Private vehicles use karana ayata kohomada thamange vehicle use karanna puluwan?
එක රැට කියයි.ගැසට් එක ඒන්නේ රැට අද
Ada Reata kiyala heta ofc yanne khmada bung.
හෙට වැඩට එන හැටි
දිස්ත්‍රික්ක හරහා එන්න පුලුවන්
හැබැයි ඔබේ ආයතනයෙන් ඔබව වැඩට කැදෙව්වා කියලා තහවුරු වන මැසේජ් එකක් හෝ ස්ටාෆ් අයිඩී එකක් ඔබේ ෆෝන් එකේ හෝ ඔබේ ලග තිබිය යුතුයි.
- නි. පොලිස්පති
Id eka pennala beach giyoth mokada bn wenne.
Private vehicles use karana ayata kohomada thamange vehicle use karanna puluwan?
හැබැයි දවල් නිව්ස් වල නම් පෙන්නුව පොළිස් මාධ්‍ය ප්‍රකාශක කියනව සේවා හැඳුනුම්පත හා සේවයට වාර්ථා කරන්න කියල ලෙටර් එක පෙන්නල යන්න පුලුවන් කියල. පොඩ්ඩක් දෙරණ දවල් නිව්ස් බලපං අද. ඒකෙ කිව්වෙඑක රැට කියයි.ගැසට් එක ඒන්නේ රැට අද


