Breakup Advice

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    විස්තර මදි. කෙල්ලගෙද වැරැද්ද? උබේ වැරදි නැතුවම ඌ එක්ක සෙට් වෙලාද?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,181
    8,566
    113
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    ado uba badala lamai hadala dala giyanam kohomda? ube welawata berila thiyenne :rolleyes: hitha hitha inna deyak na. sathutu weyan. polowe hapi hapi adannathuw

    ප්‍රොපොසල් එකක්. තාම decision එක අරන් නැහැ අනිවා එකත් එක්ක සෙට් වෙයි.
    hmm ohom abari abari innwnm set wei. ub ekita dan katha krnn epa
    ------ Post added on May 8, 2024 at 12:02 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    owa ohoma tama itin alut girl kenek hoyaganna onanm itin gemak gahanna puluwani e unata not worth it
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,735
    113
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.

    කෙල්ල උම්බව අයින් කරන්න හෙතුව මොකක්ද? ඒක මුලින් හොයපන්. අනික බන් උම්බව එපා නම් ආයි පුක දෙන්න යන්න එපා. මම හැම තිස්සෙම කියන්නෙ relationship එකක් උනත් ගනු දෙනුවක් වගෙ සලකපන් කියල. නිකන් පුක ඉරාගෙන එක පැත්තකට විතරක් දීලා මේ වගේ දෙයක් උනාම තෙරෙන්නෙ උම්බව කොච්චර පාවිච්චි උනාද කියල. කෙල්ලෙක් සෙට් උනාම ඇත්තට ආදරය කරපන්, හැබැයි නිකන් සෙප්පුවෙ දාල තියෙන ලෙවෙල් එකට කරන්න එපා. සරලවම ගන්න පුලුවන් ආතල් ගනින්.