කැ*ම ආතල් එකක් ගන්නවා නේ?![]()

100% dollar cash da?දෙයක් හරියටම දන්නේ නැත්නම් comment කරන්න එපා බ්‍රෝ
මේකෙන් වෙන්නේ 100% cash තියලා තමයි LC open කරන්න වෙන්න. Nill Margin LC open කරන්න බෑ.
කොටින්ම කියනවනම් ණයට බඩු ගෙන්නන්න බෑ....
Eya badu order karanawa athi


Aliexpress, Darazඊබේ, අලි වලින් එන බාන්ඩත් ගොඩක් චෙක් කරන්න ගනී මට හිතෙන්නෙ. නෙදකින්

Kothanawath na... Eth banks 203 gane lc open karanne na... Un gawa aththeh na... Un kelinma kaiayi $ hoyan enta kiyala...බැංකුවට ඩොලර් වලින් ගෙවන්න ඕනෙ කියල කොතනද කියල තියෙන්නෙ?
එතකොට දම්රො වගේ company එකකට උන්ගෙ බඩු ගෙන්නන්න බැරිද පිට රටින්
Sirasa kiwweබැංකුවට ඩොලර් වලින් ගෙවන්න ඕනෙ කියල කොතනද කියල තියෙන්නෙ?
බඩු මුට්ටු නැතුව හිගා කකා අහස බලන් ඉන්න රෙඩි වෙන්නකවුරුහරි ඕකෙන් වෙන්නෙ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙනවද![]()
ehema kyla rupiyal walin gewannath baa oya kyna vidiyata.. $ walin gewala ganna oneදෙයක් හරියටම දන්නේ නැත්නම් comment කරන්න එපා බ්‍රෝ
මේකෙන් වෙන්නේ 100% cash තියලා තමයි LC open කරන්න වෙන්න. Nill Margin LC open කරන්න බෑ.
කොටින්ම කියනවනම් ණයට බඩු ගෙන්නන්න බෑ....
බුඅහාහ
අඩෝ පාරේ යද්දී අපේ ජොකා ගලවගනීද තුවක්කු පෙන්නල
නෑ කිව්වට නැත්තෙම නෑuta dan review karanta wenneth na... Lankawe godak youtube/tiktok karana ewuntath kuburu kotanta yanta wenne... haha
Eth banks wala $ nane... tibbath un 203ta denne na kohomath
------ Post added on Sep 9, 2021 at 6:31 PM
mamath gatta witharai. issarahata 70k wage wei eye care ekakවෙලාවට මොනිටරේ ගත්තේ.
කොහොම හරි ළඟදීම ජීවත් වීමට නුසුදුසුම රටවල් වලින් අංක එක ලංකාව කරලා තමා සර් පස්ස බලන්නේ.