tikak shape wage bn. tawama sampurnayen hitha hadila ne.any update
ow bn. kara kara hitiye WFH job ekak. eh scene eka hindama hybrid ekak set karagatta. nettan matak wela oluwa awl yanwa.Busy weyan putha.
My friend used to say "Kimbak nisa Gembek wenna epa yako"As my good friend says:
“Huththak nisa Gembek una minihek”
Don’t be that man![]()
මම නූල අද දැක්කෙ දිනේ ගැන බලන්නේ නැතිව reply කලා. ඇත්තටම මූට මොනව වෙලා ඇත්ද?දැන් නං ශේප් ඇති නේ, මාස 3ක් විතර යද්දී නුවණ පහළ වෙනවා සාමාන්‍යයෙන්
ඇවිත් reply කරයි @thriloka බලමු කොල්ලා මොකද කියලා දැන්මම නූල අද දැක්කෙ දිනේ ගැන බලන්නේ නැතිව reply කලා. ඇත්තටම මූට මොනව වෙලා ඇත්ද?
Maybe we have the same friendMy friend used to say "Kimbak nisa Gembek wenna epa yako"
උන්ගේ ගෙදරින් ගිහින් අහපන්,. එතකොට උන්ගේ තාත්ත ඒකි කියන විදිහට ඒකිව මරනවනේ. එතකොට තොටත් නෑ වෙන කාටවත් හම්බෙන්නෙත් නෑ. තෝත් සතුටින්, උන්ගේ පවුලත් සතුටින් ඒකිත් කොහේ හරි ලෝකෙක සතුටින් ඉන්නේ නැතැයි;
පුළුවන් නම් මේකත් ට්‍රයි කරපන්.
------ Post added on Jun 4, 2022 at 10:24 PM
මම වැඳල ඉල්ලුව මාව දාල යන්න එපා කියල
Mokakda siddiye? Awurudu 7k kiyanne maara loku kaalayakneඔව්වා නම් මොවාද බන් අව්රුදු 7ක් කරපු කෙල්ල වෙනස් උනේ