Breaking News

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Breaking News- Sirasa Tv Broadcast on Dialog TV and PEO TV is being paused at the moment. This fact is verified and confirmed by so many viewers all over the island. Hon. Maithreepala Sirisena is expected to go on air at 7.30 in a Special "satana" Programme.

    දැන් ලැබුණු පුවතක් - මේ වන විට දිවයිනේ සියලු ස්ථානවල DIALOG TV හා PEO TV සේවාවන් තුල සිරස රුපවාහිනී සේවාව විකාශනය කිරීම අත්හිටුවා තිබේ. මෙයට ආසන්නම හේතුව ලෙස සැලකිය හැක්කේ විපක්ෂයේ පොදු අපේක්ෂක ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද රාත්‍රී 7.30 ට විශේෂ "සටන" වැඩසටහනකට සහභාගී වීමයි.

    Untitled.jpg
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    SIRASA witharak nemei :no:

    ape dialog eke sirasa/hiru/swarnawahini ewath weda na :(:(

    pachawahini hutte channel :angry::angry: eka and international channels nam weda :dull:

    also Dialog Customer Services hotlines down :angry::(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    SIRASA witharak nemei :no:

    ape dialog eke sirasa/hiru/swarnawahini ewath weda na :(:(

    pachawahini hutte channel :angry::angry: eka and international channels nam weda :dull:

    also Dialog Customer Services hotlines down :angry::(