british council ගිය උන්/යන්න ඉන්න උන් ඉන්නවාද?

Limzy

Active member
  • Feb 1, 2010
    566
    100
    43
    යන්න කලින් ගෙදර Rosetta Stone වලින් ටිකක් practice වෙන්න ඊට පස්සේ හොද standard එකකට ආවම යන්න, සහතිකය වටින්නේ.

    ow machan aniwa certificate eka thamai watinne.
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    566
    100
    43
    යාළුවා;17181674 said:
    අපෝ බං මමත් අද ගියා රෙජිස්ටර් වෙන්න. එද්දී නාගෙන ආවෙ :rofl:
    මම කලින් කරලා තියෙනව. ඒත් ප්ලේස්මන්ට් ටෙස්ට් එක ආයෙ ගහන්න ඕනේ :dull:
    උඹට General කරන්න තිබ්බෙ. ස්පෝකන් නං වැඩක් නෑ පුටා. :dull:
    මම General කරන්නෙ. Upper වැටෙයි.

    Ube mkakda class eka?date and time mnawada?
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mata exam 8 wenida
    sunday clz ekak thinawa genaral ekata 37k gewanna oni ow okkoma gewanna oni mn hitnne exam dawse. irida clz eka 5hours tinawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දැන් ඕකේ General English course එකේ Beginner, Elementary, Pre-intermediate, Intermediate, Upper-intermediate, Pre-advanced and Advanced කියලා levels තියෙනවනෙ. 37,600 LKR කියන්නෙ ඔය level ඔක්කොටමද නැත්තන් එකකටද.. කරුමෙකට test එකෙන් Beginner level එකේ ඉදලා යන්න උනොත් 37,600‍ X 7 කොරපන්කො ඉතින්....

    karume nemei ube thatwaya anuwa tamai decide wenne ;)
    mokada machan eka eka level wla ewun ekata danawata wada mehema karana eka hodai :)

    habai unge lesiyen advance walata yanna baha exam eken :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mamat metanin course ekak kala tawa ape office eken training ekak tibba :)
    aththatama kiwwot gana tikak sarai, eth mun hodata karanawa, ohe ganne naha exam tiyala ganata aragena hariyata karanawa :) hariyata english karaganna oni nam hodama place eka meka ;) activities unat simple nikanma asawen karanawa :)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    7k newei bn Elementry walath 1.2.3 kiyala thiyenawa.ewagema Pre intermediate,Intermediate,Upper Intermediate,Pre advanced,Advanced walath e wagema ekin ekata gewanna oni

    karume nemei ube thatwaya anuwa tamai decide wenne ;)
    mokada machan eka eka level wla ewun ekata danawata wada mehema karana eka hodai :)

    habai unge lesiyen advance walata yanna baha exam eken :baffled:

    ඒකත් ඉවරයි :D:D:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් ඕකේ General English course එකේ Beginner, Elementary, Pre-intermediate, Intermediate, Upper-intermediate, Pre-advanced and Advanced කියලා levels තියෙනවනෙ. 37,600 LKR කියන්නෙ ඔය level ඔක්කොටමද නැත්තන් එකකටද.. කරුමෙකට test එකෙන් Beginner level එකේ ඉදලා යන්න උනොත් 37,600‍ X 7 කොරපන්කො ඉතින්....

    සෑහෙන්න පුළුවන් නං Upper වැටෙයි :yes:
    මම Pre Advanced වැටුන එකෙක් දෙන්නෙක් නං දන්නව. හැබැයි Advanced වැටුන එකෙක් නං දැකල නෑ :rofl:
    උඹේ දැනුම නෝමල් නං Intermediate වැටෙයි.
    අඩුයි නං Elementary තමා.
    Beginner තියෙන්නෙ පොඩි උන්ට. Beginner කියන්නෙ English මොකුත්ම බැරි අයට තියෙන එක. :( අපේ අජන්ත මෙන්ඩිස් කොල්ල වගේ අයට :baffled: අගෞරව කළා නෙමේ. එහෙම උනුත් ඉන්නවනෙ බං Field එකේ නොහිටපු චාන්සස් නිසා English ඕනෙ වෙන අය.;)
    මට මතක විදියට
    General English for Adults Category එකේ,
    Pre-elementary
    Elementary
    Pre-intermediate
    Intermediate
    Upper-intermediate
    Pre-advanced
    Advanced
    සෙට් එක තියෙන්නෙ. මේකත් කොටස් වලට කැඩෙනවා.:rofl:
    උස්සල නෙමේ දැම්මෙ මතක විදියට දැම්මෙ:dull:.
    Hi Blood Pressure අනන් මනං ලෙඩ තියෙන උන් ගණන් හදන්න යන්න එපා ඔන්න කලින්ම කිව්වා :P
    උඹල දැන් ගණන් හදාගනිල්ල Average 40000*22:rofl::P
    ලක්ෂ නමයකින් වගේ මුල ඉඳන්ම කරන එකෙක්ට BC Qualified උනහැකි :rolleyes:
    Upper වගේ සෙට් උනොත් 4 laks :dull:
    Pre-elementary 1
    Pre-elementary 2
    Pre-elementary 3
    Elementary 1
    Elementary 2
    Elementary 3
    Pre-intermediate 1
    Pre-intermediate 2
    Pre-intermediate 3
    Intermediate 1
    Intermediate 2
    Intermediate 3
    Upper-intermediate 1
    Upper-intermediate 2
    Upper-intermediate 3
    Pre-advanced 1
    Pre-advanced 2
    Pre-advanced 3
    Advanced 1
    Advanced 2
    Advanced 3
    Advanced 4
    මචං කෝස් එක 2008 22500ට තිබ්බෙ :rofl::rofl:
    මාස 2.5න් 2.5ට වෙනස් වෙනවා :P:baffled: කොටින්ම කිව්වොත් ගාන වැඩි වෙනවා.:rofl:

    අද උඹ Upper 1 පටන් ගත්තොත් මාස දෙකහමාරකින් පස්සෙ උඹට Upper 2 එකට 40ක් ගෙවන්න වෙන්න බැරිත් නෑ .:rolleyes:
    Advanced 4 කරද්දි 80ක් ගෙවන්න වෙයිද දන්නෙත් නෑ :baffled::rofl:

    සල්ලි නං යනවා තමා. හැබැයි BC Qualified කියන්නෙ පට්ට වටිනවා ;)
    නිකන් ස්ර්ටිෆිකට් කොල කෑල්ලක් විතරක්ම නෙමේ සිරා දැනුමක් කතා කරන්න හැකියාවක් සෙට් වෙනවා;)

    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යාළුවා;17190402 said:

    මචං මේක Intermediate ඉදන් කරන්න උනොත් කොච්චර කාලයක් යයි ද Advanced 4 වෙනකන් කරලා ඉවර කරන්න :confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචං මේක Intermediate ඉදන් කරන්න උනොත් කොච්චර කාලයක් යයි ද Advanced 4 වෙනකන් කරලා ඉවර කරන්න :confused:

    පැය 50යි කියන්නෙ මාස දෙකහමාරයි :dull:
    අවුරුදු 2යි මාස 8 හමාරක් වගේ. :nerd:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යාළුවා;17190402 said:

    සෑහෙන්න පුළුවන් නං Upper වැටෙයි :yes:
    මම Pre Advanced වැටුන එකෙක් දෙන්නෙක් නං දන්නව. හැබැයි Advanced වැටුන එකෙක් නං දැකල නෑ :rofl:
    උඹේ දැනුම නෝමල් නං Intermediate වැටෙයි.
    අඩුයි නං Elementary තමා.
    Beginner තියෙන්නෙ පොඩි උන්ට. Beginner කියන්නෙ English මොකුත්ම බැරි අයට තියෙන එක. :( අපේ අජන්ත මෙන්ඩිස් කොල්ල වගේ අයට :baffled: අගෞරව කළා නෙමේ. එහෙම උනුත් ඉන්නවනෙ බං Field එකේ නොහිටපු චාන්සස් නිසා English ඕනෙ වෙන අය.;)
    මට මතක විදියට
    General English for Adults Category එකේ,
    Pre-elementary
    Elementary
    Pre-intermediate
    Intermediate
    Upper-intermediate
    Pre-advanced
    Advanced
    සෙට් එක තියෙන්නෙ. මේකත් කොටස් වලට කැඩෙනවා.:rofl:
    උස්සල නෙමේ දැම්මෙ මතක විදියට දැම්මෙ:dull:.
    Hi Blood Pressure අනන් මනං ලෙඩ තියෙන උන් ගණන් හදන්න යන්න එපා ඔන්න කලින්ම කිව්වා :P
    උඹල දැන් ගණන් හදාගනිල්ල Average 40000*22:rofl::P
    ලක්ෂ නමයකින් වගේ මුල ඉඳන්ම කරන එකෙක්ට BC Qualified උනහැකි :rolleyes:
    Upper වගේ සෙට් උනොත් 4 laks :dull:
    Pre-elementary 1
    Pre-elementary 2
    Pre-elementary 3
    Elementary 1
    Elementary 2
    Elementary 3
    Pre-intermediate 1
    Pre-intermediate 2
    Pre-intermediate 3
    Intermediate 1
    Intermediate 2
    Intermediate 3
    Upper-intermediate 1
    Upper-intermediate 2
    Upper-intermediate 3
    Pre-advanced 1
    Pre-advanced 2
    Pre-advanced 3
    Advanced 1
    Advanced 2
    Advanced 3
    Advanced 4
    මචං කෝස් එක 2008 22500ට තිබ්බෙ :rofl::rofl:
    මාස 2.5න් 2.5ට වෙනස් වෙනවා :P:baffled: කොටින්ම කිව්වොත් ගාන වැඩි වෙනවා.:rofl:

    අද උඹ Upper 1 පටන් ගත්තොත් මාස දෙකහමාරකින් පස්සෙ උඹට Upper 2 එකට 40ක් ගෙවන්න වෙන්න බැරිත් නෑ .:rolleyes:
    Advanced 4 කරද්දි 80ක් ගෙවන්න වෙයිද දන්නෙත් නෑ :baffled::rofl:

    සල්ලි නං යනවා තමා. හැබැයි BC Qualified කියන්නෙ පට්ට වටිනවා ;)
    නිකන් ස්ර්ටිෆිකට් කොල කෑල්ලක් විතරක්ම නෙමේ සිරා දැනුමක් කතා කරන්න හැකියාවක් සෙට් වෙනවා;)

    දැන් හරි... :rolleyes::rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යාළුවා;17191317 said:
    පැය 50යි කියන්නෙ මාස දෙකහමාරයි :dull:
    අවුරුදු 2යි මාස 8 හමාරක් වගේ. :nerd:

    :shocked::shocked:
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    වල්පාල;17181352 said:
    මම Placement test 1 අද ලිව්වා British council spoken English course 1ta . intermediate 2 කියලා 1k සෙට් උනේ.. :nerd::nerd:
    මෙක හොදයිද මචන්???දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයිද??
    Rs23000 /= ගෙවන්න ඔනේ.. :rofl::rofl:
    දන්න උන් විස්තර ටිකක් කියමුකො:yes::yes::yes:

    mekay machan...mamath okama kara...karaganna puluwan kisima amaruwak nehe..oke nama witaray bn...uganwana magulak nehe..atal1ta fun1ta wage hoday..eth certificate1ka valid.....samanyen podi dewal tikak tamay ugan wanne...habey etin lajja baya arenawa spoken walata....elazzz...