http://www.speedtest.net/result/1326518620.pngඔයාලාගේ Broadband Connections වල Speed එක පෙන්නන්න...එතකොට අපිට බලාගන්න පුලුවන් මොනවද හොන්දම Connections කියල ....http://www.speedtest.net/ වලින් speed එක Test කරල බලන්න...මෙන්න මගේ Speed ..
![]()
![]()
මගේ Package Speed= 512 kbps/128 kbps
මතක තියාගන්න Service Provider ගේ නම කියන්න එපා..එහෙම කියන්න අපිට අයිතියක් නෑනේ.එත් SPEEDTEST වල නම තියන එකට අපිට අවුලක් නෑ..ඒක නිසා එකේ Package Speed එක විතරක් කියන්න..