BREAKING NEWS

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,638
    21,635
    113
    ගම මහනුවරයි
    ahahahah

    Horen gennai dan... Ewath kudu wage allala news walata dai...
    Cracking Up Lol GIF

    ------ Post added on Sep 9, 2021 at 6:19 PM
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Sirasa kiww USD kiyala
    USD තමයි. රුපියල් ඩොලර් කරන්න කො ඩොලර් ලංකාවෙ ? එක්ස්පෝටර් කෙනෙක්ට මේක අදාල නෑ මොකද එයාලට ඩොලර් තියෙනවා නේ.. ඉම්පෝට් කරන අයට තමා ප්‍රශ්නෙ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සෞබාගෙ දැක්මෙයි කියන්නෙ No Bra no panty යුගයක් ඇති කිර්‍රිම කියල කවුද හිතුවෙ
    ලොක්ක කාටත් හොරෙන් ටික් ටොක් වලට ඇබ්බැහි වෙලාවත්ද මේ Bra Panty වලට ban දැම්මෙ😍
    Boss, Bra Panty විරෝදියෙක් ද
     
    • Like
    Reactions: Dexter011

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ඔය list එකේ තියන බඩු ගෙන්නන්න LC open කරන්න දෙන්නේ නැ. ගෙන්නන්න ඕනේ නම් අපි dollars අරගෙන බැංකුවට ගිහින් දෙන්න ඕනේ.
    දෙයක් හරියටම දන්නේ නැත්නම් comment කරන්න එපා බ්‍රෝ
    මේකෙන් වෙන්නේ 100% cash තියලා තමයි LC open කරන්න වෙන්න. Nill Margin LC open කරන්න බෑ.
    කොටින්ම කියනවනම් ණයට බඩු ගෙන්නන්න බෑ....
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,638
    21,635
    113
    ගම මහනුවරයි
    Chanudx bro ... Are you sleeping 😂😂

    uta dan review karanta wenneth na... Lankawe godak youtube/tiktok karana ewuntath kuburu kotanta yanta wenne... haha

    දෙයක් හරියටම දන්නේ නැත්නම් comment කරන්න එපා බ්‍රෝ
    මේකෙන් වෙන්නේ 100% cash තියලා තමයි LC open කරන්න වෙන්න. Nill Margin LC open කරන්න බෑ.
    කොටින්ම කියනවනම් ණයට බඩු ගෙන්නන්න බෑ....

    Eth banks wala $ nane... tibbath un 203ta denne na kohomath :lol:
    ------ Post added on Sep 9, 2021 at 6:31 PM
     

    Sen-lu

    Well-known member
  • ගම්මන්පිල හදිසියේම මන්නාරමේ තෙල් තියෙනව කීවෙ ඕක තමා. දැන් අපේ මිනිස්සුන්ට රෙද්දෙ රෙවුනම හප හපා ඉන්න කැරට් අලයක් තියෙන්නත් එපැයි.
     
    • Like
    Reactions: fdk and topkollek