breaking news_ජපන්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පව් වැඩේ ඒ මිනිස්සුන්ට.. ලෝකෙම එකතු වෙලා උදව් කරන්න ඕනේ මේ වෙලාවේ.. මේක මුලු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්..
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    hamomama wage japan walata udaw karawi eth dan tiyena thathawe hatiyata japane enne godak barapathala thathaweka :dull:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කවුරු මොනා කිව්වත් ඇමරිකාව, රුසියාව, ඉන්දියාව වගේ න්‍යෂ්ටික බලය තියෙන අයට විතරයි උදව් කරන්න පුලුවන්,
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    e mehemai macho.den japane wechcha siddiya ekka Tsunami wahana enna beri kamak ne. namuth jaai certificate eka kiyanne, japanayen eyaala certify karanawa e wahanaya honda condtion eke ekak kiyala.oyala lankawe kohen hari japan wahanayak gaddi aniwaaa illanna jaai certificate eka.aniwa eeka eyalaaa denna ooni.eeka ne kiyanne ethana prashnayak!!! e nisa meeta passe wahanayak ganna kenke hari innawa nam kiyanna jaai certificate eka ellanna kiyala. :)

    Thankz machanz kiwwata :D eka gena danagatta eka hondae! :yes:
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    :(:(:(
    පව් බන්..
    හැබැයි මේක ජපානෙට විතරක් බලපාන ප්‍රශ්ණයක් නෙවෙයි නේද? වායුගෝලයට විකිරණ නිකුත් වෙලා මුලු ලෝකෙටම පැතිරෙන්න පුලුවන් කියල නෙව කියන්නෙ.:nerd:

    ලෝක විනාසෙ නොවේවා!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    මචන් ඔය කියන න්‍යෂ්ටික මොනාද ඒවා ඔතනින් එලියට ගිනියන්න බැරිද ?

    puluwan. ehema kalath eva (fuel rods) masa ganak cool karanna oni. cooling water or other coolant. a kiyanne chain reaction eka digatama sidda wenawa eka nisa thama radation pita wenne.

    fuelrods eliyata ganna eka danger wadak. radiation exposure eka wadi. e welawadi cool karannath ba.


    nuclear fuels in nuclear plant are source of power. its like sun.


    onna okai ththwe


    a nisa nuclear power plant ekak (reactor) tak gala wahala daanna ba.


    :(
    :(:(
     

    Similar threads