phone, lap full චාර්ජ්
dongle ready
ඕන රෙද්දකට අපි ready
එකෙන්ම.... යකෝ පුදුම බයක්නේ මේක.... චන්ද්‍රිකා ඈන්ටිවත් මෙච්චර බය උනේ නෑ......
රාජිත නම් විකාර දොඩවන්නේ...... අනුර කුමාර නම් පොයින්ට් එකකට කතා කරනවා.......

phone, lap full චාර්ජ්
dongle ready
ඕන රෙද්දකට අපි ready
එකෙන්ම.... යකෝ පුදුම බයක්නේ මේක.... චන්ද්‍රිකා ඈන්ටිවත් මෙච්චර බය උනේ නෑ......









PEOTV:: MTV sport / shakthi TV eke satana broadcast karanwa

එකෙන්ම.... යකෝ පුදුම බයක්නේ මේක.... චන්ද්‍රිකා ඈන්ටිවත් මෙච්චර බය උනේ නෑ......
![]()
රාජිත නම් විකාර දොඩවන්නේ...... අනුර කුමාර නම් පොයින්ට් එකකට කතා කරනවා.......![]()



වොයිස් බල්ලො කාලා වගේ උගේ. රෙවිලා ඉන්නේ. අද උදේ ඉදන් නුවර ස්කූටි බෙදුවා ගැනුන්ට හිටු කියලා![]()
පව් අසරණයා....... කඩුවෙල බුද්ධදාස දැක්කහම බයේ හැංගෙන එකා....... 
ලොක්කා ආවා යකො.. මල්මලා කෙලියයි..
පොර වැහිලා හිටියේ මල්මාලා වලින්....... මල් මාලා ටික ගලවගන්නම වරුවක් ගියා...... 
මම මොකටත් කියලා ෆොන් එක චාර්ජ් කරලා ලැප් එකත් චාජ් එකට ගැහුවා.
kisi awlak naha phone eken hari ahanawa
කරපු හොරකම් වංචා දුෂණ එළිවෙන හින්ද වෙන්න ඇති
නැතිව ජනතාවට සේවයක් කරන්න නෙමේනේ බන් මෙහෙම දගලන්නේ
පැරදුනාම කොහෙන්ද රජ සැප හම්බවෙන්නේ
අපිට කොරාන්ඩ නේ මේ වලි කන්නේ..... පව් ම.රා. 
SIRASA witharak nemei
ape dialog eke sirasa/hiru/swarnawahini ewath weda na
pachawahini hutte channeleka and international channels nam weda
also Dialog Customer Services hotlines down![]()