Breakup Advice

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,636
    15,191
    113
    New Zealand
    උබ බේරුනා කියලා හිත හදා ගනින් කොල්ලෝ.

    හැමදේම අමතක කරලා එක සැරේටම වාසි පැත්තට පැනපු උබේ කෙල්ල, බැන් දට පස්සේ උබට මොනව නොකරන්න බැරිද? බදින්න කලින් බේරුන එක උබේ වාසනාවක්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    කියන තරම් ලේසියෙන් හිත හදාගන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද ඕක වෙච්ච එකෙක් තමයි දන්නේ දැනෙන වේදනාව

    මොන තරම් ට්‍රයි කරත් හිත හදාගන්න බෑ හිත හදාගන්න ට්‍රයි කරන්න කරන්න වෙන්නේ වැඩි වැඩියෙන් මතක් වෙන එක හිත හැදෙන්නේ කාලයත් එක්ක කාලයට ඉඩ දීපන් ඒක තමයි හොඳම විසඳුම ගොන් වැඩ කරන්න නම් හිතන්නවත් එපා
     
    • Like
    Reactions: Chootyputha2014

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    අවුල් ගන්න එපා මචං මම එයාව හොදට බලාගන්නම්

    දැනුත් දුක අහන ගමන් මේ. ටිකට් බුක් කරා ලබන සතියෙ එනව

    PS

    Jokes aside, ඕක උන එක උබට සිද්ධ උන හොදම දේ කියල හිතාගනින් බන්. ගෑනු වෙනස් වෙනව හිතාගන්න බැරි වෙන්න එහෙම නොවන ගෑනියෙක් නම් ඔය විදියට දාල යන්නෙ නෑනෙ. දැන් වෙන්නෙ ඔය ගෑනිට ඌටත් වඩා හොද සල්ලි තියන කල්ලෙක් එහෙම සෙට් උනොත් අරූවත් දාල යයි කලුවගෙ 9ඉන්ච් එකට රහ වැටිල.
     
    • Wow
    Reactions: Nidarshana_k

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Uhema dala yana kellek nam set novuna unama ekamay hoday.
    kohomath ohoma thamay ban kello hena amuthu vidiyta hithanne.
    un adare karanne maha amuthu deval valata.

    primi api thamay ekak maththe nehigena duk vidinne.

    anika ban unta ada ekak nethi unoth heta vena kollek evith yaluvenna ahanava. eka nisa un Breakup venna baya ne.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,518
    113
    Unknown
    අම්මෝ යකෝ ඔහොම ගෑණු බදින්න එපා
    පිට ගිහින් හොර මිනිහත් එක්ක එකතුවෙලා මිනිහට shot එක දෙන්නේ ඔය වගේ ගෑණු තමයි
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,303
    113
    kandy
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    "අනන්ත ප්‍රේම ලෝකෙ වියෝවක් නොවේවා
    උප නූපන් ජාති ජාති ඔබ සසර මග රැඳේවා"

    ඔහොම කියල අත ඇරලා දාන්න
    උපුල් ශාන්ත සන්නස්ගල මහතා ලියූ දමිත් කියන සින්දුවේ ලොකු අර්ථයක් තියනවා
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,582
    1,512
    113
    මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ. meka kello unge wardda wahaganna ube oluwata dana baila. ube waraddak na. epanam epa kiyala atal eke idahan gym ekakata gihin. me loke godak lokui bn. ekak nia atal nati karaganna epa
    Meka nam sira atthak, unge wardda wahagnna kiyana katha.
     
    • Love
    Reactions: SIC

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ammo ban ohoma awasthawadi ganiyekgen ain wena ekamane hoda
    අප්පෝ ඔව් නැත්නම් බැදලා ලමයි හදලා ඕක කරානම් වහ කන්න වෙන්නෙ

    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    ඒකි කවදාහරි පසුතැවිලි වෙන විදියට ජීවිතය සාර්ථක කරගනින් කොල්ලො නැත්නම් උබ ජීවිතයෙන් පරාදයි. දැන් ලයිෆ් එක බිසි කරන් මොලෙන් වැඩ කරන්න. පුලුවන් තරමක් ගෙදරින් එලියෙ ඉන්න.
    ------ Post added on Sep 16, 2024 at 7:13 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    owa ohoma thama bn. mageth awurudu eka hamarak thama hithanawa eki gana.eka nan mage waradda. eth me wage umbawa dala giya wesiyek gana hithanda epa poddak wath
     
    • Like
    Reactions: sahan50