buddhism - hondata denna aya

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    planet එකක් වටයක් කැරකෙන්න අවුරුදු 400යි නම් යන්නේ ඉතින් දවසක් අවුරුදු 400යි.

    ඉතින් දිව්‍යලෝකේ කොහොමද ඔය දවස කියන සංකල්පය ගන්නේ ?
    ඕකත් කැරකෙන් planet එකක් ද ?? උදේ දවල් රෑ තියන ??
    එහෙම උනාම අර මම කලින් කියපු අවුරුදු 100න් (දවසින්) අවුරුදු 50ක් විතර කළුවර වෙන්න ඕනේ. 🥴

    එහෙම එකක් තියනව කියලා හිතන්න කිසි සාධකයක් නෑ .
    මිනිස්සු හදාගත්ත සංකල්ප.
    උඩ , යට , උසස් , පහත් .... සැප තියෙන්නේ උඩ අහසේ , දුක තියෙන්නේ අපායේ පොලව යට
    ------ Post added on Apr 20, 2023 at 6:49 PM

    Okay, a kiyanne oya time dilation eka vishwasa karanne ne, gps satellite wala time fast yanne? Earth wala time ekata anuwa, mokda gps satellite moving faster and also less gravity
    20230420_185550.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,496
    164,770
    113
    එකමත් එක රටක
    Okay, a kiyanne oya time dilation eka vishwasa karanne ne, gps satellite wala time fast yanne? Earth wala time ekata anuwa, mokda gps satellite moving faster and also less gravity View attachment 202993
    45 micro seconds 🥴

    දැන් ඕකෙන් කොහොමද දිව්‍යලෝකේ පැවැත්මක් ගැන කියන්නේ ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,249
    1
    59,518
    113
    Mother Earth
    දිවිය ලෝක අපායවල් ගැන නම් දන්නෙ නෑ. මම අතිශය විශ්වාස කරන දෙයක් තමයි මේ විශ්වයේ අපි තනි වෙලා නෑ. අපි වගේම තව තවත් ජීවීන් සහිත ග්‍රහලෝක ලක්ෂ ගණන් මේ විශ්වයේ ඇති. :love2:
     
    • Like
    • Love
    Reactions: NRTG and manදman

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    45 micro seconds 🥴

    දැන් ඕකෙන් කොහොමද දිව්‍යලෝකේ පැවැත්මක් ගැන කියන්නේ ?
    Oya kiyana 45 micro seconds correct kare nattanm mokda wenne????? GPS accurate ne 10km wage error ekak hitenawa
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    කොහොමද දන් ඕකට දිව්‍යලෝකයේ පැවැත්ම ක් සම්බන්ද වෙන්නේ ???
    Ethin Lord buddha kiyla thiynwa Thusitha diviya loke life span eka earth wala 400 years Thusitha diviya loke eka dwasak,
    Science 1st
    Religion 2nd
    Dan science walata anuwa ohoma planet ekak thiyennda puluwanda????
    Ehama thiyanwanm logically kothanda thiyennda puluwan?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,496
    164,770
    113
    එකමත් එක රටක
    Ethin Lord buddha kiyla thiynwa Thusitha diviya loke life span eka earth wala 400 years Thusitha diviya loke eka dwasak,
    Science 1st
    Religion 2nd
    Dan science walata anuwa ohoma planet ekak thiyennda puluwanda????
    Ehama thiyanwanm logically kothanda thiyennda puluwan?
    දිව්‍යලෝකේ තියන තැන බුද්ධාගමේ කියලා තියනව බන්.. ඒක දන්නේ නැතුවද ආවේ?
    ඒක තියෙන්නේ උඩ , අහසේ.

    Klo1Sgw.jpg

    උබ ආගම් වල සුරංගනා කතා ඇත්ත කියලා හිතල මිනිස්සු මොලේ පාවිච්චි කරල හොයාගත්ත දැනුමට දාලා සුරංගනා කතා ඔප්පු කරන්න , සාධාරණීකරණය කරන්න බලනව.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දිව්‍යලෝකේ තියන තැන බුද්ධාගමේ කියලා තියනව බන්.. ඒක දන්නේ නැතුවද ආවේ?
    ඒක තියෙන්නේ උඩ , අහසේ.

    Klo1Sgw.jpg

    උබ ආගම් වල සුරංගනා කතා ඇත්ත කියලා හිතල මිනිස්සු මොලේ පාවිච්චි කරල හොයාගත්ත දැනුමට දාලා සුරංගනා කතා ඔප්පු කරන්න , සාධාරණීකරණය කරන්න බලනව.
    Mama ehama kawadwath karanne ne , ethakota intersteller movie surangana kathwakda? Eke thiyanna Miller's planet eka wage ekak thiyennda puluwanda barida???
    Science nathuwa , baila kiyapu thanak pennada

    Hari hari heaven, religion okkoma ,surangana katha, baila okkoma amathaka karamu.
    Mata mekata science walata anuwa anawer ekak dendako

    Planet dekak thiyanwa "X" and Y"

    X planet eke dawasak (day) y planet eke aurudu 400, Mehema deyak wennda puluwanda barida?
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,128
    15,187
    113
    දිවිය ලෝක අපායවල් ගැන නම් දන්නෙ නෑ. මම අතිශය විශ්වාස කරන දෙයක් තමයි මේ විශ්වයේ අපි තනි වෙලා නෑ. අපි වගේම තව තවත් ජීවීන් සහිත ග්‍රහලෝක ලක්ෂ ගණන් මේ විශ්වයේ ඇති. :love2:
    1682003084318.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,249
    1
    59,518
    113
    Mother Earth
    නිකමට හිතපන් අපිට සමාන හෝ වැඩි බුද්ධිමත් ජීවීන් සහිත ග්‍රහලෝකයක් හම්බුනා. සහ ඔවුන් හා අපි සන්නි.වේදනය කරන්න පටන් ගත්තා. නිකන් හිරෙන් නිදහස් වුණා වගේ හැඟීමක් එනව නේද ? :love2:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දිව්‍යලෝකේ තියන තැන බුද්ධාගමේ කියලා තියනව බන්.. ඒක දන්නේ නැතුවද ආවේ?
    ඒක තියෙන්නේ උඩ , අහසේ.

    Klo1Sgw.jpg
    මචං උඹ දන්නැති දේ දන්නැති විදිහට හිටපන්.
    උඹලගෙ ආගමේ දිව්‍යලෝකෙ උඩ අහසෙ තියෙනවා ඇති. බුද්ධ ධර්මයේ නම් එහෙම කියලා නෑ.
    ඒ හින්දා තමයි මම කිව්වෙ අපේ dimensions වලින් දිශාවක්, දුරක් විදිහට පෙන්නන්න බෑ කියලා.

    මනුෂ්‍ය ලෝකේ වැලේ වැල් නැතුව ලෝකෙටම ණය වෙලා නන්නත්තාර වෙලා ඉන්න උන් ටික දිව්‍යලෝකේ උන්ගේ බූදලයක් කියලා හිතන්නේ.. අනේ අනේ. :lol:
    උඹ නම් ණය වෙලා වැලේ වැල් නැතුව ඉන්නවා ඇති. මම නම් fun එකේ ඉන්නවා. 🤷

    ආගමේ එන සුරංගනා කතා ඇත්ත කියලා හිතල විශ්වාස කරන් ඉන්න මීහරක්. 🥴
    බුදුරජාණන් වහන්සේ සහශ්‍රී ලෝකධාතුව ගැන කියන කොටත් මීහරක් කියන්න ඇති "ඕවා සුරංගනා කතා" කියලා. 🥱
    ------ Post added on Apr 21, 2023 at 6:49 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,496
    164,770
    113
    එකමත් එක රටක
    මචං උඹ දන්නැති දේ දන්නැති විදිහට හිටපන්.
    උඹලගෙ ආගමේ දිව්‍යලෝකෙ උඩ අහසෙ තියෙනවා ඇති. බුද්ධ ධර්මයේ නම් එහෙම කියලා නෑ.
    ඒ හින්දා තමයි මම කිව්වෙ අපේ dimensions වලින් දිශාවක්, දුරක් විදිහට පෙන්නන්න බෑ කියලා.
    දන්න පකක් කියවපන් යකෝ.. ඕන නම් ඹ්ක ගැන කියන බන දාන්නම් :lol:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දන්න පකක් කියවපන් යකෝ.. ඕන නම් ඹ්ක ගැන කියන බන දාන්නම් :lol:
    දානවා නම් ඉතිං මුලු ත්‍රිපිටකයම බොරුයි කියන බණත් දාන්න පුලුවන්. හැබැයි අපි ඒවාට "බණ" කියලා කියන්නෑ.
    උඹලා වගේ හරක් ඒවාට අහු වෙනවා.