ඔය කියන විදිහට සැම්සුන්ග් M 2020 ප්‍රින්ටර් එක වෙන්නෙ 10,650. ඒකෙ කාට්‍රිජ් එක වෙන්නෙ 4900 යයි. ප්‍රින්ට්ස් 1000 ගන්න පුලුවන් කියල කිව්වෙ. එතකොට එකක කොසට් එක දල වශයෙන් 4.90 වෙනවා.හැබැයි wifi කනෙක්ට් කරන්න බැ.
brother එකක් තියෙනවා. HL 1210W. wifi කනෙක්ට කරන්න පුලුවන්. ගාන 11,000 වෙනව. කාට්‍රිජ් එක 5850 වෙනවා. 1000 ප්‍රින්ට් ගන්න පුලුවන් ඒත් කොස්ට් එක 5.80 වෙනවා.
ලාබම එක බ්‍රදර් එක එතකොට. වයිෆයි එපා කියලා ගන්න වෙන්නෙ...
Duplex Mode තියෙනවද කියලත් බලන්න.

