Breaking NEWS

xpgeek

Member
මට බටර් වැඩක් නෑ ........ අශෝක වනයෙ ඔප්පුව මගෙ නමට තිබ්බම ඇති :P

තව ඉතිං මේ දවස් වල පාරෙ ට්‍රැෆික් එකත් වැඩිනෙ මෙයා ...... පොඩි ප්ලේන් කට්ටක් පොරොන්දු උනොත් අපේ ඒරියා එකේ මනාප ටිකත් ඔහෙටම වැටෙයි :rofl:
anna hari
 

xpgeek

Member
ඒක තමා මාත් බැළුවෙ ......ඒ ගමන්ම මාධ්‍ය වලට ප්‍රකාශයක් කරමු විරුද්ධ පාක්ශිකයො එළුවො දම්මලා අපේ පෝස්ටර් ඩිස්ට්‍රෝයි කලා කියලා ........ ඒ අනුකම්පාවටත් මාර්ලියට මනාප වැටෙයි :D
:lol::lol::lol::lol::lol: