Browser addblock help

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම පාවිච්චි කරන internet browser එකට ගියාම යටින් ADvertiestment bar එකක් තියනවා. google,facebook එකෙත් පැත්තෙන් ad barඑකක් තියනාවා. ඒවගේ තියෙන්නෙත් මහ ජරා රූප​. (18+). ගෙදර පොඩි එකෙක්ටවත් google එකේ මොනවත් searchකරන්න දෙන්න විදිය​ක් නැහැ. මේ add block කරන්න බැරිද​? අනිත් සයිට් එකකට ගියත් ad bar එකක් එනවා. මල වදයක් වෙලා තියෙන්නෙ

    Browser - Google chrome and firefox
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,542
    113
    Chrome වලටනම් Ad Block Extension එක දාන්න. එතකොට ඒ Ad බ්ලොක් වෙනවා.

    නැත්ම් Opera Install කරගන්න එකේ RAM එකත් අඩුවෙන් යන්නේ Ad Block බ්‍රවුසර් එකේම තියෙනවා.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Chrome වලටනම් Ad Block Extension එක දාන්න. එතකොට ඒ Ad බ්ලොක් වෙනවා.

    නැත්ම් Opera Install කරගන්න එකේ RAM එකත් අඩුවෙන් යන්නේ Ad Block බ්‍රවුසර් එකේම තියෙනවා.

    :yes: