යන්න කලින් ගෙදර Rosetta Stone වලින් ටිකක් practice වෙන්න ඊට පස්සේ හොද standard එකකට ආවම යන්න, සහතිකය වටින්නේ.
ow machan aniwa certificate eka thamai watinne.
යන්න කලින් ගෙදර Rosetta Stone වලින් ටිකක් practice වෙන්න ඊට පස්සේ හොද standard එකකට ආවම යන්න, සහතිකය වටින්නේ.
යාළුවා;17181674 said:අපෝ බං මමත් අද ගියා රෙජිස්ටර් වෙන්න. එද්දී නාගෙන ආවෙ![]()
මම කලින් කරලා තියෙනව. ඒත් ප්ලේස්මන්ට් ටෙස්ට් එක ආයෙ ගහන්න ඕනේ
උඹට General කරන්න තිබ්බෙ. ස්පෝකන් නං වැඩක් නෑ පුටා.
මම General කරන්නෙ. Upper වැටෙයි.
දැන් ඕකේ General English course එකේ Beginner, Elementary, Pre-intermediate, Intermediate, Upper-intermediate, Pre-advanced and Advanced කියලා levels තියෙනවනෙ. 37,600 LKR කියන්නෙ ඔය level ඔක්කොටමද නැත්තන් එකකටද.. කරුමෙකට test එකෙන් Beginner level එකේ ඉදලා යන්න උනොත් 37,600 X 7 කොරපන්කො ඉතින්....

hariyata english karaganna oni nam hodama place eka meka
activities unat simple nikanma asawen karanawa 
7k newei bn Elementry walath 1.2.3 kiyala thiyenawa.ewagema Pre intermediate,Intermediate,Upper Intermediate,Pre advanced,Advanced walath e wagema ekin ekata gewanna oni
karume nemei ube thatwaya anuwa tamai decide wenne
mokada machan eka eka level wla ewun ekata danawata wada mehema karana eka hodai
habai unge lesiyen advance walata yanna baha exam eken![]()

Ube mkakda class eka?date and time mnawada?

thama placement liwwe naදැන් ඕකේ General English course එකේ Beginner, Elementary, Pre-intermediate, Intermediate, Upper-intermediate, Pre-advanced and Advanced කියලා levels තියෙනවනෙ. 37,600 LKR කියන්නෙ ඔය level ඔක්කොටමද නැත්තන් එකකටද.. කරුමෙකට test එකෙන් Beginner level එකේ ඉදලා යන්න උනොත් 37,600 X 7 කොරපන්කො ඉතින්....

අපේ අජන්ත මෙන්ඩිස් කොල්ල වගේ අයට
අගෞරව කළා නෙමේ. එහෙම උනුත් ඉන්නවනෙ බං Field එකේ නොහිටපු චාන්සස් නිසා English ඕනෙ වෙන අය.

. 

කොටින්ම කිව්වොත් ගාන වැඩි වෙනවා.

යාළුවා;17190402 said:
සෑහෙන්න පුළුවන් නං Upper වැටෙයි
මම Pre Advanced වැටුන එකෙක් දෙන්නෙක් නං දන්නව. හැබැයි Advanced වැටුන එකෙක් නං දැකල නෑ
උඹේ දැනුම නෝමල් නං Intermediate වැටෙයි.
අඩුයි නං Elementary තමා.
Beginner තියෙන්නෙ පොඩි උන්ට. Beginner කියන්නෙ English මොකුත්ම බැරි අයට තියෙන එක.අපේ අජන්ත මෙන්ඩිස් කොල්ල වගේ අයට
අගෞරව කළා නෙමේ. එහෙම උනුත් ඉන්නවනෙ බං Field එකේ නොහිටපු චාන්සස් නිසා English ඕනෙ වෙන අය.
මට මතක විදියට
General English for Adults Category එකේ,
Pre-elementary
Elementary
Pre-intermediate
Intermediate
Upper-intermediate
Pre-advanced
Advanced
සෙට් එක තියෙන්නෙ. මේකත් කොටස් වලට කැඩෙනවා.
උස්සල නෙමේ දැම්මෙ මතක විදියට දැම්මෙ.
Hi Blood Pressure අනන් මනං ලෙඩ තියෙන උන් ගණන් හදන්න යන්න එපා ඔන්න කලින්ම කිව්වා
උඹල දැන් ගණන් හදාගනිල්ල Average 40000*22
ලක්ෂ නමයකින් වගේ මුල ඉඳන්ම කරන එකෙක්ට BC Qualified උනහැකි
Upper වගේ සෙට් උනොත් 4 laks
Pre-elementary 1
Pre-elementary 2
Pre-elementary 3
Elementary 1
Elementary 2
Elementary 3
Pre-intermediate 1
Pre-intermediate 2
Pre-intermediate 3
Intermediate 1
Intermediate 2
Intermediate 3
Upper-intermediate 1
Upper-intermediate 2
Upper-intermediate 3
Pre-advanced 1
Pre-advanced 2
Pre-advanced 3
Advanced 1
Advanced 2
Advanced 3
Advanced 4
මචං කෝස් එක 2008 22500ට තිබ්බෙ
මාස 2.5න් 2.5ට වෙනස් වෙනවාකොටින්ම කිව්වොත් ගාන වැඩි වෙනවා.
අද උඹ Upper 1 පටන් ගත්තොත් මාස දෙකහමාරකින් පස්සෙ උඹට Upper 2 එකට 40ක් ගෙවන්න වෙන්න බැරිත් නෑ .
Advanced 4 කරද්දි 80ක් ගෙවන්න වෙයිද දන්නෙත් නෑ
සල්ලි නං යනවා තමා. හැබැයි BC Qualified කියන්නෙ පට්ට වටිනවා
නිකන් ස්ර්ටිෆිකට් කොල කෑල්ලක් විතරක්ම නෙමේ සිරා දැනුමක් කතා කරන්න හැකියාවක් සෙට් වෙනවා![]()

මචං මේක Intermediate ඉදන් කරන්න උනොත් කොච්චර කාලයක් යයි ද Advanced 4 වෙනකන් කරලා ඉවර කරන්න![]()

යාළුවා;17191317 said:පැය 50යි කියන්නෙ මාස දෙකහමාරයි
අවුරුදු 2යි මාස 8 හමාරක් වගේ.![]()

වල්පාල;17181352 said:මම Placement test 1 අද ලිව්වා British council spoken English course 1ta . intermediate 2 කියලා 1k සෙට් උනේ..
මෙක හොදයිද මචන්???දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයිද??
Rs23000 /= ගෙවන්න ඔනේ..
දන්න උන් විස්තර ටිකක් කියමුකො![]()