ow olympic scene ekata ICC magulak adaala na man hithanneOlympic yana nisa maybe clean ekak wei
danatamath women equality denna kiyala kiyanawane
ow olympic scene ekata ICC magulak adaala na man hithanneOlympic yana nisa maybe clean ekak wei
danatamath women equality denna kiyala kiyanawane
lankawe gonnunta therenne naththe oka thamai.cricket කියන්නේ capitalist business එකක් බන්. ICC එකට හම්බ කරගන්න පුළුවන් කාගෙන්ද උන්ට තමා priority.
ලොන්තයො විතරක් Talent pool එකේ ඉතුරු වෙන තරමට ක්‍රිකට් වැටුනෙ බෝඩ් එක නිසාබෝඩ් එකේ එවුන් හොරා කානවමයි කියමුකෝ..
දැන් ඉන්න එවුන්ට ක්‍රිකට් ගහන්න පුලුවන්ද?
බෝඩ් එකේ වැරදී ප්ලේයර් ල නිදහසට කරුණු විදිහට ගන්නවානම් ඒ ක වැරදියි..
ප්‍රශ්න තිබ්බා කොයි බෝඩ් ඒකෙත්...(උන්ව සුද්ද කරනවා නෙමෙයි... ) මූන්ට ක්‍රිකට් බෑ ලෝන්තයෝ ම තමයි
මෙතන පොහොට්ටුවේ උන් නැටුවෙ වෙනම නැටුමක් .
වැඩක් කරනව නම් කරන්න ඕනේ විදියක් තියෙනවා . නිකං ජනප්‍රිය වෙන්න තීරණ ගත්ත විත්තිය තමයි අපිට නම් පෙනුණෙ. දැන් ඉතිං icc එකට බැනපන්. කලින් උසාවියටනෙ බැන්නෙ.
ආ එහෙනම් පුද්ගලික ආයතනයට ඕන කොඩියක් යටතේ ක්‍රිකට් ගහන්න කියපන්. ලංකාව ඕනේ නෑනේ.ICC කියන්නේ cricket clubs එකතු වෙලා හදා ගත්ත පෞද්ගලික ආයතනයක් එකට රජටට අත දාන්න 100% ක් අයිතියක් නැහැ ,
SLC එක පෞද්ගලික ආයතනයක්..
ඒත් මෙතන තීන්නේ FIFA ලංකාවේ ban එක වගේ එකක් නෙමේ , FIFA ban කරේ ලංකවේ FSL එකේ වැරදි නිසා.
ICC එකෙන් SLC ban කරලා තින්නේ රජයෙන් SLC එකට අත දාපු නිසා. රජටයට අයිතියක් නැහැ කාගෙවත් පෞද්ගලික දේවල් වලට අත දාන්න .
උන් parliament එකේ රජයට අදාල නැති මඟුල් ගැන කියනවා , parliament එකෙන් කරන්න ඕන දේවල් කරන්නේ නැහැ.
මේ දවස් වල ICC කියන එකේ ලංකවේ branch එක SLC එක අල්ලාගෙන බයිලා ගහනව රටේ parliament එකෙන් විසදන්න ඕන ප්‍රශ්න මුන් කවදාවත් කතා කරන්නේ නැහැ .
ICC වගේ එකක් ඕන නම් අපිටත් හදා ගන්න පුළුවන් වෙන රට වල යාලුවෝ ටිකක් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම එකත් parliament එකේ මුන් කතා කරයි රටේ ප්‍රශ්න නැතුව
අන්න ඒකයි ඇත්ත. අපි දැන් ශාම්මිගේ ගේ වටකරන්න ම ඕනේMeka Shammi ICC eken request karapu ban ekak bn
ehema kohomada ethakota rajayata rate minissungen ena pressure eka wadi, ICC,SLC pvt unata team walata support karanne chanda dena rate bahutharaya
ආ එහෙනම් පුද්ගලික ආයතනයට ඕන කොඩියක් යටතේ ක්‍රිකට් ගහන්න කියපන්. ලංකාව ඕනේ නෑනේ.![]()
ඕකනෙ මන් උදේ කීවෙ. ICC එකෙන් ත්රෙඩ් එකබලලා