Brooklyn Nine-Nine බලපු උන් නැගපන් thread එකට ක්ක්ක්

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    ado ekath patta. but itin ending eka gana dissapointed oi. Unta patta promise ekak tibba neh. Elrich Bachman wa kapuwa un. etakota tikak bassa.
    සිරා , එකේ උන් Elrich අයින් කරාට පස්සේ චයිනීස් character එකට හිටපු Jian Yang දාලා ආතල් ටිකක් උන් දුන්නා. හැබැයි end එක මිට වඩා හොදට ඉවර කරන්න තිබ්බා . :baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,384
    113
    සිරා , එකේ උන් Elrich අයින් කරාට පස්සේ චයිනීස් character එකට හිටපු Jian Yang දාලා ආතල් ටිකක් උන් දුන්නා. හැබැයි end එක මිට වඩා හොදට ඉවර කරන්න තිබ්බා . :baffled:
    Ow ban. Patta athal kathawa. Unge awkward scene tama athalma scene tika.
     
    • Like
    Reactions: RottenCOLT

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mata nan moda choon ban thiyenne, gay police captain anan manan, ara kella inna hinda thama baluwe
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    ado ekath patta. but itin ending eka gana dissapointed oi. Unta patta promise ekak tibba neh. Elrich Bachman wa kapuwa un. etakota tikak bassa.
    erlich nathi una ekanam loku aduwak. eth eke mara character tikak hitiya. jared, russ hanneman ehema patta.
    anthimata hari giye big head ta :rofl:
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මුල්ම කාලෙ පට්ට, 4th season එකේ විතර ඉදන් සමන් එදිරිමුණි ලියලා තියෙන්නේ

    Watch it's always sunny in Philadelphia, all seasons are just fire
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Office walata wada hondayi, mul season tika nam 1-3 wage patta, dan mama season 5 eke inne, eka tikak boring wage, eth awlak ne
     
    • Love
    Reactions: olutanji

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    අන්තිම සීසන් එක work උත්තක්. මෙලෝ රහක් නැහැ. අනිත් ටික නම් හොඳයි..
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මුල් සීසන් ටික නම් සුපිරි. මම නම් වැඩිපුරම ඇමී බලන්ඩ ඕනවට බැලුවේ. දැක්කත් මෝල් වෙනවා. උබ සිට් කොම් වලට කැමති නම් ටූ ඇන්ඩ් හාල්ෆ් මෙන් බලපන්. චාලිය ඉන්න සීසන් ටික පට්ට. අනික් ටිකත් ඕකේ හැබැයි. මට නම් ඒකේ වන් ලයිනර් වලට ගහන්ඩ තරම් හොද ජෝක් මම බලපු වෙන සිට් කොම් වලින් සෙට් වෙලා නෑ.