ඔබතුමා තමන් දාපු පොස්ට් එක ගැන හරියට හොයල බලල දැම්මනම් වටිනවා. එක දිගට දවස් ගානක් භාවනා කරා කියන කතාව බොරු. හිරු එලිය වදින්න ඕනේ කියල මෙයාව සිල් තියපු කාමරයෙන් එලියට ගෙනිහින් තියනවා. මෙයාව දෙපාරක් පරීක්ෂණ වලට ලක් කළා. මේ දෙකටම මුල් උනේ Sudhir Shah කියන ඉන්දියන් වෛද්‍යවරයා. ඒනිසා මේ පරීක්ෂණයේ විනිවිද භාවය ගැන සැක ඇතිවෙන එක සාධාරණයි.මේ පරීක්ෂණයට ලැබුන reactions ටික මෙතනින් බලන්නකෝ.
http://en.wikipedia.org/wiki/Prahlad_Jani
නැහැ සහෝදරයා, මම නෙමෙයි එහෙම කියන්නේ. ඉන්දියාවේ පොරක්ම තමයි එහෙම කියන්නේ. එකනේ මම ඔබතුමාට කිව්වේ මම දාපු Wikipedia ලින්ක් එකේ Reactions ටික බලන්න කියලා.ඔයා කිය්නන්නෙ මෙ නාකි මනුස්සයා විඩියො ශාක්ශිත් වෙනස් කරා කියලද?
මට පෙන්නලා දෙන්න පුලුවන්ද මේ වීඩියෝ ක්ලිප් 5න් කොතනද කියල තියෙන්නේ dicovery channel එක මේ කතාව නිවැරදි බවට වගකීමක් දරන බව?dicovery channel එක එයාලා කියන දෙ ගැන වගකිමක් එයාල දරනවා..
ඉස්සල්ලම කියන්න ඕනේ මම මගේ මතයම හරි කියන්න නෙමෙයි උත්සහ කරන්නේ. බුදුරදුන් වසර 6ක් දුෂ්කරක්‍රියා කල බව මම පිලිගන්නවා මම බෞද්දයෙක් නිසා . නමුත් මේ රාම් බහදුර් කතාවේ නිවැරදි බව හෝ මෙහි ඇති මුසාව හොයන්නයි මම උත්සහ කරන්නේ.කරැනාකරලා රාම් බහදුර් ගැන ඔයාගෙ අදහසත් කියලා යනවද්?එයත් මොකක් හරි බොරුවක්ද කරන්නෙ?..
නැහැ සහෝදරයා වෙනත් අර්ථකතනයක් දෙන එක නෙමෙයි මම බලාපොරොත්තු උනේ. මම කලේ මේ ත්‍රෙඩ් එක බලන අයට මේ කතාවේ තවත් පැත්තක් පෙන්නන එක සහ හැම දේටම සාදුකාර දීල පිළිගන්නේ නැතුව නුවනින් විමසලා බලල පිළිගන්න උපකාරකරන එකයි.මෙ නූල දැමිමෙ මුලික අරමුන බුදුරජානන් වහන්සෙ සමග මෙ කොලුගැටයා සන්සන්දනය කිරිමට නොවෙයි.ඔහුගෙ ජිවිතෙන් අපිට ගන්න ගොඩක් දෙවල් තියනවා.මෙ වගෙ තරුන වයසක ඉන්න කඩවසම් කොල්ලෙක් මෙ විදිහෙ භාවනා යොගි ජිවිතයකට යොමු උන එක අද සමාජය සමග බලනකොට පුදුමසහගතයි.ඔහු වටා සිටින අය ඔහු වෙලදබාන්ඩයක් කර මුදල් ඉපයිමෙ අරමුනක් නම් පැහැදිලිවම තියනවා.අ බව මෙ විඩියොවෙම සදහන් වෙනවා.
හතරවැනි විඩියොවෙ පලමු තප්පර කිපය බලන්න..එහි ඔරලොසුව පෙන්න්වන හැටියට ඔහු භාවනාවට සමවැදි පැය 48 ක්.එක එකදිගට රැත් ඇතුලුව කල විඩියොවක්.එකෙන් ඔප්පු වෙනවා නෙද පැය 48 ඇතුලත ඔහු භාවනා කිරිම ඇර වෙන දෙයක් නොකල බවට.අනික බටහිර ඉදන් ආව සුද්දොන්ට රාම් බොරුවක් කරනවා නම් එය එලි නොකර ඊට සහය දෙමින් වැඩ කරයි කියලා මම විශ්වාස කරන්නෙ නැ.මොකද උන් එකාලෙ ඉදන් අපිට කිව්වෙ අපි මිතාඩෘශ්ටිකයො කියලා.උන්ගෙ දහම තමයි හරි කියලා.
අපි හැමොම දන්න අතිපුජ්‍ය ආනන්ද මඉයිත්ත්රි හාමුදුරුයොත් හිමාලයෙ ජිවත් මෙව මෙ වගෙ භාවනා යොගින් ගැන කියලා තියනවා.සිත යම් තාක් මට්ටමකට එකග කරගත් කෙනෙකුට මෙහෙම දෙවල් කරන්න පුලුවන් කියලා එතුමන් ම කියලා තියනවා. KKR සහොදරයා විස්න් දැන්ම මෙ නුල බලන්න.
Balangoda Ananda Maithriya Thero Dharma deshana
ඔයා මෙ හැම දෙයක්ම බොරු කිය්න්න පදනම රැ විඩියො කරලා නැති එකද? පිලිගැනිම හො නොගැනිම ඔබට බාරයි.කොහොම උනත් ඔබෙ අදහස් අගය කරනවා.
තව දෙයක් කියලම යන්නම්.මමත් නිර්මල බුදුදහම අදහන කෙනෙක්.මට මගෙ ආගම විකුර්ති කරන්න ඔනෙ නැ.කරුනාකරලා සැදැහැසිතින් දැන්ම මෙ ත්‍රෙඩ් එක ගැන වෙනස් ආකාරයක අර්තකතන දෙන්න එපා.
තෙරුවන් සරණයි
