brown skin එවුන් ලග තියාගෙන දාන captions

EVC

Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    බලපන් හමේ පාට නිසා මිනිස්සු pre judgement වල‍ට එන විදිය

    Captudeedre.jpg



    රට ගිහිල්ලා corporate jobs හොයාගන්න බැරුව uber eats කරන්නේ ඕක නිසා තමා:rofl:
     
    • Haha
    Reactions: Naughtykolla48

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලංකාවේ එවුන් දුඹුරු පාට අලගෙඩි වගේ මහත් වෙන්නේ තඩි බත්පිගානක් එළවලු පොඩ්ඩක් එක්ක ගිලල දාන නිසා.