Budget එකෙන් Solar system වලට වාසි ?

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    3,236
    336
    83
    ලන්ඩන් වත්ත
    Budget එකෙන් Solar system වලට වාසි ?

    මේ පාර බජට් එකෙන් සෝලා සිස්ටම වලට අඩු වීමක් තියෙනවද ? දන්න කෙනෙක් කියපන්කො
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    6,698
    1,994
    113
    Land of Lions
    මං දැනුවත්ව සොලා ටැක්ස් ෆ්‍රි..... ඔකේ අනිත් බඩු වලට ටැක්ස් ගහන්නේ.....
    eg: surge protectors, isolators, solar cables etc