Budget එකේ දේවල් ආරන්චි නැද්ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    hadissi wenna epa heta TELPROMPTER eka jathiya amathala kiyai (tin malu , paippu adu kara, api corona fail ne, America desa balanu dawasata 1000+ marenne kiyala
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ටින් මාළු නැව ආවොත් ටින් මාළු 100
    පරිප්පු, හාල් මැස්සන් මිල අඩු වේ
    තෙල් මිල වෙනසක් නොවේ
    වාහන බදු වෙනසක් නොවේ
    වාහන ආදායම් බලපට්ටර මිල 50%-100% අතර ගානකින් වැඩි කෙරේ
    අලුත් වාහන නොගෙන නිසා පරණ කටු දුවන්න ඩුම් සහතිකයට සහනයක්
    රට බේරගන්න තියෙන අවසන් අවස්තාව නිසා සහන ටිකක් අඩුවෙන් තමයි මේ පාර දෙන්නේ
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    පොඩි නිකන් සහන වගේ ඒව කීපයක් මුලින් කියයි.පස්සේ වැඩිය සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන් නැති ලයින් එකෙන් බදු අරව මේවා ගහල තියේ දෙපිටින් යන්න .ඕක තමා සාමාන්ය විදිය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    ටින් මාළු නැව ආවොත් ටින් මාළු 100
    පරිප්පු, හාල් මැස්සන් මිල අඩු වේ
    තෙල් මිල වෙනසක් නොවේ
    වාහන බදු වෙනසක් නොවේ
    වාහන ආදායම් බලපට්ටර මිල 50%-100% අතර ගානකින් වැඩි කෙරේ
    අලුත් වාහන නොගෙන නිසා පරණ කටු දුවන්න ඩුම් සහතිකයට සහනයක්
    රට බේරගන්න තියෙන අවසන් අවස්තාව නිසා සහන ටිකක් අඩුවෙන් තමයි මේ පාර දෙන්නේ
    ඇයි කොත්තා මල්ලි අඩු කරලා නැද්ද 🤪😬