Laser printer එකක් ගන්න උදව්...
ප්‍රින්ටර් ගැන දන්න කවුරුහරි ඉන්නවනම් උදව්වක් කරන්නෝ.... ග්න්න හිතන් ඉන්නෙ මෙන්න මේක. මොඩල් දෙකක් එනවා. Wifi කනෙක්ට් කරන්න පුලුවන් එක තමා ගන්න ඉන්නෙ. බාක්ලේයස් එකේ තමයි දැනට අඩුම ගාන හම්බුනේ... 13,100 LKR
Specification ටික මේතනින්....
http://www.usa.canon.com/cusa/consumer/products/printers_multifunction/laser_printers/imageclass_lbp6030w