mcn..........ewanm kiynna amaruyi. mewa tach analy vitharayi. 36628 paninawa kiynne resist line ekk break. next ithi ath eka thamayi.............tikak araganna pahala yaida apahu naththan uda yaida?
loku gank thiyenm mamanm denawa bn...........පහල යනවා නේ බන්
මගේ ගාවත් තියෙනවා
තියා ගන්නද විකුන්න්නද කියල හිටන් ඉන්නේ
ලොකු ගානක් නැ බන් ලක්ෂ 2 වගේmcn..........ewanm kiynna amaruyi. mewa tach analy vitharayi. 36628 paninawa kiynne resist line ekk break. next ithi ath eka thamayi.............
loku gank thiyenm mamanm denawa bn...........
------ Post added on Jan 13, 2021 at 1:44 PM
එහෙම idea එකක් නෑ මචන්.........පච news එකක් දාපු ගමන් up වෙයි. ආයේ අඩුවෙයි ඉතින්. up and down බලල profit එකක් අරන් ඉන්න එකයි කරන්න ඕන........Tron ගැන මොකද හිතන්නේ?
analys parak dala ganna eka hodayi..........Trump ge weda satahanin wage market steady naththe....
Tawa 2 weeks walin tama prathipala enne
Aduwena nisa ganna eka hondai wage
yatin thiyena sup line eka break kaloth vikunanna. ethek hold eke idala balnna mcn.........ලොකු ගානක් නැ බන් ලක්ෂ 2 වගේ
elz...........bump
kata monawa kiyanna barida ithin mcn...........risk eka thaman athe ithin.........
menna balapan lankawe ekk 1million bit coin thiyanawa kiyanne muta
elz.............
කිසිම දෙයක් sure නෑ මචන්. ඔය price range එකේම up down වෙවී ඉදල 60 පනින්නත් පුළුවන්. බහින්නත් පුළුවන් ඉතින්.......24K bahi wge
panik set eka dila wage kiyalath hithenne nadda?...............dan kattiya sahenna bayawela buy karala thiyena un godak aya sell karoth kohomda athal eka.![]()