budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    gtjy.jpg

    රක් බුදු පියාණන් අලුයම අවදි වන විට ජේතවනාරාමය අසලින් මහත් වූ ශබ්ද ඇසෙන්නට විය.. ආනන්ද තෙරුන් ගෙන්වා ඒ කුම්න ශබ්ද දැයි විචාළ සේක..

    එවිට ආනන්ද හමුදුරුවන් ඒ අලුතින් ආරම්භ කළ තීර්ථක ආරමයක යාග හෝම පවත්වන ශබ්ද යැයි කියා සිටියේය... එවිට "ආ ආගමික සහජීවනේ නේ, අපි මෛත්‍රී කරමින් බලා සිටිමු" කියා බුදු රජාණන් වහන්සේ නිකන් සිටියේ නැත..

    භික්ෂූන් වහන්සේ පිරිසක වහාම ගෙන්වා පැමිණිලි කරන්නට කෝසල රජු වෙත පිටත් කර හැරිසේක.. රාජ පුරුෂයන් වෙත ගොස් පැමිණි කාරණය දක්වා රජු බැහැදැකීමට අවශ්‍ය බව කියා සිටියහ... නමුත් බමුණන් ගෙන් මසුරන් ලක්ෂයක් ලබාගෙන තිබූ බැවින් රජු භික්ෂූන් වහන්සේ බැහැදැකීමෙන් මගහැරියේය...

    බුදු රජාණන් වහන්සේ දෙවන දිනයේදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමව රජු වෙත පිටත් කර හැරියේය... එදිනද රජු මග හැරියේය..

    තෙවන දින ඒසේ නම මාම රජු බැහැදකිමයි සිතා බුදු රජාණන් වහන්සේ පන්සියයක්‌ රහතුන් වහන්සේ පිරිවරා රජවාසලට වැඩම කළ සේක... අවසන බේරීමට නොහැකි බව දත් රජු බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ කාරණය විචාළේය..එවිට බුදු රජාණන් වහන්සේ භරු ජාතකය උදාහරණ කොට දක්වමින් වදාළේ, වාහාම බමුණු ආරාමය ඉවත් කරන ලෙසටය.. බුදු අණට කීකරු වූ කෝසල රඡ්ජුරුවෝ තීර්ථකයන්ගේ ආරාම බිඳවාලුහ

    ඒ ප්‍රයෝගික වුත්.. මාහා කාරුණික වුත් ලොවුතුරා බුදු පි‍යාණන්ගේ ආදර්ශයි....

    බාගෙට බුදු දහම කියවා මාහා ලොකු ආගමික සහජීවනයක් හා කරුණාවක් උගන්නන්නට යන, බොදු බල සේනා හමුදුරුවන්ටද හැසීරීම උගන්නනට යන, සජීවන උණෙන් පෙළෙන නයිට්ක්ලබ් බෞද්ධයින්ට කියන්නට ඇත්තේ පළමුව බුදු දහම යනු කුමක් දැයි ඉගෙන ගනු....!!!

    බුදු දහම යනු ප්‍රයෝගික දහමකි...සියලු තැන්හී ආදේශනාත්මකය... බුදු රජාණන් වහන්සේ සතුන්ට හින්සා කරන්නට එපා යැයි අවවාද කොට ඇත.. නමුත් ගමේ පිස්සු බල්ලෙක් සැරිසරයි නම් ඌව අල්වා බැඳ දැමිය යුතුය.. ඔබ යමක් නොකර සිටින්නේ නම් එය බුදු දහම නොව නිගන්ඨ ආගම අනුගමනය කිරීමකි...

    ඔබට සියලු සතුන්ට කරුණාව දැක්විය හැකිය.. නමුත් ඔබට පිස්සු බල්ලේකු සමග නිදාගැනීමට නොහැකිය... ඔබට සැම ආගමක් සමගම සමගියෙන් සිටිය හැකිය.. නමුත් ඔබට ඉස්ලාමය සමග එය කළ නොහැකිය... එසේ සිටීමට පුළුවන් යැයි..සිතන්නේ නම් ඉස්ලාමය යනු කුමක් දැයි ඔබ නොදන්නා නිසාය.

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඔබට සියලු සතුන්ට කරුණාව දැක්විය හැකිය.. නමුත් ඔබට පිස්සු බල්ලේකු සමග නිදාගැනීමට නොහැකිය... ඔබට සැම ආගමක් සමගම සමගියෙන් සිටිය හැකිය.. නමුත් ඔබට ඉස්ලාමය සමග එය කළ නොහැකිය... එසේ සිටීමට පුළුවන් යැයි..සිතන්නේ නම් ඉස්ලාමය යනු කුමක් දැයි ඔබ නොදන්නා නිසාය.
    well said rep+
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    බුදු දහම යනු ප්‍රයෝගික දහමකි...සියලු තැන්හී ආදේශනාත්මකය... :)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔබට සියලු සතුන්ට කරුණාව දැක්විය හැකිය.. නමුත් ඔබට පිස්සු බල්ලේකු සමග නිදාගැනීමට නොහැකිය... ඔබට සැම ආගමක් සමගම සමගියෙන් සිටිය හැකිය.. නමුත් ඔබට ඉස්ලාමය සමග එය කළ නොහැකිය... එසේ සිටීමට පුළුවන් යැයි..සිතන්නේ නම් ඉස්ලාමය යනු කුමක් දැයි ඔබ නොදන්නා නිසාය.
    well said rep+

    :):yes::yes::yes::yes:
     
    arosha1991

    Member
    Oct 3, 2013
    60
    2
    0
    ඔව් එදා වගේම අදත් සිංහල බෞද්ධ රජෙක් අපට ඉන්නව. අපේ අද හාමුදුරුවන් වහෙන්සේලත් කල යුත්තේ අද බුදු දහමේ ආරක්ෂකයා වන රටේ ජනාධිපති තුමාගේ මහත් ව් විධායක බලය බුදු ධහමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන ලෙස උපදෙස් දිමය.

    අරගල කිරීමට අවශ්‍ය ය චීවරය අත හල යුතුය. අවශ්‍යම නම් ධර්මපාල තුමන් මෙන් අනගාරිකව සිට විප්ලව කල හැක . පසුව නැවත පැවිදි විය හැක . බුදුන් දවස ඔබගේ උදහර්නයෙන්ද අපට පවසන්නේ එයමය . විනය යනු බුදු දහමේ හරය වේ.
    බල සේනාව මුලින්ම කල යුත්තේ රටේ පාලකයන් නියම බෞදධයක් කිරීමට අවශ්‍ය අවවාද උපදෙස් දීමය.එවිට විප්ලව කල යුතු නැත . අන්යාගමිකයන් එවිය නිරයාසෙයන් පසු බසිනු නියතය .පාරක් පාරක් ගැනේ චීවරධාරීන් ගේ නොමන හැසිරීම නිසා සිදුවන්නේ බුදු දහම හානියක් පමණි. බලසේනාව ට අපගේ පාලකයන් හරි මග ගත නොහැකිනම් කෙසේ අනිකුත් ආගම වල වියාප්තිය නවත්තන්නද ?
     
    • Like
    Reactions: Pabodha_123

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක බොරු කතාවක්.මේක ඒ කාලේ හිටපු නානසාරලා වගේ ශ්‍රමණ වේෂධාරින් එකතු කරපු කතාවක් මිසක් ඇත්තක් නෙවෙයි.ඒක නිසා මේකට ‍රැවටෙන්න එපා.බුදුන් වහන්සේ කියන්නේ මාරයා තනිවම දමනය කරපු කෙනෙක්.ලංකාවට ඇවිල්ල යක්ෂයන් දමනය කරපු බුදුන්ට මේ බමුනො ටික එලවා ගන්න කොසොල් රජ්ජුරුවො ගාවට යන්න උවමනාවක් නැත. උන් වහන්සේ ඒක සෘධි බලයෙන් කරනවා.ඉර්දියෙන් ඕක කඩලා බමුනන් එලවන එක බුදු කෙනෙකුට සිම්පල්.තව අගසව් දෙනම පිටත් කරා කියලා කියනවා.මුගලන් රහතන් වහන්සේ ඉරිධියෙන් වෙනත් ගැලක්ෂි වලට පවා වැඩිය කෙනෙක්.උන් වහන්සේ කොසොල් රජුට බම්බු ගහ ගන්න කියලා ඕක ඉර්දියෙන් අයින් කරනවා.
     
    • Like
    Reactions: doonga

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බුදු දහම යනු ප්‍රයෝගික දහමකි...සියලු තැන්හී ආදේශනාත්මකය... :)
    මචන්, නොදන්න කමට අහන්නේ, ඔය කියන හැටියට 500ක් හිටියානම් එයාලට දානේත් දුන්නනම්, ඔය ගමේ මිනිස්සු නොකා නොබී ඉන්න ඇති නේද? හරි ජන්ජාලයක් තමා ඒක? 500ක් කිව්වම සුලුපටු යැ..
     
    aruna47

    Well-known member
  • මේක බොරු කතාවක්.මේක ඒ කාලේ හිටපු නානසාරලා වගේ ශ්‍රමණ වේෂධාරින් එකතු කරපු කතාවක් මිසක් ඇත්තක් නෙවෙයි.ඒක නිසා මේකට ‍රැවටෙන්න එපා.බුදුන් වහන්සේ කියන්නේ මාරයා තනිවම දමනය කරපු කෙනෙක්.ලංකාවට ඇවිල්ල යක්ෂයන් දමනය කරපු බුදුන්ට මේ බමුනො ටික එලවා ගන්න කොසොල් රජ්ජුරුවො ගාවට යන්න උවමනාවක් නැත. උන් වහන්සේ ඒක සෘධි බලයෙන් කරනවා.ඉර්දියෙන් ඕක කඩලා බමුනන් එලවන එක බුදු කෙනෙකුට සිම්පල්.තව අගසව් දෙනම පිටත් කරා කියලා කියනවා.මුගලන් රහතන් වහන්සේ ඉරිධියෙන් වෙනත් ගැලක්ෂි වලට පවා වැඩිය කෙනෙක්.උන් වහන්සේ කොසොල් රජුට බම්බු ගහ ගන්න කියලා ඕක ඉර්දියෙන් අයින් කරනවා.

    උබේ තාත්තා එදා සරමේ පිහාදාගත්තා නම් :(
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේක බොරු කතාවක්.මේක ඒ කාලේ හිටපු නානසාරලා වගේ ශ්‍රමණ වේෂධාරින් එකතු කරපු කතාවක් මිසක් ඇත්තක් නෙවෙයි.ඒක නිසා මේකට ‍රැවටෙන්න එපා.බුදුන් වහන්සේ කියන්නේ මාරයා තනිවම දමනය කරපු කෙනෙක්.ලංකාවට ඇවිල්ල යක්ෂයන් දමනය කරපු බුදුන්ට මේ බමුනො ටික එලවා ගන්න කොසොල් රජ්ජුරුවො ගාවට යන්න උවමනාවක් නැත. උන් වහන්සේ ඒක සෘධි බලයෙන් කරනවා.ඉර්දියෙන් ඕක කඩලා බමුනන් එලවන එක බුදු කෙනෙකුට සිම්පල්.තව අගසව් දෙනම පිටත් කරා කියලා කියනවා.මුගලන් රහතන් වහන්සේ ඉරිධියෙන් වෙනත් ගැලක්ෂි වලට පවා වැඩිය කෙනෙක්.උන් වහන්සේ කොසොල් රජුට බම්බු ගහ ගන්න කියලා ඕක ඉර්දියෙන් අයින් කරනවා.

    සෘධි බලයෙන් ඔය වගෙ වැඩ කරන්නෙ නැ..... අහල තියනවද.... බුදුන් එක සැරයක් සෘධි බලයෙන් ගගක් තරනය කිරිමට හැකියාව තියෙද්දි පවා එසෙ නොකර තොටියෙක් එනතුරු ගන් ඉවුරෙ සිටිය බව

    දන්නෙ නැ නෙ උබල ඔවා... නොදැන නෙ මොඩයො වගෙ කැගහන්නෙ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සෘධි බලයෙන් ඔය වගෙ වැඩ කරන්නෙ නැ..... අහල තියනවද.... බුදුන් එක සැරයක් සෘධි බලයෙන් ගගක් තරනය කිරිමට හැකියාව තියෙද්දි පවා එසෙ නොකර තොටියෙක් එනතුරු ගන් ඉවුරෙ සිටිය බව

    දන්නෙ නැ නෙ උබල ඔවා... නොදැන නෙ මොඩයො වගෙ කැගහන්නෙ

    මම අහපු එකට උත්තර දීපන්කො. ඔය පන්සීය කැවේ බිව්වේ, රිව්වේ කොහොමද? පන්සීයකට දානේ දුන්නේ කවුද? ප්ලිස්, අර මාලු, පාන් වැඩි කරා වගේ බයිබල් ටොක් නම් දෙන්න එපා.. ප්ලීස් මැචුවර් උත්තර දෙන්න.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    මේක බොරු කතාවක්.මේක ඒ කාලේ හිටපු නානසාරලා වගේ ශ්‍රමණ වේෂධාරින් එකතු කරපු කතාවක් මිසක් ඇත්තක් නෙවෙයි.ඒක නිසා මේකට ‍රැවටෙන්න එපා.බුදුන් වහන්සේ කියන්නේ මාරයා තනිවම දමනය කරපු කෙනෙක්.ලංකාවට ඇවිල්ල යක්ෂයන් දමනය කරපු බුදුන්ට මේ බමුනො ටික එලවා ගන්න කොසොල් රජ්ජුරුවො ගාවට යන්න උවමනාවක් නැත. උන් වහන්සේ ඒක සෘධි බලයෙන් කරනවා.ඉර්දියෙන් ඕක කඩලා බමුනන් එලවන එක බුදු කෙනෙකුට සිම්පල්.තව අගසව් දෙනම පිටත් කරා කියලා කියනවා.මුගලන් රහතන් වහන්සේ ඉරිධියෙන් වෙනත් ගැලක්ෂි වලට පවා වැඩිය කෙනෙක්.උන් වහන්සේ කොසොල් රජුට බම්බු ගහ ගන්න කියලා ඕක ඉර්දියෙන් අයින් කරනවා.

    මේක ඇත්ත කතාවක්. ඒ කාලේ හිටිය බමුණෝ හිතුව මෙච්චර මිනිස්සු බුදු දහමට ලං වෙන්නේ ජේතවනාරාමයේ බුමිය් තියෙන වාසනාව කියල. ඊට පස්සේ බමුණෝ කරේ රජ්ජුරුවන්ගේ ඇමති වරුන්ට අල්ලස් දීල ජේතවනාරාමය ලගින් බමුණන්ගේ ආරාමයක් හැදුව. බුදු හාමුදුරුවෝ මේක ගොඩක් මිනිස්සුන්ට අවැඩක් අයහපතක් වෙන දෙයක් කියල දැකල අග්‍ර ශ්‍රාවක දෙනමට කතා කරලා රජතුමා ව හම්බ වෙලා මේක විසදන්න කියල කිවා. උන්වන්සේලා දෙපාරක් ම මාලිගයට ගියත් රජතුමා උන්වහන්සේලා මුණ ගැහෙන්න එන්නේ නැ. ඊට පස්සේ බුදු හමුරුවොම මාලිගයට වැඩම කරලා රජතුමාට ඇත්ත පහදා දෙනවා. රජතුමාට සත්‍යය තේරුනාට පස්සේ බමුණන්ගේ ආරාමය රජකාරම්ය කියල නම් කරලා බුදු සසුනට පුජා කරනවා. බුදු හමුරුවෝ කියනවා රජතුමා රහතන් වහන්සේලා පාරේ රස්තියාදු කරපු අකුසලයට කව්ද හරි රජතුමාත් මැරෙන්නේ මහා පාරේ කියල. ඒ වගේම රජතුමාත් කාත් කව්රුවත් නැති අම්බලමක තමයි අන්තිම කාලේ ගෙවල මැරෙන්නේ.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    මම අහපු එකට උත්තර දීපන්කො. ඔය පන්සීය කැවේ බිව්වේ, රිව්වේ කොහොමද? පන්සීයකට දානේ දුන්නේ කවුද? ප්ලිස්, අර මාලු, පාන් වැඩි කරා වගේ බයිබල් ටොක් නම් දෙන්න එපා.. ප්ලීස් මැචුවර් උත්තර දෙන්න.

    ගොන් ප්‍රස්න වලට උත්තර දෙන්නෙ නැ බන් ... :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොන් ප්‍රස්න වලට උත්තර දෙන්නෙ නැ බන් ... :rofl:
    ගොන් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද බන්. උබලා පන්සලට දානේ දෙන්නේ නැද්ද? හාමුදුරුවො 500ක් හිටියනම් උබලට තව ශිෆ්ට් එක්ස්ට්‍රා වැඩ කරන්න වෙනවා නේද කැම හදන්න.. හැමදාම වෙඩින් වගේ තියෙයි.. ඉතින් එක්ස්ප්ලේන් කරපන්කො නොදන්න මට, මේ අය එදා කාපු හැටි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක බොරු කතාවක්.මේක ඒ කාලේ හිටපු නානසාරලා වගේ ශ්‍රමණ වේෂධාරින් එකතු කරපු කතාවක් මිසක් ඇත්තක් නෙවෙයි.ඒක නිසා මේකට ‍රැවටෙන්න එපා.බුදුන් වහන්සේ කියන්නේ මාරයා තනිවම දමනය කරපු කෙනෙක්.ලංකාවට ඇවිල්ල යක්ෂයන් දමනය කරපු බුදුන්ට මේ බමුනො ටික එලවා ගන්න කොසොල් රජ්ජුරුවො ගාවට යන්න උවමනාවක් නැත. උන් වහන්සේ ඒක සෘධි බලයෙන් කරනවා.ඉර්දියෙන් ඕක කඩලා බමුනන් එලවන එක බුදු කෙනෙකුට සිම්පල්.තව අගසව් දෙනම පිටත් කරා කියලා කියනවා.මුගලන් රහතන් වහන්සේ ඉරිධියෙන් වෙනත් ගැලක්ෂි වලට පවා වැඩිය කෙනෙක්.උන් වහන්සේ කොසොල් රජුට බම්බු ගහ ගන්න කියලා ඕක ඉර්දියෙන් අයින් කරනවා.

    ඉස්සෙල්ල පන්සිල් පද පහ ඉගෙනගෙන වරෙන්... දන්නැති මගුල් කථා කරන්න එන්නේ.:growl::angry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන්, නොදන්න කමට අහන්නේ, ඔය කියන හැටියට 500ක් හිටියානම් එයාලට දානේත් දුන්නනම්, ඔය ගමේ මිනිස්සු නොකා නොබී ඉන්න ඇති නේද? හරි ජන්ජාලයක් තමා ඒක? 500ක් කිව්වම සුලුපටු යැ..

    දන්නේ නෑ කියලා දන්නවා. ගොනෙක් කියලත් පෙන්නන්න එපා..:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;16516254 said:
    දන්නේ නෑ කියලා දන්නවා. ගොනෙක් කියලත් පෙන්නන්න එපා..:angry:
    ගොන් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද බන්. උබලා පන්සලට දානේ දෙන්නේ නැද්ද? හාමුදුරුවො 500ක් හිටියනම් උබලට තව ශිෆ්ට් එක්ස්ට්‍රා වැඩ කරන්න වෙනවා නේද කැම හදන්න.. හැමදාම වෙඩින් වගේ තියෙයි.. ඉතින් එක්ස්ප්ලේන් කරපන්කො නොදන්න මට, මේ අය එදා කාපු හැටි.
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ගොන් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද බන්. උබලා පන්සලට දානේ දෙන්නේ නැද්ද? හාමුදුරුවො 500ක් හිටියනම් උබලට තව ශිෆ්ට් එක්ස්ට්‍රා වැඩ කරන්න වෙනවා නේද කැම හදන්න.. හැමදාම වෙඩින් වගේ තියෙයි.. ඉතින් එක්ස්ප්ලේන් කරපන්කො නොදන්න මට, මේ අය එදා කාපු හැටි.

    කොහොම වෙතත් රීපු එකනම් එ ගමෙ උබලා වගෙ උන් 500ගෙ කටවල් වලට තමා කොරන්න ඔනා,,,අහන ගොන් ප්‍රශ්න වලට:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: