ඇඩ්මින් ඇපෲ කරන්න
මේකට මොකක් හරි විසදුමක් දෙන්න.
මමවයස 21 ක කොල්ලෙක්.මං ඒලෙවල් කරන කාලේ මට එක්කෙනෙක් හම්බුනා.ඇත්තටම එයා මට වඩා අවුරුදු 29ක් විතර වැඩිමල්.කොටින්න කීවොත් මගේ අම්මයි,අප්පච්චියිටත් වඩා අවුරුදු 4කින් විතර වැඩිමල්
මට ඒලෙවල් කරන කාලේ ඔක්කොම ඕනෑ එපාකම් වලට වියදම් කලේ එයා.එයා බැංකුවක වැඩ කරන එක්කෙනෙක්.අනික එයා මට වියදම් වලට අමතරව ලක්ශ 13.5විතර FD එකකුත් දාලා දීලා තියෙනවා. තව එයා කසාද බැදලත් නෑ.
දැන් මගේ ප්‍රශ්නය.අපි දෙන්නගේ වයස් පරතරයත් ඒක්ක මට එයාව කීයටවත් බදිනවට ගෙදරින් කැමති වෙන්නෙත් නෑ නේ.එයා මට කොහොමත් ඕනවට වඩා වියදම් කරනවා.ඒත් එයා කියනවා එයත් එක්ක එයා මැරෙනකන් ඉන්නලු.ඊට පස්සේ වෙන එක්කෙනෙක් බැද ගන්නලු.එහෙම කරේ නැත්තන් අපේ ගෙදරට ඇවිත් කියනවලු.අනික මට වෙන එක්කෙනෙක් බදින්න ඕනේම නම් විතරක් බැදලා එයත් එක්ක මෙයාගේ ගෙදර නවතින්න එන්නලු.කොහොමත් මම වෙන එක්කෙනෙක් බැන්දත් බදිනඑක්කෙනා කැමති නෑ නේ නෑදෑයෙක්වත් නොවෙන මෙයා ගාව ඉන්නවට.අනේ මම මොකද කරන්නේ.මට අදහසක් දෙන්න.

mewa nm patta