budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Ane manda facebook ekenun daala thiyanawa meka 'Haru Jaathakaya' thripitakaye suuthra pitakaye thiyanawa thiyanawa kiyala. Eth deelanun thiyenne online link ekak hamuduru kenek liyapu. Rahathan wahansela 500k ekkalu gihin thiyenne. Kauru haru thiripitakayak thiyana kenek meke aththa naththa hoyala balanna. Matanun therenne na Rahathan wahansela 500k ekka yanne ai kiyala. Mokak hari meeta wada wistharayak athi kiyala mata hithenawa. :eek:
මෙන්න මේවගෙ අයගෙ වැඩනම් විශ්වාස කරන්න අමාරුයි. බුදුන් ඉපදුනේ ලන්කාවෙ කියලත් පොත් ලියපු සහ ඒවා විශ්වාස කරපු මිනිස්සු ඉන්න රටක් මේක:frown:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒත් හැමදාම.. ඒක කරන්න පුලුවන් දෙයක්ද බන්.. ඇත්තටම ඉතිහාසේ හොයලා බලන්න ඔනා කාරනාවක්..
ලොකු පන්සල් වලදි නම් අනුග්‍රහය දැක්වුවේ රජවරු සිටුවරු. හැමදාම වුනත් ඒ අයට මේක කරන්න පුලුවන්. දුෂ්කර ගම් වලදි තමයි පිඬු සිඟා වැඩීම කලේ
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    මෙන්න මේවගෙ අයගෙ වැඩනම් විශ්වාස කරන්න අමාරුයි. බුදුන් ඉපදුනේ ලන්කාවෙ කියලත් පොත් ලියපු සහ ඒවා විශ්වාස කරපු මිනිස්සු ඉන්න රටක් මේක:frown:

    Ane manda bun. Rahathan wahansela 500k ekka yanna oni hethuwa thama mata danaganna oni. Othana wena awulak na. Ara senal kiyana modayath ekka waada karanna deyak na bun. Othana rahathan wahansela ekka gihin thiyenne. Rahathan wahanselawa ekathu karaganna paniwida yawanna oni na bun. Anika rahathan wahanse ekenekta awidan enna onith na thanakin thanakata :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ane manda bun. Rahathan wahansela 500k ekka yanna oni hethuwa thama mata danaganna oni. Othana wena awulak na. Ara senal kiyana modayath ekka waada karanna deyak na bun. Othana rahathan wahansela ekka gihin thiyenne. Rahathan wahanselawa ekathu karaganna paniwida yawanna oni na bun. Anika rahathan wahanse ekenekta awidan enna onith na thanakin thanakata :)
    :lol::lol::lol:
    රජ ගෙදර බන අහන්නෙ රජතුමා විතරක් නෙමෙයි. ඒ කාලෙ රජ ගෙවල්වලම දහස් ගනන් ප්‍රභූවරු ඉන්නව. උන් සේරටමත් එක්ක තමයි ධර්මය දේශනාකරන්නෙ. මහින්ද රාජපක්ෂලත් පිරිත් කියන්න 3000ක් හාමුදුරුවරු වඩම්මනවන් රජවරුන්ට කොහොම කරන්න බැරිද?:dull:

    හැබැයි ත්‍රෙඩ් එකේ කියපු කාරනාවට මම එකඟ නැහැ:dull:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ගොන් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද බන්. උබලා පන්සලට දානේ දෙන්නේ නැද්ද? හාමුදුරුවො 500ක් හිටියනම් උබලට තව ශිෆ්ට් එක්ස්ට්‍රා වැඩ කරන්න වෙනවා නේද කැම හදන්න.. හැමදාම වෙඩින් වගේ තියෙයි.. ඉතින් එක්ස්ප්ලේන් කරපන්කො නොදන්න මට, මේ අය එදා කාපු හැටි.

    mchn rahathan wahanseelata gdk kaama ona naha.pddk thbunama hamotama aka ati.OL sinhala potha aragena blpn paadamak thynawa "Baktha baththika sitaano" qyla.a paadame thynwa aka minihekta kanna labuna bath tika pasebudu kenekta dunna qyla.pasebudun a bath tika thawa rahathan wahansela 500kata bedala dunna qyla paadame thynwa..uba dan mekatath mkak hari gon kathawak qyai..uba gana dukai bn
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mun hithan inne mewa rata athule wena prashna witharai kiyala
    sinhalayo kochchara modayoda kiyala penawa bn mun post karana hatiyenma
    owa internationally giyoth ehema mulu lokema inne lankawe inna muslim minissuth ekka
    mokada me loke kisima government ekakata aithiyak na ehema sulu jathiyakata wenas widihata salakanna wath ratin elawala dannawath
    ekai government eka shape eke kata wahagena gotabaya kiyana eka bodu bala senawa issarahata daala hama wadak ma karaganne
    anika oya gnanasarala ratata kakkumata nemei oya ka gahanne gotabayage salli walatai oya kahinne
    yanne dan montero wala owa kagen hamba wechcha sallida?
    muslim jathiya wadi wena eka control karanna one molen misak kala nithiyen nemei :no:
    sinhalayekge kadekata baduwak ganna giyama balapan apiwa ganan gannawada kiyalawath
    ai nolimit, fashion bug,glitz, Unity plaza eke shops walatama minissu yanne kiyalath deparak hithapanko
    thawa minihekta angilla dik karaddi thamange paththata angili 3k thiyana bawa mathaka thiyagena wada karapan:rolleyes:

    Very True machan :yes::yes:

    uba post karapu hema posts walama points wadi hariyak eththa :)
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    :lol::lol::lol:
    රජ ගෙදර බන අහන්නෙ රජතුමා විතරක් නෙමෙයි. ඒ කාලෙ රජ ගෙවල්වලම දහස් ගනන් ප්‍රභූවරු ඉන්නව. උන් සේරටමත් එක්ක තමයි ධර්මය දේශනාකරන්නෙ. මහින්ද රාජපක්ෂලත් පිරිත් කියන්න 3000ක් හාමුදුරුවරු වඩම්මනවන් රජවරුන්ට කොහොම කරන්න බැරිද?:dull:

    හැබැයි ත්‍රෙඩ් එකේ කියපු කාරනාවට මම එකඟ නැහැ:dull:

    koi :dull:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Ane manda bun. Rahathan wahansela 500k ekka yanna oni hethuwa thama mata danaganna oni. Othana wena awulak na. Ara senal kiyana modayath ekka waada karanna deyak na bun. Othana rahathan wahansela ekka gihin thiyenne. Rahathan wahanselawa ekathu karaganna paniwida yawanna oni na bun. Anika rahathan wahanse ekenekta awidan enna onith na thanakin thanakata :)

    buduhamuduruwo nam payinma thamai wadiye..500k rahathanwahansela wadiye thamange aagamata wenna yana haaniya walakwanna 500 denatama ona una nisa wenna plwn.ada kaale minissu nam wena kawru hari krnakan balagena innawa neh.a kaale ahema naha bn.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේක බොරු කතාවක්.මේක ඒ කාලේ හිටපු නානසාරලා වගේ ශ්‍රමණ වේෂධාරින් එකතු කරපු කතාවක් මිසක් ඇත්තක් නෙවෙයි.ඒක නිසා මේකට ‍රැවටෙන්න එපා.බුදුන් වහන්සේ කියන්නේ මාරයා තනිවම දමනය කරපු කෙනෙක්.ලංකාවට ඇවිල්ල යක්ෂයන් දමනය කරපු බුදුන්ට මේ බමුනො ටික එලවා ගන්න කොසොල් රජ්ජුරුවො ගාවට යන්න උවමනාවක් නැත. උන් වහන්සේ ඒක සෘධි බලයෙන් කරනවා.ඉර්දියෙන් ඕක කඩලා බමුනන් එලවන එක බුදු කෙනෙකුට සිම්පල්.තව අගසව් දෙනම පිටත් කරා කියලා කියනවා.මුගලන් රහතන් වහන්සේ ඉරිධියෙන් වෙනත් ගැලක්ෂි වලට පවා වැඩිය කෙනෙක්.උන් වහන්සේ කොසොල් රජුට බම්බු ගහ ගන්න කියලා ඕක ඉර්දියෙන් අයින් කරනවා.

    pansil pahawath beri ekek mehema kiyanakota hina yanawa affa :lol: