brown casual shoe දෙකක් ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    brown casual shoe දෙකක් ගන්න තැනක්


    මචංලා රාජගිරිය අවට brown casual leather shoe දෙකක් කන්න තැනක් කියපංකො ගණන් එහෙම ෂේප් තැනක්. pettah ගියාම ඉඳපු k line සාමාන්‍ය තැන් වලටත් වඩා වැඩියෙන් ගණන් කියනවා උන්.. උඹලා ගාව තියෙන brown colour leather shoe වල ෆොටෝ එකක් දාපන්කො ගත්ත තැනයි ගානයි එක්ක 😋😛

    rajigiriye ජැසී එකේ බැලුවා... ලොකු quality ක් නෑ ෆොටෝ වල තියෙන ඒවා වගේ
     
    Last edited:
    • Like
    Reactions: P o o L and Sara531

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ගස් නගිනකොට දාන්න ද:dull::dull:
    බාටා කෑලි 2ක් දාගෙන ගිය බට්ටො ගිය උඩ:dull::dull:

    නෑ කක්කි දාන්න කැලේට යද්දි දාගෙන යන්න :( කූඩෑල්ලොනෙ.. :(

    රෙප් කපන්න කියලා බල්ද්දි කලින් කපලලු :growl:
    You must spread some Reputation around before giving it to Sara531 again.

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ කක්කි දාන්න කැලේට යද්දි දාගෙන යන්න :( කූඩෑල්ලොනෙ.. :(

    රෙප් කපන්න කියලා බල්ද්දි කලින් කපලලු :growl:
    You must spread some Reputation around before giving it to Sara531 again.


    ඔවා කැලෙට නොදා ටොයිලට් එකට දානවා මනුස්සයො......:frown::frown:
    කෑලෑවල් විනාස කරනවා :growl::growl:

    කූඩැල්ලොම කාපිය:cool::cool: