කට්ටිය පොඩි උදව්වක් ඕනේ
මේකන් කරන්න පුළුවන් ලු degree එක online 1 year (with working experience ) වලින්. මම call කරලා ඇහුව මුන් කියනවා degree certificate එකේ online කියල දාන්නේ නෑලු. අනික මේක UGC recognizes ලු, අපි pay කලාම අපිට username password දෙනවා ඊට පස්සේ online lectures වලට attend වෙන්න තියෙන්නේ.
අනික පොඩ්ඩක් search කරලා බැලුවහම මේක world recognize කියලනම් තියෙනවා
දන්නා කට්ටිය ගෙන් අදහස් ගන්න බැලුවේ..