BREAKING NEWS

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    එවා වැඩි වෙන් එකක් නැහැ එත් හිග වේයි ඉස්සහරට
    එව්වත් නිකන්ම වැඩි කරයි අපේ ගෙන්නන උන්. කවුරු අහන්නද කවුරු නඩු දාන්නද.
     
    • Sad
    Reactions: s.p.n

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මම කොතනකවත් කියලා නෑ දේශීය දේවල් වලින් පමනක් රට දියුනු කරන්න පුලුවන් කියලා.මම කියන්නෙ අපි ගෝලීය වෙළඳ පොල හැකි ඉක්මනින් ආක්‍රමනය කරන්න ඕන. එතකොටයි අපිට දියුනු වෙන්න පුලුවන්. හිදම උදාහරණය චීනය. උන් උන්ගෙ රටේ මොනවද හදන්නෙ නැත්තෙ. අම්මා තාත්තා විතරයි උන් හදන්නෙ නැත්තෙ. අනෙක් හැම දේම හදනවා. උන් කොච්චර දියුනුද කියනව නම් ලෝකෙ හැම රටකම උන්ගෙ භාණ්ඩයක් විකුනනවා. ලෝකෙ හැම රටකටම ණය දෙන්න සූදානම්.

    අපි වගේ පොඩි රටකට එහෙම බෑ. නමුත් අපි විවුර්ත ආර්ථිකයෙන් යැපෙන ගමන් දේශීය වෙලදපොලක් ඇති කරන්න ඕන.නැත්නම් අපිට කොහෙන්ද ආදායම් ? අපිට සෙකන්ඩ් ඔප්ශන් එකක් නෑ.
    චීනය බන්ග්ලාදේශය වගේ රට වල ප්‍රදාන සම්පත මිනිස් ශ්‍රමය. ලන්කාව වගේ රටවල එහෙම ශ්‍රමයක් නෑ. ශ්‍රමය තිබ්බට අඩු පඩි වලට වැඩ කරන මිනිස්සු නෑ.. MCC ගේද්දි රට විකුනනව වගේ බයිලා ගැහුවා රට ජාත්‍යන්තර වෙලදපොල හෝ ආක්‍රමනය කරන්න උපක්‍රම භාවිතා කරන්න වෙනවා! එතකොට මොකක්ද කියන්නෙ රට විකුනනවා කියලා රාජ්‍ය සේවා සියල්ලක්ම වගේ අර්ද පෞද්ගලීකරණය කරන්න ඔනෙ. ඕවා කරන්න දෙනවද හාමුදුරු සෙට් එකයි ජාතිකවාදී ෆකයලායි

    P.s. = මම බුද්ද දර්ශනය අදහන මනුස්සයෙක් වෙමි
     

    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    Happy Birthday Reaction GIF


    bump
    ------ Post added on Sep 9, 2021 at 10:56 PM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    උන්ඩියල් දාන උන්ට මොන ඩොලර් හිගයක්වත් නැනේ .මහ බැංකුවට බැරිනම් උන්ඩියල් උන්ට බාරදීලා යන්න ඕනේ (ජෝක් හොදේ ) එහෙම වෙන්නේ ඇයි කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    Ado me tike mama black flag play karanawa. Nama dakke dan :D
    මෙච්චර කාලෙකට ඕක තේරුනේ උඹට විතරයි :D

    සුද්දොන්ට පුක දෙනවා කියල මේකෙ එඋන් බැනලත් තියනවා :rofl:
     
    • Haha
    Reactions: Mr.Tony_Stark

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මේකට ප්‍රධානම හේතුව තමයි මචං බැංකු වල ඩොලර් නැති කම. LC එහෙම නැත්නම් Letter fo Credit කියලා කියන්නෙ මෙන්න මේක. උදාහරනෙකට ගමු අපි මොබයිල් ෆෝන් කන්ටේනර් එකක් ගේනවා චීනෙන්. වැලූ එක ඩොලර් 25000. අපි කරන්න ඕන චීනෙ මොබයිල් ෆොර්න් කම්පැනිය එක්ක කතා කරලා ඒකට ගෙන්න ගන්න ඕන ඉන්වොයිස් එකක්. ඒකෙ තියෙනවා පේමන්ට් ටර්ම්ස් කියලා එකක්. අපි හිතමු ශිප්මන්ට් එක ඇවිල්ලා දවස් 45න් පේමන්ට් කරන්න ඔන කියලා.

    මීට පෙර තත්වය

    දැන් අපි අපේ බැංකුවට ගිහින් මේ ඉන්වොයිස් එක දීලා LC එක ඕපන් කරන්න ඕන. අපේ බැංකුව සහ චීනේ අදාල පාර්ශ්වයේ බැන්කුව අතර තමා මේ මුදල් ගනු දෙනුව වෙන්නෙ. අපිට ශිප්මන්ට් එක ආවම අපේ බැංකුව මොකද කරන්නෙ පේමන්ට් ටර්ම් එකට ගැලපෙන විදියට මුදල් චීනෙ බැංකුවට දෙනවා. දීලා අපේ බැංකුව පොලියත් එක්ක අපෙන් ණය අයකරගන්නවා.

    දැන් තත්වය වෙනස් වෙලා. දැන් අපි ඔය කන්ටේනර් එක ගෙන්න ගන්න නම් සම්පූර්ණ වටිනාකම ඉස්සර වෙලාම බැංකුවට දෙන්න ඕන. දුන්නට පස්සෙ අපේ බැංකුව ඒ ඩොලර් ටික හෝල්ඩ් කරගෙන ඉන්නවා. අපේ බැංකුව අදාල පේමන්ට් රෙගුලාසි අනුව චීනෙ බැන්කුවට පස්සෙ සල්ලි දෙනවා. කලින් අපිට පේමන්ට් පාට් විදියට අපේ බැංකුවට දෙන්න පුලුවන් උනාට දැන් දෙන්න බෑ... ඉස්සරවෙලාම සල්ලි දියන් කියලා තමා කියන්නෙ

    ඇයි මෙහෙම රූල් එකක් දැම්මෙ - මෙහෙම රූල් එකක් දැම්මෙ ලංකාවෙ බැංකු වල ඩොලර් නැත්තටම නැති නිසා. ඒක නිසා ඉම්පෝර්ට් කරන අයගෙ එකවුන්ට් වල තියෙන සල්ලි අරගෙන බැංකුව හෝල්ඩ් කරගන්නවා.. මිනිස්සුන්ට කොහෙන්ද ඩොලර් ? - පරිප්පු ගෙන්නන එකා ඩොලර් දීලා පරිප්පු ගෙන්නුවට ඩොලර් වලින් නෙවෙයි නෙ අපි බඩු ගන්නෙ.. අපි ගන්නෙ රුපියල් වලින්.. බැංකු වලටම ඩොලර් නැති එකේ මිනිස්සු ගාව ඩොලර් කොහෙද තියෙන්නෙ..

    බ්ලැක් මාකට් - බ්ලැක් මාකට් කියන්නෙ රට රටවල් වලින් එන මිනිස්සු හංගන් හෝ අයතා ලෙස ගේන ඩොලර් වැඩි මුදලකට අලෙවි වෙන තැනක්. මුලු ලංකාවෙම ඕන නම් ඩොලර් ලක්ශ පහක් හයක් සංසරණය වෙනවා ඇති. දැන් තිබ්බත් උන් එලියට දාන්නෙ නෑ...

    මෙහෙම උනේ ඇයි... - මෙහෙම උනේ අදූරදර්ශී නායකයින්ගෙ අයතා ණය ගැනීම්. අපි ණය ගෙවන්න වෙන්නෙ ඩොලර් වලින්. අපේ තියෙන ඩොලර් ගත්තු ණය පියවන්න ගියාම අපිට ඩොලර් නෑ නේ.. ඩොලර් එන්න නම් අපේ දේවල් පිට රටට විකුනන්න ඕන. අපෙන් පිටරටට ඩොලර් යන එක නවත්තන්න ඕන. අපි 99ක් වගේම ආනයන මත යැපෙන රටක්. අපිට කොච්චර රුපියල් තිබ්බත් වැඩක් නෑ ණය ගෙවන්න වෙන්නෙ ඩොලර් වලින්. ඩොලර් වලින් පොලිය ගෙව්වම ණය වලට රටේ ඩොලර් හිඟයක් ඇති වෙනවා.. රෝල ගහන්න විදියක් නෑ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් නැති නිසා.

    දැන්ම ඕකෙ බරපතල කම තේරෙන එකක් නෑ... මාස දෙක තුනකින් ප්‍රති විපාක ඒවි

    Bump

    උන්ඩියල් දාන උන්ට මොන ඩොලර් හිගයක්වත් නැනේ .මහ බැංකුවට බැරිනම් උන්ඩියල් උන්ට බාරදීලා යන්න ඕනේ (ජෝක් හොදේ ) එහෙම වෙන්නේ ඇයි කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ?

    එහෙම වෙන්නෙ කවුරුවත් පාඩුවට වැඩ කරන්න කැමති නැති නිසා.

    ඩොලර් ගන්න කෙනාට ඕන අඩුවට ගන්න. ඩොලර් විකුණන කෙනාට ඕන වැඩියෙන් විකුණන්න. ඔය දෙකම Black Market එකෙන් වෙනවා. බැංකුවෙන් වෙන්නෙ නෑ. ඉතින් ඩොලර් විකුණන අය නිසා උන්ට ඩොලර් එනවා. අනික නීති විරෝධී සල්ලි. ජනාධිපතිගෙ ඉඳන්ම පහළට යනකන් ඒව තියෙනව ඒව රුපියල් කරගෙන තව දේපළ එහෙම සල්ලි වලට ගන්න පුළුවන් Black Market එකේ ඩොලර් විකුණලා. ගානත් වැඩියෙන් හම්බ වෙනවා. ශාක්කිත් නෑ එතකොට. නඩුත් නෑ. නැද්ද @erozan

    ගොබ්බ බයියොන්ට ටීවී එකෙන් පෙන්නන්න පුළුවන් මෙන්න රට දැන් සුරපුරයක්, අපි ආර්ථිකයටත් හොඳටම කරලා තියෙන්නෙ කියලා. ඒ උනාට මහපොළොවෙ යථාර්ථය කිසිම රටක වෙනස් වෙන්නෙ නෑ. ගොබ්බ බයියො ඇඳගන්න එක විතරයි වෙන්නෙ.
    ------ Post added on Sep 10, 2021 at 6:11 AM
     
    Last edited:
    • Like
    Reactions: wca and Underground