Budget-2018 Updates

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    62ta sathutui da dan?

    ammo ubaltatnam kawadath nati banemai. yako kiyak hari habakarapan thiyana ekata irisya kara kara ada ada inne natuwa andu maru una kiyala ubalata kanna denne ne uda balan hitiyama habawei thota hulan
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    wagon R monawa weida ban?
    දන්නා එකෙක් කියපල්ලකෝ වාහන කොචිචර අඩු වැඩි වෙනවද කියල 800 ගැන මුකුත් කිඋවේ නැ නේ
     

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    200w.gif




    Petrol moko ban supiri ne
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    hybrid ,Electric adu venava ban ..netnam koh0omada owa promote karanne oka kiva vidiyata
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් මේ වසරේ සිට ක්‍රියාත්මකයි. ඒ සඳහා මිලියන 1500ක් වෙන්කරනවා.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Heta ude vehicle imports la press conference ekak tynawa lu aluth vehicle tax gana kiyanda
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ජපන් බයික් අඩුකලා වගේ තියෙයි මංගල පොන්සිය කියන දේ විශ්වාස කරන්න අමාරුයි...

    den ethakota ubalage tatta kyana ewada api wiswasa karanna ona.. uda mudal amathi ubalage tattada :lol::lol:
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    එන්ජින් ධාරිතාව අනුව ආනයන බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා. අවම වශයෙන් ලක්ෂ 10 කින් විදුලි වාහන අඩුවනු ඇත. අතිසුඛෝපභෝගී වාහන සඳහා ලක්ෂ 25 කින් බදු වැඩිවනු ඇත,පොඩි වාහන සිහිනය මේ අනුව සැබෑ වනු ඇත.