මම මචන්ලා blockchain.com එකේ ඉඳල binance එකට ඩොලර් 194 යවන්න network fee එක විදිහට ඩොලර් 95 ගන්නවා. දැනට සති දෙකකට හෝ තුනකට උඩදී ගත්තේ ඩොලර් 1 කට හෝ දෙකකට වගේ සිමා වෙච්ච ගණනක් නේ.
මේ මොකද වෙන්න යන්නේ ?
මේ මොකද වෙන්න යන්නේ ?
ට්‍රැක් සින් එකෙ ඉන්න බුවාල කියන එවා වමාරන්න එපා බන්ට්රේඩ් කරලා ලාබ හොයන අරමුණින්නම් ඕක කරන්න එපා බොරු වැඩක් කාලයයි සල්ලියි නාස්ති වෙන එක විතරයි වෙන්නේ. මාකට් එක මෝව් කරන්නේ බිලියනයර්ස්ලා. පම්ප් අන්ඩ් ඩම්ප් කියල කියන්නේ ඔය ටෙක්නික් එකට. සරලව කිව්වොත් අගය අඩුවෙන් තියනකොට බිලියනයර්ස්ලා බයි කරනවා. එතකොට මාකට් එක ටික ටික උඩ යනවා. එතකොට සාමාන්‍ය මිනිස්සු හිතනවා මාකට් එකේ අගය වැඩිවෙනවා කියලා එයාලත් බයි කරනවා. තමන්ට ඕනේ අගයකට මාකට් එක මෝව් උනාම බිලියනයස්ලා සෙල් කරනවා. ලොකු ගණන් සෙල් කරන නිසා මාකට් එක පහල යනවා. එතකොට සාපේක්ෂව පොඩි ගණන් ඉන්වෙස්ට් කරපු බහුතරය ලොස් වෙනවා.
BTCUSD long term chart එක බැලුවොත් පෙනෙයි දැනට දෙපාරක් ඔය කියන වැඩේ වෙලා තියෙනවා.
මනා පලපුරුදු ට්‍රෙඩර් කෙනෙක්ගෙ උනත් 60% සාර්තක වෙන්නෙකවුරු හරි කියනවනම් trading කරලා ලාබ ගත්තා කියලා real trading account එකක් පෙන්නන්න කියන්න ලොකු drawdown එකක් නැතුව එක දිගට අවුරුදු දෙකක් ප්‍රොෆිට් ගත්ත.
මනා පලපුරුදු ට්‍රෙඩර් කෙනෙක්ගෙ උනත් 60% සාර්තක වෙන්නෙ
මම පටන් ගන්නකොටම දැම්ම. 100% සාර්ථක වෙන්නේ කොහොමද කියල පෙන්නුවා. ලංකාවේ 95 % ඉන්නේ තමන් දන්නා පොඩ්ඩ ගැන සෙයිය මානෙන් ඒක අතකට .මේකේ මොකට මම මේවා කියනවද ? නේද ? මේකේ විශිෂ්ටයෙක්ම තමා මට ඉගැන්නුවේ . ඔහුට පින් සිද්දවෙන්න අද ,,,,,,,,,මනා පලපුරුදු ට්‍රෙඩර් කෙනෙක්ගෙ උනත් 60% සාර්තක වෙන්නෙ

මම පටන් ගන්නකොටම දැම්ම. 100% සාර්ථක වෙන්නේ කොහොමද කියල පෙන්නුවා. ලංකාවේ 95 % ඉන්නේ තමන් දන්නා පොඩ්ඩ ගැන සෙයිය මානෙන් ඒක අතකට .මේකේ මොකට මම මේවා කියනවද ? නේද ? මේකේ විශිෂ්ටයෙක්ම තමා මට ඉගැන්නුවේ . ඔහුට පින් සිද්දවෙන්න අද ,,,,,,,,,
මල්ලි ඔයා දන්නේ පොඩ්ඩයි කියල මම දන්නවා. මම අවුරුදු 6ක් අසාර්ථක වේවි ට්‍රයි කරද්දී තමා මේකේ මගේ ගුරුතුමා හම්බවුනේ . එතුමා කොයි විදියේ විශිෂ්ටයෙක්ද කියල මේකේ එතුමාව හමුවුණු ,ගොඩ ගිය අය දන්නවා.හැබැයි කියන්නේ නෑ . මාව ඔහු දැන් වරණය කරලා නිසා ඔහුව එලි නොකර ඇත්ත කතා කරනවා . ලෝකේ අයිති කන්සෙප්ට් හදන/ තියරි හදන මිනිස්සුන්ට මිසක් ගොබ්බ බාස්ලට නෙමේ100% success rate? Unfortunately like most people you are going to learn it the hard way after losing time and money. Meanwhile try to find a live trade explorer of a real account that is consistently profitable for at least 2 years on forexfactory.com
Apitath kiyala denna sagorමම පටන් ගන්නකොටම දැම්ම. 100% සාර්ථක වෙන්නේ කොහොමද කියල පෙන්නුවා. ලංකාවේ 95 % ඉන්නේ තමන් දන්නා පොඩ්ඩ ගැන සෙයිය මානෙන් ඒක අතකට .මේකේ මොකට මම මේවා කියනවද ? නේද ? මේකේ විශිෂ්ටයෙක්ම තමා මට ඉගැන්නුවේ . ඔහුට පින් සිද්දවෙන්න අද ,,,,,,,,,