Breaking News- Sirasa Tv Broadcast on Dialog TV and PEO TV is being paused at the moment. This fact is verified and confirmed by so many viewers all over the island. Hon. Maithreepala Sirisena is expected to go on air at 7.30 in a Special "satana" Programme.
දැන් ලැබුණු පුවතක් - මේ වන විට දිවයිනේ සියලු ස්ථානවල DIALOG TV හා PEO TV සේවාවන් තුල සිරස රුපවාහිනී සේවාව විකාශනය කිරීම අත්හිටුවා තිබේ. මෙයට ආසන්නම හේතුව ලෙස සැලකිය හැක්කේ විපක්ෂයේ පොදු අපේක්ෂක ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා අද රාත්රී 7.30 ට විශේෂ "සටන" වැඩසටහනකට සහභාගී වීමයි.

Last edited: