Buddhist

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,177
    3,278
    113
    Maligawatta
    සුරා මේරය මඡ්ජපමා දට්‌ඨානා වේරමණී සික්‌ඛාපදං සමාදියාමී..

    17760129_1441919295860663_5809510109315580101_n.jpg
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    36
    කටුවයි බඩේ ඇතුලේ
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.

    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif
    [/QUOTE]

    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Methana inna un (okoma Sinhala kiyala hithamuko) un okkoma yanne unge moda kamata, e wage unta oyawata auto return hambei, akma kela wela, pilika hadila, thamange pawl winasa wela, thamangema lamayekuth bebadu wela giyama thama therenne.
    Eka buddagama awulak neme, eka therum aragena jeewath wenna bari kama.

    Eth musilm agamemai saththu maranna witharak neme marana widiyath thiyenne, eke ubalage witharak neme aagameth modakama.
    E wage agamaka thiyena moda kama penneth naththe ubalath modayo nisa. nathnam molayak thiyena minihek thawa jeewithayak nathi karanna permission dena podi gaanu lamainta huk*pu manasika rogiyek kiyapu dewal aagamak widiyata piliganne naa.

    Ara polime inna unuth (okoma Sinhala kiyala hithamuko aith) ubala wagema moda gon buruwo, habai eka unge moda kama, buddagame awula neme.
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,177
    3,278
    113
    Maligawatta
    ow eka atta. unta kukula, ura, deer wage unwa maranna hodai hambayata haraka maranna witharai hoda natte.

    hindu pakku karapu dewal thamai oya

    ganika madawalata mung mokuth kiyannehe, adha anuradhapureth ganika madamak 6k allala....kello 23k.....mewata mung mokuth kiyannehe......hebei hambayonge palli thibboth witharai munta peanna beri ....ethakota witharai munta pooja nagarayak kiyala mathakwenne :shocked::shocked::shocked:

    Bar unath ehemai......lankawe hema thenama Bar thiyanawa eka hamaduruwek wirudhdha wennehe, hambayo Bar daannethi handa mung katai pukai wahagena innawa

    maalu, kukul mas kanna puluwan, harak mas kannath puluwan hebei harak (witharak) marana ekata wirudhdhai :lol::lol::lol:

    amuthu jaathiyak :lol::lol::lol::lol::lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,177
    3,278
    113
    Maligawatta
    Methana inna un (okoma Sinhala kiyala hithamuko) un okkoma yanne unge moda kamata, e wage unta oyawata auto return hambei, akma kela wela, pilika hadila, thamange pawl winasa wela, thamangema lamayekuth bebadu wela giyama thama therenne.
    Eka buddagama awulak neme, eka therum aragena jeewath wenna bari kama.

    Eth musilm agamemai saththu maranna witharak neme marana widiyath thiyenne, eke ubalage witharak neme aagameth modakama.
    E wage agamaka thiyena moda kama penneth naththe ubalath modayo nisa. nathnam molayak thiyena minihek thawa jeewithayak nathi karanna permission dena podi gaanu lamainta huk*pu manasika rogiyek kiyapu dewal aagamak widiyata piliganne naa.

    Ara polime inna unuth (okoma Sinhala kiyala hithamuko aith) ubala wagema moda gon buruwo, habai eka unge moda kama, buddagame awula neme.

    harak mas kanna puluwan hebei harak maranna behe,
    kukul mas, maalu, biththara...etc mewa podi handa ubalata awulak nethuwa ethine:lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාරනාව නම් ඇත්ත. හැබැයි මෙහෙම දෙයක් තියනවා. හරක් මරන එක පව් එකට වඩා මම නම් දකින්නේ හරක්, ඌරා දෙකම සාර්තක විදියට මරන්න ලන්කාවේ උන් දන්නේ නැ. ඒ නිසා මස් විස වෙනවා. ප්‍රාණ ගාතය ගැන නම් මම මෙතනදි කතා කරන්නෙම නැ. ලන්කාවේ හො ඔනැම රටක බුරුමයේ, තායිලන්තයේ පවා ඔක කෙරෙනවා. පව පිනට වඩා කන එකා කයි, නොකන එකා නොකයි. බොන එකා බොයි, නොබොන එකා නොබොයි. කසීන්ගෙයි අනිත් මිනිස්සුන්ගෙයි වෙනසකුත් මෙතන තියනවා. බෞද්ද හා කතොලික දෙගොල්ලොම එක්ක ඉන්න මනුස්සයෙක් විදියට් මම දකින්නේ. සාතිශය බහුතර සින්හල කතොලික සහා සින්හල බෞද්ද මිනිස්සු, ත්‍රිපිටකේවත්, බයිබලේවත් ඔලුවේ තියාගෙන නැ. උන් මසුත් කනවා අරක්කුත් බොනවා. ඒක තමයි නිදහස. කසීන් උබලට කොයින්ද ඒ නිදහස බ්‍රො? ටහිකෙයි ඌරු මස් කැල්ලක් කැවොත්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං උන් පෝලිමේ හිටිය කියල තොට තියෙන අමාරුව මොකක්ද :lol: :lol:
    ඒක තමා මුස්ලිම් රටවල් වලයි බෞද්ධ රටවල් වලයි වෙනව අනික් අයට කරදරයක් නැත්තං උඹල වගේ අදහපං නැත්තං මරණව කියල ආගම බලෙං පටවන්නෑ :dull: :dull:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    harak mas kanna puluwan hebei harak maranna behe,
    kukul mas, maalu, biththara...etc mewa podi handa ubalata awulak nethuwa ethine:lol::lol::lol:
    Na buruwo.
    Hama masakma paw thama miniho.
    Kisima masak kanna baane yako, sathekwa maranne nathuwa.
    Moda minissunath haraka haraka kiyala kiwwata aththatama Gawaya kiyana satha e "harak minissunta"th wada buddimath.

    Kukullu, eluwo me hama ekama marana/kana eka pawak thama, maalu unath.
    Eth me saththungen wadima buddiyak thiyena satha thama Gawaya.
    Ekai harakek marana eka henama loku pawak kiyanne.
    Manussayek wa marana eka thama lokuma pawa, eita passe ali aththu.
    Eta passe Harakek marana eka, eka loku pawak.

    Hal massek kaawath paw thama, ekata mas kana hama kenatama kawadahari dawasaka paw gewanna wenawa.
    eth eita sapekshawa harakek marana eka loku pawak.

    Harak mas kana untath okama thama, harak mas kana nisane sathawa maranne (hama masakatama adalai).
    Mokada mas ganne marila inna ungen nemeine.

    Anika Gawayek gen koi tharam dewal minissu gannawada.
    Uge le tika kiri karala, govithan walata, thama dura palath wala karaththa wala gaman walata, sekkuwe badala thel tika ganna,
    e witharak da uge goma tika pawa pohora walata gannawa.
    Ehema aragena u leda unama, wayasata giyama uwa mas kadeta dakkanawa. Ewa saha gahana aparada, harak mas kana unthath echcharai.
    U buddimath sathek kiyana eka amathaka kalath, me minissunta karala dena dewal tikama athi uwa nomara inna.

    Melo therumak nathi puso, ballonwa odokkuwe thiyagena hurathal karanawa.
    Eth me tharam jeewithema kapa karala minissunta sewayak karapu sathawa mas kadeta dakkanawa.

    Lankawe demawpiyanta wela thiyena dema thama Gawayantath wela thiyenne, Ithin e wage minissu inna ratakata kawada hariyaida.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ganika madawalata mung mokuth kiyannehe, adha anuradhapureth ganika madamak 6k allala....kello 23k.....mewata mung mokuth kiyannehe......hebei hambayonge palli thibboth witharai munta peanna beri ....ethakota witharai munta pooja nagarayak kiyala mathakwenne :shocked::shocked::shocked:

    Bar unath ehemai......lankawe hema thenama Bar thiyanawa eka hamaduruwek wirudhdha wennehe, hambayo Bar daannethi handa mung katai pukai wahagena innawa

    maalu, kukul mas kanna puluwan, harak mas kannath puluwan hebei harak (witharak) marana ekata wirudhdhai :lol::lol::lol:

    amuthu jaathiyak :lol::lol::lol::lol::lol:
    මචන් කසීන් උබ නිදහස කියන දේ අර්තකතනය කරපන්. ,ඉනිස්සුන්ට අයිතිය තියන්න ඔනා තවත් මිනිහෙකුට හින්සාවක් නොවී තමන් කැමති ආහාරයක් ගන්න. ලන්කාවේ ඒ නිදහස තියනවා. ලන්කාවේ උබ කැමති නම් උබට මාලු, කුකුලා, ඌරා, හරකා, ඉස්සා, දැල්ලා, කකුලුවා ඔය ඔනා එකෙක් කැවැකි. කාටවත් තහනමක් නැ. අරක්කුත් එහෙමයි, උබට කැමතිනම් උබට බිව්වැකි. පොයදාටත් බිව්වැකි, නත්තලටත් බිව්වැකි, අවුරුද්දටත් බිව්වැකි. වෙසකටත් බිව්වැකි. කවුරුත් එපා කියන්නේ නැ. අරක්කු විකුනන්න තහනම් කරලා තියෙන්නේ ඒ දවස්වලට තියන උත්සවේට ගෞරව කිරීමක් හැටියට මිසක, මිනිස්සු අමද්යප කරන්න නෙමෙයි. එහෙනම් එදාට ගෙවල්වට පැනල ගෙදර බොන අරක්කු බාගෙත් උස්සන් යන්න එපැයි. එහෙම නැ මචන්. ලන්කාවේ කැමේ බීමේ නිදහස තියනවා. උබ මිඩල් ඊස්ට් වල මේ නිදහස දැක තියේද?

    බඩු ගැහිල්ලත් එහෙමයි මචො, තමන්ගේ කය තමන් සන්වර කරගන්නවා මිසක, හන්දියේ බඩු පොට් එකක් තිබ්බ පලියට මිනිස්සු බඩු ගහන්නේ නැ. කෙල්ලො ගල පේන්න ඇදුම් ඇන්දා කියලා මිනිස්සු හුකන්න යන්නේ නැ එකිට. සාම්ප්‍රදායික මිනිස්සු නම් කම්පා වෙයි. එච්චරයි. ඒකට විසදුම මට නගිනවා මගේ දුවගේ කකුල් දැක්කම කියලා කෙල්ලව ගොනි ඇදුමකින් වහන එක නෙමෙයි. උබලට එහෙම ගැනියෙක්ගේ අවයම දැක්කම නැදැකම් යාලුකම් අමතක වෙනවනම් ඒක ලෙඩක්. ඒක වහන්න ඇදුම් ඇදලා බැ.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හාල්මැස්සො කැවම පව් නෑ:lol:

    මාලු කෑවම යන්තම් පව්:)

    චිකන් කැවොත් ටිකක් පව්:dull:

    එලුවා කෑවොත් ‍පව්:growl:

    උෟරු මස් කෑවොත් ගොඩක් පව්:baffled:

    හරක් මස් කෑවොත් ටහිකෙන්න පව්:no:

    අනේ මෝඩ මිනිසුනි. උඹලා ඔක්කොටම කලින් තථාගතයාණන් වහන්සේගේ දේශණා කියවපල්ලා තොපිට තේරෙන භාෂාවෙන්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හාල්මැස්සො කැවම පව් නෑ:lol:

    මාලු කෑවම යන්තම් පව්:)

    චිකන් කැවොත් ටිකක් පව්:dull:

    එලුවා කෑවොත් ‍පව්:growl:

    උෟරු මස් කෑවොත් ගොඩක් පව්:baffled:

    හරක් මස් කෑවොත් ටහිකෙන්න පව්:no:

    අනේ මෝඩ මිනිසුනි. උඹලා ඔක්කොටම කලින් තථාගතයාණන් වහන්සේගේ දේශණා කියවපල්ලා තොපිට තේරෙන භාෂාවෙන්.

    Hama masakma paw thama bn.
    Halmassada, harakada, urada okkoma paw thama.

    Hodama de kisima masak nokana eka witharamai.
    Halmassekwath maranna oni naane kanne nathnam,
    ekanisa hama sathekma maranne minissu kana nisa.
    Ekanisa mas maalu kana ekath saththu maranawa wagema paw wadak.