Breaking NEWS

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තව පැයයි තියෙන්නෙ ....... දැන්වත් ප්‍රතිපත්ති ප්‍රකාශය කරනවද, වටේ ඉන්න අය ගහන පදේට නටන්නෙ නැතුව :P
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
12ට කලින් කටවුට් පෝස්ටර් ඔක්කොම ගලවන්න ඕනි, ඔක්කොම කරගන්න වෙලා මදි නම් කටවුට් ටික විතරක් ගලවලා පෝස්ටර් කන්න එල එළුවට කතා කරමු
 
Last edited:
තව පැයයි තියෙන්නෙ ....... දැන්වත් ප්‍රතිපත්ති ප්‍රකාශය කරනවද, වටේ ඉන්න අය ගහන පදේට නටන්නෙ නැතුව :P

ඔවු ඔවු....:):)
හැබැයි මතක තියාගනින්.....:growl:
අඩු ගානට මල් නැත්නම්..... නෝ වෝටින් හොඳේ
:P:P:rofl::rofl:
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    12ට කලින් කටවුට් පෝස්ටර් ඔක්කොම ගලවන්න ඕනි, ඔක්කොම කරගන්න වෙලා මදි නම් කටවුට් ටික විතරක් ගලවලා පෝස්ටර් කන්න එල එළුවට කතා කරමු

    elaeluwa ta enna kiyamu :yes:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    elaeluwa ta enna kiyamu :yes:
    ඒක තමා මාත් බැළුවෙ ......ඒ ගමන්ම මාධ්‍ය වලට ප්‍රකාශයක් කරමු විරුද්ධ පාක්ශිකයො එළුවො දම්මලා අපේ පෝස්ටර් ඩිස්ට්‍රෝයි කලා කියලා ........ ඒ අනුකම්පාවටත් මාර්ලියට මනාප වැටෙයි :D
     
    ඒක තමා මාත් බැළුවෙ ......ඒ ගමන්ම මාධ්‍ය වලට ප්‍රකාශයක් කරමු විරුද්ධ පාක්ශිකයො එළුවො දම්මලා අපේ පෝස්ටර් ඩිස්ට්‍රෝයි කලා කියලා ........ ඒ අනුකම්පාවටත් මාර්ලියට මනාප වැටෙයි :D

    මාර දේශපාලන මොලයක්නෙ බොලවු....මේ අපේ නගා මද:P:P:rolleyes::rolleyes::no::no::no:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    1zwetk9.jpg
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    12ට කලින් කටවුට් පෝස්ටර් ඔක්කොම ගලවන්න ඕනි, ඔක්කොම කරගන්න වෙලා මදි නම් කටවුට් ටික විතරක් ගලවලා පෝස්ටර් කන්න එල එළුවට කතා කරමු
    :lol: එල එලුවට කන්න කියල ඔයාම එ ටික හොරෙන් කයි!! :P
    පුරුද්දනෙ! :rofl::P