Broadband Speed

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ඔයාලාගේ Broadband Connections වල Speed එක පෙන්නන්න...එතකොට අපිට බලාගන්න පුලුවන් මොනවද හොන්දම Connections කියල ....http://www.speedtest.net/ වලින් speed එක Test කරල බලන්න...මෙන්න මගේ Speed ..


942800214.png


942811439.png


මගේ Package Speed= 512 kbps/128 kbps

මතක තියාගන්න Service Provider ගේ නම කියන්න එපා..එහෙම කියන්න අපිට අයිතියක් නෑනේ.එත් SPEEDTEST වල නම තියන එකට අපිට අවුලක් නෑ..ඒක නිසා එකේ Package Speed එක විතරක් කියන්න..
 
Last edited:
  • Like
Reactions: Ethical_World

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
Please any body tell me how to add picture to elakiri fourm!



first of all u must go to http://www.speedtest.net/ and then click Begin test...after that speedttester will check your speed...then it will shows small interface and click "copy direct link" button...now you can post it any way that using link...if u want to post it @ Elakiri,click "Insert Image" icon and paste that link address....:)