brown casual shoe දෙකක් ගන්න තැනක්
මචංලා රාජගිරිය අවට brown casual leather shoe දෙකක් කන්න තැනක් කියපංකො ගණන් එහෙම ෂේප් තැනක්. pettah ගියාම ඉඳපු k line සාමාන්‍ය තැන් වලටත් වඩා වැඩියෙන් ගණන් කියනවා උන්.. උඹලා ගාව තියෙන brown colour leather shoe වල ෆොටෝ එකක් දාපන්කො ගත්ත තැනයි ගානයි එක්ක
rajigiriye ජැසී එකේ බැලුවා... ලොකු quality ක් නෑ ෆොටෝ වල තියෙන ඒවා වගේ

Last edited: