සිරා , එකේ උන් Elrich අයින් කරාට පස්සේ චයිනීස් character එකට හිටපු Jian Yang දාලා ආතල් ටිකක් උන් දුන්නා. හැබැයි end එක මිට වඩා හොදට ඉවර කරන්න තිබ්බා .ado ekath patta. but itin ending eka gana dissapointed oi. Unta patta promise ekak tibba neh. Elrich Bachman wa kapuwa un. etakota tikak bassa.


