breakup එකකින් ගොඩ යන්න හොදම විදිහ තමයි හොද trip එකක් යන එක, පීනලා, bicycle පැදලා, රව්මු ගහල, කාලා බීල, drink එකක් දානවනම් descent විදිහට දාල ( මේකට නම් ප්‍රව්සෙමින් කරන්න ඕනේ , trip එකේ අන්තිම දවසේ වගේ, cocktail එකක් ගහල පාඩුවේ ඉන්නවා කියන එකයි දුකට බීල බෝතෙලේ අඩිය බලනව කියන්නේ දෙකක්), මුහුදේ සෆාරි එකක් ගිඉන්, නුවර එළියේ පොඩි කන්දක් නැගලා වරෙන්......... saving එකින් 1/2ක් වියදම් කරත් කමක් නැහැ trip එකට. පුළුවන් නම් වෙන රටකට ගිහින් වරෙන්, සින්ගා වගේ, enjoy කරන්න තැන තියනව.
එහම යනකොට තේරෙයි life එක කියන්නේ ගලා ගෙන යන දෙයක්, බැදීම් කැඩෙනවා ඇති වෙනවා ඕව ඔහොම තමයි කියල.
එහම යනකොට තේරෙයි life එක කියන්නේ ගලා ගෙන යන දෙයක්, බැදීම් කැඩෙනවා ඇති වෙනවා ඕව ඔහොම තමයි කියල.