BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,238
    8,252
    113
    M-Town
    #BreakingNews

    ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය තීරණය කර තිබේ.🤒

    Source - Sameera peris

    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    #BreakingNews

    ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය තීරණය කර තිබේ.🤒

    Source - Sameera peris
    කවුද සමීර පීරිස්??
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හරිනෙ දැන්. ඕක අපි කිව්වම මේකේ රොශාන් බයියට කඩේ ගියපු උන් කෑගැහුවනෙ. පොහොට්ටුවේ පොන්නයෝ බැලුවෙ ක්‍රිකට් වලින් ගොඩ යන්න . ආගම් අදහනවා වගේ දායකයෝ ටිකක් ඉන්නවනෙ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Loku deyak

    හරිනෙ දැන්. ඕක අපි කිව්වම මේකේ රොශාන් බයියට කඩේ ගියපු උන් කෑගැහුවනෙ. පොහොට්ටුවේ පොන්නයෝ බැලුවෙ ක්‍රිකට් වලින් ගොඩ යන්න . ආගම් අදහනවා වගේ දායකයෝ ටිකක් ඉන්නවනෙ.
    Ane bn nikn idin
    Unui api Gahana cricket
    ------ Post added on Nov 10, 2023 at 8:48 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    කොහොමත් ICC එක කියන්නෙත් පිරිසිදු තැනක් නෙමෙයි නේ. ඉන්දියාවෙ සල්ලි වලින් නැටවෙන තැනක් නේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,397
    113
    Kaduwela
    Kadimai.gif
     
    මෙතන පොහොට්ටුවේ උන් නැටුවෙ වෙනම නැටුමක් . 🤮🤮

    වැඩක් කරනව නම් කරන්න ඕනේ විදියක් තියෙනවා . නිකං ජනප්‍රිය වෙන්න තීරණ ගත්ත විත්තිය තමයි අපිට නම් පෙනුණෙ. දැන් ඉතිං icc එකට බැනපන්. කලින් උසාවියටනෙ බැන්නෙ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ICC කියන්නේ cricket clubs එකතු වෙලා හදා ගත්ත පෞද්ගලික ආයතනයක් එකට රජටට අත දාන්න 100% ක් අයිතියක් නැහැ ,
    SLC එක පෞද්ගලික ආයතනයක්..

    ඒත් මෙතන තීන්නේ FIFA ලංකාවේ ban එක වගේ එකක් නෙමේ , FIFA ban කරේ ලංකවේ FSL එකේ වැරදි නිසා.
    ICC එකෙන් SLC ban කරලා තින්නේ රජයෙන් SLC එකට අත දාපු නිසා. රජටයට අයිතියක් නැහැ කාගෙවත් පෞද්ගලික දේවල් වලට අත දාන්න .

    උන් parliament එකේ රජයට අදාල නැති මඟුල් ගැන කියනවා , parliament එකෙන් කරන්න ඕන දේවල් කරන්නේ නැහැ.
    මේ දවස් වල ICC කියන එකේ ලංකවේ branch එක SLC එක අල්ලාගෙන බයිලා ගහනව රටේ parliament එකෙන් විසදන්න ඕන ප්‍රශ්න මුන් කවදාවත් කතා කරන්නේ නැහැ .

    ICC වගේ එකක් ඕන නම් අපිටත් හදා ගන්න පුළුවන් වෙන රට වල යාලුවෝ ටිකක් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම එකත් parliament එකේ මුන් කතා කරයි රටේ ප්‍රශ්න නැතුව
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඕක තමා කිව්වෙ. ක්‍රිකට් බෝඩ් එකට ලන් වෙන්න ලයිසන් තියෙන්නෙ ඉන්දීය රජයට විතරයි. හැබැයි ඉන්දියාව එහෙම කරල බුල කෙලින්නෙ නෑ උන්ට ස්පෝට් එක උඩටම ඇරන් යන්න මොලයක් තියෙනව.

    අපේ පොලිටිෂියන්ල එක්ක බලද්දි මට ශම්මි සිල්වා අනේ හොඳයි. අපිට ප්‍රාර්ථනා කරන්න පුලුවන් හොඳම සිනාරියො එක හොඳ බිස්නස් ඇකියුමන් එකක් තියෙන ක්ලාස් එකක් අතට බෝඩ් එක යන එක.