BTC කෙල වෙන්නද යන්නේ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,520
    10,285
    113
    44
    Living in an Atom
    මම මචන්ලා blockchain.com එකේ ඉඳල binance එකට ඩොලර් 194 යවන්න network fee එක විදිහට ඩොලර් 95 ගන්නවා. දැනට සති දෙකකට හෝ තුනකට උඩදී ගත්තේ ඩොලර් 1 කට හෝ දෙකකට වගේ සිමා වෙච්ච ගණනක් නේ.

    මේ මොකද වෙන්න යන්නේ ?
     
    ivn

    Active member
  • Apr 15, 2023
    230
    197
    43
    iiye BTC halving ek thibba eh kynne BTC mine krna ayata hambena reward ek half wenw ethkot BTC wala watinakm thwath wadi wenw eh hinda network feesuth wadi wela thiyenne
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    ඕව කරන්න විදි තියනවා,පොඩ්ඩක් මහන්සි වෙලා ඉගෙන ගන්න. චෙන් ටෙක්නොලොජි . බ්ලොක්චෛන්(web3)ගැන ස්ටඩි කරනකොට ඔය ප්‍රශ්න ලිහෙයි. btc අද 65 දුවන නිසා ආපහු කලින් high එක check කරන්න ඉඩ තියනවා. මොකද fibo 23 ත් රිකව කළා.
    image_2024-04-21_112319210.png
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ට්‍රේඩ් කරලා ලාබ හොයන අරමුණින්නම් ඕක කරන්න එපා බොරු වැඩක් කාලයයි සල්ලියි නාස්ති වෙන එක විතරයි වෙන්නේ. මාකට් එක මෝව් කරන්නේ බිලියනයර්ස්ලා. පම්ප් අන්ඩ් ඩම්ප් කියල කියන්නේ ඔය ටෙක්නික් එකට. සරලව කිව්වොත් අගය අඩුවෙන් තියනකොට බිලියනයර්ස්ලා බයි කරනවා. එතකොට මාකට් එක ටික ටික උඩ යනවා. එතකොට සාමාන්‍ය මිනිස්සු හිතනවා මාකට් එකේ අගය වැඩිවෙනවා කියලා එයාලත් බයි කරනවා. තමන්ට ඕනේ අගයකට මාකට් එක මෝව් උනාම බිලියනයස්ලා සෙල් කරනවා. ලොකු ගණන් සෙල් කරන නිසා මාකට් එක පහල යනවා. එතකොට සාපේක්ෂව පොඩි ගණන් ඉන්වෙස්ට් කරපු බහුතරය ලොස් වෙනවා.

    BTCUSD long term chart එක බැලුවොත් පෙනෙයි දැනට දෙපාරක් ඔය කියන වැඩේ වෙලා තියෙනවා.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කවුරු හරි කියනවනම් trading කරලා ලාබ ගත්තා කියලා real trading account එකක් පෙන්නන්න කියන්න ලොකු drawdown එකක් නැතුව එක දිගට අවුරුදු දෙකක් ප්‍රොෆිට් ගත්ත.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795

    ට්‍රැක් සින් එකෙ ඉන්න බුවාල කියන එවා වමාරන්න එපා බන්
    බිට් කොයින් වල මිල තිරනය වෙන්නෙ බිට්කොයින් මයිනස්‍ලා / ඉල්ලුම - සැපයුම කියන සාදක තුල සහ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රතිපත්ති - සග බූගොලිය දෙසපාලන තිරන මත..තව මාස කිපයක් යද්දි ඇමරිකාව තුල බිටිසි 1ක් මයින් කරන්න උපකරන වියදම සහ විදිලිබල වියදම අනුව ඇමරිකන් ඩොලස් 80000කට කිට්ටු වෙනවා. මිට වඩා අඩුවට කරන්න පුලුවන් විදිලිබල වියදම අඩු තැන් වල සහ පරන උපකරන වලින් මයිනින් කිරිමෙන්..
    මෙ වෙද්දි මහාපරිමාන මයිනින් කම්පැනි සියල්ල ස්ටොක් මාර්කට් එකෙ ට්‍රෙරෙඩ් වෙන එවා. එයාල ලාබ ලබන්න ඔන, නැත්නම් ආයොජකයන් මුදල් අයින් කරගන්නවා.. දැණ් මෙ ඉස්සර කතා වලට වඩා මාර්කට් එක ගොඩක් වෙනස්.. එකයි දැන් මිල පරන අයට නොහිතන විදියට වෙන වෙන පැති වලට යන්නෙ.. ඉට අමතරව වොල් ස්ට්‍රිට් ආයොජකයන් දැන් මෙකට බිලියන 50කට වඩා දාල තියෙනවා.. ගිය සදුදා හොන්-කොන් ස්ටොක් මාර්කට එකට දාන්න ඇපෘ ලැබුනා..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කවුරු හරි කියනවනම් trading කරලා ලාබ ගත්තා කියලා real trading account එකක් පෙන්නන්න කියන්න ලොකු drawdown එකක් නැතුව එක දිගට අවුරුදු දෙකක් ප්‍රොෆිට් ගත්ත.
    මනා පලපුරුදු ට්‍රෙඩර් කෙනෙක්ගෙ උනත් 60% සාර්තක වෙන්නෙ
     
    • Haha
    Reactions: lankalk

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මනා පලපුරුදු ට්‍රෙඩර් කෙනෙක්ගෙ උනත් 60% සාර්තක වෙන්නෙ

    Success rate එක 60% උනත් consistantly profitable වෙන්න පුලුවන්නේ. ඔය ට්‍රේඩින් වලින් ලාබ ගත්තා කියන කාටවත් එහෙම එක දිගට අවුරුදූ දෙකක් ප්‍රොෆිට් ගත්ත real trading account එකක් පෙන්නන්න බැහැ. ලංකාවේ තියා ලෝකෙ වටේම ට්‍රේඩර්ස්ලා එන forexfactory එකේවත් එහෙම ට්‍රේඩින් එකවුන්ට් එකක් මම දැකලා නැහැ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    මනා පලපුරුදු ට්‍රෙඩර් කෙනෙක්ගෙ උනත් 60% සාර්තක වෙන්නෙ
    මම පටන් ගන්නකොටම දැම්ම. 100% සාර්ථක වෙන්නේ කොහොමද කියල පෙන්නුවා. ලංකාවේ 95 % ඉන්නේ තමන් දන්නා පොඩ්ඩ ගැන සෙයිය මානෙන් ඒක අතකට .මේකේ මොකට මම මේවා කියනවද ? නේද ? මේකේ විශිෂ්ටයෙක්ම තමා මට ඉගැන්නුවේ . ඔහුට පින් සිද්දවෙන්න අද ,,,,,,,,,
     
    • Like
    Reactions: nvhcc89

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    යුද්දයක් / වසංගතයක් ආවේ නැත්නම් මේ zone එකෙන් අනිවා bounce වෙනවා, Correction එක පටන් අරන් තියෙන්නේ ;)

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම පටන් ගන්නකොටම දැම්ම. 100% සාර්ථක වෙන්නේ කොහොමද කියල පෙන්නුවා. ලංකාවේ 95 % ඉන්නේ තමන් දන්නා පොඩ්ඩ ගැන සෙයිය මානෙන් ඒක අතකට .මේකේ මොකට මම මේවා කියනවද ? නේද ? මේකේ විශිෂ්ටයෙක්ම තමා මට ඉගැන්නුවේ . ඔහුට පින් සිද්දවෙන්න අද ,,,,,,,,,

    100% success rate? You don't seem to have even a basic understanding about probability. Unfortunately like most people you are going to learn it the hard way after losing time and money. Meanwhile try to find a live trade explorer of a real account that is consistently profitable for at least 2 years on forexfactory.com
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    100% success rate? Unfortunately like most people you are going to learn it the hard way after losing time and money. Meanwhile try to find a live trade explorer of a real account that is consistently profitable for at least 2 years on forexfactory.com
    මල්ලි ඔයා දන්නේ පොඩ්ඩයි කියල මම දන්නවා. මම අවුරුදු 6ක් අසාර්ථක වේවි ට්‍රයි කරද්දී තමා මේකේ මගේ ගුරුතුමා හම්බවුනේ . එතුමා කොයි විදියේ විශිෂ්ටයෙක්ද කියල මේකේ එතුමාව හමුවුණු ,ගොඩ ගිය අය දන්නවා.හැබැයි කියන්නේ නෑ . මාව ඔහු දැන් වරණය කරලා නිසා ඔහුව එලි නොකර ඇත්ත කතා කරනවා . ලෝකේ අයිති කන්සෙප්ට් හදන/ තියරි හදන මිනිස්සුන්ට මිසක් ගොබ්බ බාස්ලට නෙමේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම පටන් ගන්නකොටම දැම්ම. 100% සාර්ථක වෙන්නේ කොහොමද කියල පෙන්නුවා. ලංකාවේ 95 % ඉන්නේ තමන් දන්නා පොඩ්ඩ ගැන සෙයිය මානෙන් ඒක අතකට .මේකේ මොකට මම මේවා කියනවද ? නේද ? මේකේ විශිෂ්ටයෙක්ම තමා මට ඉගැන්නුවේ . ඔහුට පින් සිද්දවෙන්න අද ,,,,,,,,,
    Apitath kiyala denna sagor