Brother Printer

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113

    Printer Brother Mfc-L2805dw​

    https://www.barclays.lk/itemdesc.asp?ic=PRBR9038&eq=&Tp=
    meka hondaida? duplex tyena aduma laser eka meka thamai.

    Home use walta ganne.Nitarama print wenne na.Ekai laser ekak baluwe. Wifi nam ona mai kiyala hithenwa mata easiness nisa. Auto Duplex tyena eka worth neda?

    Canon Lbp-6030 W/L​

    https://www.barclays.lk/itemdesc.asp?ic=PRCA3858&eq=&Tp=
    Nathnam me canon eka tiyenwa.Eke auto duplex na

    උබලට හිතෙන විදියට worth මොකක් ගන්න එකද ගෙද‍රකට ? ඩොටේ ඉන්න නිසා ප්‍රින්ට් ෂොප් එක දුර වැඩි.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    Brother Agent Metropolitan -
    ටෝනර් ගණන් වැඩි.
    සාපේක්ෂව Brother Print කොලිටිය වැඩියි, ඒ මිලට ගන්න අනිත් ප්‍රින්ටර් බොහොමයකට වඩා
    ටෝනරේ දන්නා විදිහට ලොකු නිසා යිල්ඩ් එක වැඩියි, (කොලේක ප්‍රින්ට් කෝස්ට් එක හදලා බලන්න ඕනා නිවැරදි අගයට )
    හදන්න කෑලි හොයාගන්න අමාරු යි සාපේක්ෂව කැනොන් HP එක්ක බලන කොට
    OEM ටෝනර් හොයන්නත් පොඩ්ඩක් කචල්.
     
    • Like
    Reactions: Babysaban

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    Brother Agent Metropolitan -
    ටෝනර් ගණන් වැඩි.
    සාපේක්ෂව Brother Print කොලිටිය වැඩියි, ඒ මිලට ගන්න අනිත් ප්‍රින්ටර් බොහොමයකට වඩා
    ටෝනරේ දන්නා විදිහට ලොකු නිසා යිල්ඩ් එක වැඩියි, (කොලේක ප්‍රින්ට් කෝස්ට් එක හදලා බලන්න ඕනා නිවැරදි අගයට )
    හදන්න කෑලි හොයාගන්න අමාරු යි සාපේක්ෂව කැනොන් HP එක්ක බලන කොට
    OEM ටෝනර් හොයන්නත් පොඩ්ඩක් කචල්.
    Meka aththa, Brother hoda barnd ekak, prints ehemath quality. Eth repair karana than, kattiya adui karath cost ekath wadi. Mn danna widiyata Sri Lankan agent office network pvt ltd.
     
    canon වල ටෝනර් එකත් එක්ක ඩ්‍රම්එකත් එනවද?
    reddit එකේ දැක්කා brother එකේ එක වෙනම එන නිසා කාලයක් යද්දී ටෝනර් එකට අමතරව ඩ්‍රම් එකත් දාන්න වෙනවා කියලා . ඒජන්ට් හොද නැද්ද පාට්ස් නැත්තේ brother eke

    yeild eka madi neda 1200
    23,500.00

    canon lbp6030w - no duplex
    brother toner 23500/1200 = 19.58
    canon toner 19950/1000 = 19.95
    almost same wage neda bn cost eka
    ------ Post added on Sep 10, 2025 at 11:13 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,475
    23,004
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    canon වල ටෝනර් එකත් එක්ක ඩ්‍රම්එකත් එනවද?
    reddit එකේ දැක්කා brother එකේ එක වෙනම එන නිසා කාලයක් යද්දී ටෝනර් එකට අමතරව ඩ්‍රම් එකත් දාන්න වෙනවා කියලා . ඒජන්ට් හොද නැද්ද පාට්ස් නැත්තේ brother eke

    brother toner 23500/1200 = 19.58
    canon toner 19950/1000 = 19.95
    almost same wage neda bn cost eka
    ------ Post added on Sep 10, 2025 at 11:13 AM
    cannon 1600k
     
    • Like
    Reactions: Babysaban

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    canon වල ටෝනර් එකත් එක්ක ඩ්‍රම්එකත් එනවද?
    reddit එකේ දැක්කා brother එකේ එක වෙනම එන නිසා කාලයක් යද්දී ටෝනර් එකට අමතරව ඩ්‍රම් එකත් දාන්න වෙනවා කියලා . ඒජන්ට් හොද නැද්ද පාට්ස් නැත්තේ brother eke

    brother toner 23500/1200 = 19.58
    canon toner 19950/1000 = 19.95
    almost same wage neda bn cost eka
    ------ Post added on Sep 10, 2025 at 11:13 AM
    Agent ge prashnayak neme. price margin wadi. anika design eka pawichchi wena material wadi. e nisa cost eka wadi. canon/HP toner 2k withara size brother toner normally.

    kochchara hoda deyak unath parts nathi wenne eka lankawe prachalitha nathi unama.
    Example KIA/Hyundai vehicles in 2000-2010. minissu ganna bayayi. kaali nathi nisa.

    anika illuma adu unama OEM toner Price wadi. supply eka aduyi. Totally Supply & Demand Theory eka thamaa

    Meka aththa, Brother hoda barnd ekak, prints ehemath quality. Eth repair karana than, kattiya adui karath cost ekath wadi. Mn danna widiyata Sri Lankan agent office network pvt ltd.
    Office Network kiyanne metropolitan eke kallak. but personal investment danna widihata.
     
    • Like
    Reactions: Babysaban

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    oke wifi nathi eka man laga thiyenawa, dan aran awuruddakata wadi duplex nisama thama math gatte, scan ekath tray eken paper scan karaddi double side scan karannath puluwan una nam patta
     
    • Like
    Reactions: Babysaban

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    උබ ඩොටේ නම් cannon හරි hp හරි බලපන් . brother උන්ගේ සර්විස් ගූ . ( 2016-2019 කාලේ වගේ , දැන් කොහොමද නොදනී ) ලෝකලි කොමන්ලි පාර්ට්ස් තියෙන එකක් ගනින් .
     
    • Like
    Reactions: Babysaban

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    bump
    laser printer wala dust eka leak wenawa, wenama room ekaka thiyanne eken geta hulan enne nathi.
    office athule ac dagena laser printers thiyan inna madyo hitiyata gedarath thiyan inna epa same room eke
    අදයි මේ සීන් එක ඇහුවේ. පොඩ්ඩක් පැහැදිලි කරලා දාපන් නොදන්නා දෙයක් දැනගන්න
     
    • Like
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    cannon 1600k
    compatible eka neda 1600? mn original eka kiwwe

    Agent ge prashnayak neme. price margin wadi. anika design eka pawichchi wena material wadi. e nisa cost eka wadi. canon/HP toner 2k withara size brother toner normally.

    kochchara hoda deyak unath parts nathi wenne eka lankawe prachalitha nathi unama.
    Example KIA/Hyundai vehicles in 2000-2010. minissu ganna bayayi. kaali nathi nisa.

    anika illuma adu unama OEM toner Price wadi. supply eka aduyi. Totally Supply & Demand Theory eka thamaa

    Office Network kiyanne metropolitan eke kallak. but personal investment danna widihata.
    xerox kiyana brand eka hondada machan?
    ------ Post added on Sep 10, 2025 at 2:55 PM

    oke wifi nathi eka man laga thiyenawa, dan aran awuruddakata wadi duplex nisama thama math gatte, scan ekath tray eken paper scan karaddi double side scan karannath puluwan una nam patta
    kadila ehema tyeda macho? after sale service use karala tyeda? toner ehema hoyaganna amaruda?
    ------ Post added on Sep 10, 2025 at 2:56 PM
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    Xerox color hodayi. wax printers hodayi. but expensive.

    Golden Logic for Printers
    When Printer Cost Low , Toner / cartridge prices are High
    When Printer Cost High , Toner / cartridge prices are Low
    xerox walatat parts eham hoyaganna amaruda? agent kenek innwada lankawe?