Laser printer එකක් ගන්න උදව්...

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය කියන විදිහට සැම්සුන්ග් M 2020 ප්‍රින්ටර් එක වෙන්නෙ 10,650. ඒකෙ කාට්‍රිජ් එක වෙන්නෙ 4900 යයි. ප්‍රින්ට්ස් 1000 ගන්න පුලුවන් කියල කිව්වෙ. එතකොට එකක කොසට් එක දල වශයෙන් 4.90 වෙනවා.හැබැයි wifi කනෙක්ට් කරන්න බැ.

    brother එකක් තියෙනවා. HL 1210W. wifi කනෙක්ට කරන්න පුලුවන්. ගාන 11,000 වෙනව. කාට්‍රිජ් එක 5850 වෙනවා. 1000 ප්‍රින්ට් ගන්න පුලුවන් ඒත් කොස්ට් එක 5.80 වෙනවා.


    ලාබම එක බ්‍රදර් එක එතකොට. වයිෆයි එපා කියලා ගන්න වෙන්නෙ...


    Duplex Mode තියෙනවද කියලත් බලන්න. :)
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    oka gana epa

    mama use karana nee hp 1102 wifi ekak...dan kola 1000 vithara gahala nathi ...kisi ladak na
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    oka gana epa

    mama use karana nee hp 1102 wifi ekak...dan kola 1000 vithara gahala nathi ...kisi ladak na

    ගාන කියපාන්....බාක්ලේය්ස් එකේ තියෙනවා 11750. wifi නැ හැබැයි. ටෝනර් එක 7700 වෙනවා බං....
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ගාන කියපාන්....බාක්ලේය්ස් එකේ තියෙනවා 11750. wifi නැ හැබැයි. ටෝනර් එක 7700 වෙනවා බං....


    wifi eka gana , international market ekata dana product eka WIFI eka...mama vire eka dana na ...ebay eka toner rs 3500 wage
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    ටෝනර් එක 8500 වෙනව බං. ප්‍රින්ටර් එකත් එක්ක දෙන එක 700 ප්‍රින්ට් කරන්න පුලුවන්. අලුතෙන් ගන්න එකක්නම් 1600 ප්‍රින්ට්ස් ගන්න පුලුවන්. එතකොට එකක කොස්ට් එක 5.31 වෙනවා. කාට්‍රිජ් රීෆිල් කරන්න බැරිද බං...? :eek::eek:

    machan HP P1102 ekak ganin... toner labai
    duplicate toners ganna puluwan 3000 ta witara. original eka unath 5000 wage wenne. refill karannath puluwan 1500kata wage

    printout 1000+ puluwan wei... ethakota cost eka godak adui

    printer eka 11.5 wage wei (without wifi). wifi thiyna ekakuth thibba p1102w
     
    Last edited: