Breakup Advice

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    Mehemyi man oya type ganiyek marry karalath divorced una, ehema kiyala mata ita wada hoda kellek hambuna, ekita sallith tiynwa family ekath hodayi (owned business ekkuth tiynwa) mata kalin gani ekka hitiya nam nahilama marenna wenne :lol: , kalin gani dala giyapu ekata man adathath pin denwa. cause dan hambela inna kella 10000x hodayi.. (sallith tiynwa :cool:)
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    Sex kalada mchn?

    lankaweda uba inne?

    Gold digger?

    මොනවද උඹේ වැරදි?
    ඒකිට හිතෙන්නේ ඇති මේ වගේ පඩංගුවෙක් බැදලා ලංකාවට වෙලා දුක් විදිනවට වඩා රට ගිහින් සැපේ ඉන්න එක හොදයි කියලා.අනික pr තියන එකෙක්නම් ස්තීරයිනේ.
    ------ Post added on May 8, 2024 at 12:25 PM
     
    • Like
    Reactions: icewiz

    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    monwada waradi
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    danwath oken galawuna eka gana sathutu weyan. Balapan ekige justification eka.. uba danatamath guilt trip ekk yanna aran. isella ohoma hithena eka nawattapan. uba kamati deyak karala happy eke idapn me tike. milf kenek talk karapn. sex karapn. ethakota oya duka scene eka yanawa ikmanta. busy weyan.. job ekata focus karapn. ethakota owa gana hithanna welwak natiwa yanwa.

    ohoma ewun yana ekamai hoda bn. wasiyata inna un. hitiyath waguthuwak na.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අර NZ PR එකාට තෑග්ගක් අරන් දෙන්න ඕන නියම විදිහට උඹ ,.
    ඇත්තට අරං දෙන්න එපා ;)

    හිතපන් ඕක උඹ බැන්ඳ නම් , වාසනාවට අරු සෙට් උනේ උඹේ .

    අව්ල් තමයි හිතට මොනවා උනත් ටිකක් කාලයට ඉඩ දීල පොඩ්ඩක් busy වෙන්න

    ටික කාලෙකින් හිමින් කලබල නැතුව ඕන දේවල් කර ගණන් කෙල්ලෝ හිඟයක් නැහැ .
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    මේ පොන්නයා අවුරුදු 5ක් යාලු වෙලා ඉදලත් හුකාගන්න බැරි වෙච්ච එකෙක්ද කොහෙද.තෝ වගේ පිම්පියොත් එක්ක ගෑනු ඉදීද පොන්ස්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    මේ පොන්නයා අවුරුදු 5ක් යාලු වෙලා ඉදලත් හුකාගන්න බැරි වෙච්ච එකෙක්ද කොහෙද.තෝ වගේ පිම්පියොත් එක්ක ගෑනු ඉදීද පොන්ස්.
    ඒ මනුස්සයා මෙතන දුකේ ඉන්නවා උබ එනවා සොකඩේ හොලවන්න කරුණු එකතු කරන්න

    දුප් යන්න.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    rata gihin katta kala pr ehema aran thaniyenma stable wela innakota, lankawe idan pin bath gilapu ganiyekta nikan pr aran dena unnam karima ponnai, ekko ehe inna kellekma hoyaganna one api mokatada bng nikan pudanne ganunta matanam theren na oya scene eka pattama ponnai
     
    • Love
    Reactions: icewiz