මචන්ලා මට තියෙන්නේ Dialog Broadband 10GB පැකේජ් එකක්. එක අද වෙද්දී ලිමිට් පැනල. මම download කරපු මගුලකුත් නෑ. කව්රු හරි දන්නවනම් කියපල්ලා අපි Download කරන ප්‍රමාණය බලන්න පුළුවන් Software එකක්..:yes::yes: