Broadband Packages downgrade කරන්න ඉන්න අය අදම කරගන්න, ආයෙ දෙන්නෙ නෑලු ජනවාරි වලින් පස්සෙ. - a FB Post.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එහෙමත් කරන්න පුලුවන්ද :unsure:

    අමතර ගානක් ගෙවලා හරි කරගන්න දෙයි.
    සම්පූර්ණයෙන් නවත්තන එකක් නෑ
     
    • Love
    Reactions: NRTG

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    2j6vQns.png
    මේක ඇත්ත

    This is the first phase of implementation of TRC recommendations


    Screenshot 2024-12-16 213352.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ අය හොර වැඩ කරනවා වගේ තමයි. ඉස්සර නම් පොඩ්ඩක් ෂේප් දැන් දැන් එන ලයින් එක එච්චර හොඳ නෑ.
     
    • Like
    Reactions: NRTG

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    any time data සහ unlimited packages විතරක් තියයි වගේ