planet එකක් වටයක් කැරකෙන්න අවුරුදු 400යි නම් යන්නේ ඉතින් දවසක් අවුරුදු 400යි.
ඉතින් දිව්යලෝකේ කොහොමද ඔය දවස කියන සංකල්පය ගන්නේ ?
ඕකත් කැරකෙන් planet එකක් ද ?? උදේ දවල් රෑ තියන ??
එහෙම උනාම අර මම කලින් කියපු අවුරුදු 100න් (දවසින්) අවුරුදු 50ක් විතර කළුවර වෙන්න ඕනේ.
එහෙම එකක් තියනව කියලා හිතන්න කිසි සාධකයක් නෑ .
මිනිස්සු හදාගත්ත සංකල්ප.
උඩ , යට , උසස් , පහත් .... සැප තියෙන්නේ උඩ අහසේ , දුක තියෙන්නේ අපායේ පොලව යට
------ Post added on Apr 20, 2023 at 6:49 PM
Okay, a kiyanne oya time dilation eka vishwasa karanne ne, gps satellite wala time fast yanne? Earth wala time ekata anuwa, mokda gps satellite moving faster and also less gravityplanet එකක් වටයක් කැරකෙන්න අවුරුදු 400යි නම් යන්නේ ඉතින් දවසක් අවුරුදු 400යි.