budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Koheda buuruwo hamuduruwo 500k ekama game inne. Mature uththara illanna kalin mature prashnayak ahapan :rofl:
ඇයි බූරුවො මත්‍රේඩ් එකේ මුල්ම පොස්ට් එක කියෙව්වේ නැතුවද මෙතනට ආවේ.. රජ්ජුරුවො හම්බ වෙන්නේ පන්සීයක් ගැන්සි බස්සවගෙන තමා බුදු හාමුදුරුවො ගිහින් තියනවා කියලා කියන්නේඋ. පන්සීයක් සෙට් කරගන්න එක දවසින් ඒ කාලේ sms ගහලද? ඇ බොල. fb ගොහින්ද? ටුවිට් කරලද? හිටපු 500 ඉන්න ඔනා අහල පහලම නේද?

"තෙවන දින ඒසේ නම මාම රජු බැහැදකිමයි සිතා බුදු රජාණන් වහන්සේ පන්සියයක්‌ රහතුන් වහන්සේ පිරිවරා රජවාසලට වැඩම කළ සේක..."
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    gtjy.jpg

    රක් බුදු පියාණන් අලුයම අවදි වන විට ජේතවනාරාමය අසලින් මහත් වූ ශබ්ද ඇසෙන්නට විය.. ආනන්ද තෙරුන් ගෙන්වා ඒ කුම්න ශබ්ද දැයි විචාළ සේක..

    එවිට ආනන්ද හමුදුරුවන් ඒ අලුතින් ආරම්භ කළ තීර්ථක ආරමයක යාග හෝම පවත්වන ශබ්ද යැයි කියා සිටියේය... එවිට "ආ ආගමික සහජීවනේ නේ, අපි මෛත්‍රී කරමින් බලා සිටිමු" කියා බුදු රජාණන් වහන්සේ නිකන් සිටියේ නැත..

    භික්ෂූන් වහන්සේ පිරිසක වහාම ගෙන්වා පැමිණිලි කරන්නට කෝසල රජු වෙත පිටත් කර හැරිසේක.. රාජ පුරුෂයන් වෙත ගොස් පැමිණි කාරණය දක්වා රජු බැහැදැකීමට අවශ්‍ය බව කියා සිටියහ... නමුත් බමුණන් ගෙන් මසුරන් ලක්ෂයක් ලබාගෙන තිබූ බැවින් රජු භික්ෂූන් වහන්සේ බැහැදැකීමෙන් මගහැරියේය...

    බුදු රජාණන් වහන්සේ දෙවන දිනයේදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමව රජු වෙත පිටත් කර හැරියේය... එදිනද රජු මග හැරියේය..

    තෙවන දින ඒසේ නම මාම රජු බැහැදකිමයි සිතා බුදු රජාණන් වහන්සේ පන්සියයක්‌ රහතුන් වහන්සේ පිරිවරා රජවාසලට වැඩම කළ සේක... අවසන බේරීමට නොහැකි බව දත් රජු බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ කාරණය විචාළේය..එවිට බුදු රජාණන් වහන්සේ භරු ජාතකය උදාහරණ කොට දක්වමින් වදාළේ, වාහාම බමුණු ආරාමය ඉවත් කරන ලෙසටය.. බුදු අණට කීකරු වූ කෝසල රඡ්ජුරුවෝ තීර්ථකයන්ගේ ආරාම බිඳවාලුහ

    ඒ ප්‍රයෝගික වුත්.. මාහා කාරුණික වුත් ලොවුතුරා බුදු පි‍යාණන්ගේ ආදර්ශයි....

    බාගෙට බුදු දහම කියවා මාහා ලොකු ආගමික සහජීවනයක් හා කරුණාවක් උගන්නන්නට යන, බොදු බල සේනා හමුදුරුවන්ටද හැසීරීම උගන්නනට යන, සජීවන උණෙන් පෙළෙන නයිට්ක්ලබ් බෞද්ධයින්ට කියන්නට ඇත්තේ පළමුව බුදු දහම යනු කුමක් දැයි ඉගෙන ගනු....!!!

    බුදු දහම යනු ප්‍රයෝගික දහමකි...සියලු තැන්හී ආදේශනාත්මකය... බුදු රජාණන් වහන්සේ සතුන්ට හින්සා කරන්නට එපා යැයි අවවාද කොට ඇත.. නමුත් ගමේ පිස්සු බල්ලෙක් සැරිසරයි නම් ඌව අල්වා බැඳ දැමිය යුතුය.. ඔබ යමක් නොකර සිටින්නේ නම් එය බුදු දහම නොව නිගන්ඨ ආගම අනුගමනය කිරීමකි...

    ඔබට සියලු සතුන්ට කරුණාව දැක්විය හැකිය.. නමුත් ඔබට පිස්සු බල්ලේකු සමග නිදාගැනීමට නොහැකිය... ඔබට සැම ආගමක් සමගම සමගියෙන් සිටිය හැකිය.. නමුත් ඔබට ඉස්ලාමය සමග එය කළ නොහැකිය... එසේ සිටීමට පුළුවන් යැයි..සිතන්නේ නම් ඉස්ලාමය යනු කුමක් දැයි ඔබ නොදන්නා නිසාය.

    Oka koi potheda bun thiyenne. Katha hadanne nathuwa idin bun. Mulim reddawal gon wada thama ewwata banapan eth loweth nathi katha daanna epa. Budun prashna katha karanna sangayawahansela hena thogayak aran yanne na. Upawaasayak yei. Anika budun ewapu sangaya wahansela ekka katha nokara pahara harinna na kisima rajek. Therumak nathi boru katha.

    PS - Sorry wenna oni Haru Jaathakaya kiyala FB eke reference deela thiyanawa. Eth mata sure na wage :)
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Oka koi potheda bun thiyenne. Katha hadanne nathuwa idin bun. Mulim reddawal gon wada thama ewwata banapan eth loweth nathi katha daanna epa. Budun prashna katha karanna sangayawahansela hena thogayak aran yanne na. Upawaasayak yai. Anika budun ewapu sangaya wahansela ekka katha nokara pahara harinna na kisima rajek. Therumak nathi boru katha.

    ඒ ආරලු බූරලු මට වැඩක් නැ. මම මැචුවර් ප්‍රශ්නේ ඇහුවා.. තොත්ත බබා නොවී උත්තර දෙව..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    ඇයි බූරුවො මත්‍රේඩ් එකේ මුල්ම පොස්ට් එක කියෙව්වේ නැතුවද මෙතනට ආවේ.. රජ්ජුරුවො හම්බ වෙන්නේ පන්සීයක් ගැන්සි බස්සවගෙන තමා බුදු හාමුදුරුවො ගිහින් තියනවා කියලා කියන්නේඋ. පන්සීයක් සෙට් කරගන්න එක දවසින් ඒ කාලේ sms ගහලද? ඇ බොල. fb ගොහින්ද? ටුවිට් කරලද? හිටපු 500 ඉන්න ඔනා අහල පහලම නේද?

    "තෙවන දින ඒසේ නම මාම රජු බැහැදකිමයි සිතා බුදු රජාණන් වහන්සේ පන්සියයක්‌ රහතුන් වහන්සේ පිරිවරා රජවාසලට වැඩම කළ සේක..."

    Ah gon harako. Aduma tharame uba daanayakwath deela thiyanawada. Yako ekama gamaka ekama pansele hamuduruwaru 500k inna uba hithuwada Muslim palliyak wage nannaththara wechchi thanak kiyala pansala. Tho gona ekek daapu boru kathawak kiyoola gon prashna ahanna thoge mole thiyenne wasikiliyeda? :rofl:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    :yes:
    ඔබට සියලු සතුන්ට කරුණාව දැක්විය හැකිය.. නමුත් ඔබට පිස්සු බල්ලේකු සමග නිදාගැනීමට නොහැකිය... ඔබට සැම ආගමක් සමගම සමගියෙන් සිටිය හැකිය.. නමුත් ඔබට ඉස්ලාමය සමග එය කළ නොහැකිය... එසේ සිටීමට පුළුවන් යැයි..සිතන්නේ නම් ඉස්ලාමය යනු කුමක් දැයි ඔබ නොදන්නා නිසාය.
    well said rep+

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ah gon harako. Aduma tharame uba daanayakwath deela thiyanawada. Yako ekama gamaka ekama pansele hamuduruwaru 500k inna uba hithuwada Muslim palliyak wage nannaththara wechchi thanak kiyala pansala. Tho gona ekek daapu boru kathawak kiyoola gon prashna ahanna thoge mole thiyenne wasikiliyeda? :rofl:
    අහ්.. අන්න එහෙම වරෙන්.. මේක ගොන් කතාවක්ලු.. අන්න හරි.. මේ ත්‍රේඩ් එක අමූලික බොරුවක්.. ඔක කෙලින් කිව්වනම් අහවරයිනේ. අල්ලෙක් බල්ලෙක් කට මොඩල් ඇද ගන්නේ නැතුව.. මම ඇහුවේ පන්සීය කැවේ කොහොමද කියලා.. මොකැ නිපොන් හොටලෙන් යැ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest

    ඒ ආරලු බූරලු මට වැඩක් නැ. මම මැචුවර් ප්‍රශ්නේ ඇහුවා.. තොත්ත බබා නොවී උත්තර දෙව..

    Gon ponsi uda post eka damme thota newe gon wes*ye. Puk* nodi paththakata pala gon prashna ahana oluwak nathi haraka :lol: Anith unge katha walata madden panala gona wage goma daanawa. Thota daapu ekata uththara deela paththakata wela hitapan. Thopi wage un loketa barak :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    අහ්.. අන්න එහෙම වරෙන්.. මේක ගොන් කතාවක්ලු.. අන්න හරි.. මේ ත්‍රේඩ් එක අමූලික බොරුවක්.. ඔක කෙලින් කිව්වනම් අහවරයිනේ. අල්ලෙක් බල්ලෙක් කට මොඩල් ඇද ගන්නේ නැතුව.. මම ඇහුවේ පන්සීය කැවේ කොහොමද කියලා.. මොකැ නිපොන් හොටලෙන් යැ..

    Ithin uba ekek kathawak dammama ugen mokatada gon prashna ahanne. Nikamata hithapanko oya wage prashnayak katha karanna haduruwaru 500k thiya 5k wath budun wahanse ekkan yaida kiyala. Moda prashnane.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Gon ponsi uda post eka damme thota newe gon wes*ye. Puk* nodi paththakata pala gon prashna ahana oluwak nathi haraka :lol: Anith unge katha walata madden panala gona wage goma daanawa. Thota daapu ekata uththara deela paththakata wela hitapan. Thopi wage un loketa barak :P
    එතකොට මෙගේ පොස්ට් එක කොට් කරලා මුලින්ම කිව්වේ මමද? උඩ යට පටලවා ගන්න එපා නබියා වගේ.. මේන්න ප්‍රශ්නේ.. ඔන්න ආයේ අහගන්න.. මේ ත්‍රේඩ් එකේ කියනවා බුදු හාමුදුරුවො රජ්ජුරුවො හම්බ වෙන්න පන්සීයක බැටැලියන් එකක් එක්ක වැඩියා කියලා.. මම අහන්නේ එය එසේ නම් ඔවුන් කැවේ බීවේ කාගේ අනුග්‍රහයෙන්ද? සරලයිනේ.. තෙරුනේ නැද්ද? 500කට කන්න දෙන්න නිපොන් හොටලේටවත් බැ පින් තකා.. එහෙව් එකේ ප්‍රශ්නේට උත්තර දීලා මාරු වෙන්ඩ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ithin uba ekek kathawak dammama ugen mokatada gon prashna ahanne. Nikamata hithapanko oya wage prashnayak katha karanna haduruwaru 500k thiya 5k wath budun wahanse ekkan yaida kiyala. Moda prashnane.
    ඉස්සෙල්ල කියපන් ප්‍රශ්නේ පැහැදිලිද කියලා.. :lol::lol::lol:
     
    සියලුම ඉස්ලමුන් ත්‍රස්තවාදීන් නොවේ
    නමුත් සියලුම ත්‍රස්තවාදීන් මුස්ලිම් වේ

    ඒක නිසා දුටු තැන පහර දෙන්න

    "පිස්සු පූසා"
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    එතකොට මෙගේ පොස්ට් එක කොට් කරලා මුලින්ම කිව්වේ මමද? උඩ යට පටලවා ගන්න එපා නබියා වගේ.. මේන්න ප්‍රශ්නේ.. ඔන්න ආයේ අහගන්න.. මේ ත්‍රේඩ් එකේ කියනවා බුදු හාමුදුරුවො රජ්ජුරුවො හම්බ වෙන්න පන්සීයක බැටැලියන් එකක් එක්ක වැඩියා කියලා.. මම අහන්නේ එය එසේ නම් ඔවුන් කැවේ බීවේ කාගේ අනුග්‍රහයෙන්ද? සරලයිනේ.. තෙරුනේ නැද්ද? 500කට කන්න දෙන්න නිපොන් හොටලේටවත් බැ පින් තකා.. එහෙව් එකේ ප්‍රශ්නේට උත්තර දීලා මාරු වෙන්ඩ..

    Ei modaya ekane kiwwe ubata common sense na kiyala. U prashneta uththare deela nathi hinda godak welaawakin man ubata uththare dunne. Uba prashnayak ahala thiyenne. Kauru unath ekata utharayak dei. Man ugen prashnayak newe ahuwe uuta kiwwe gon katha danna epa kiyala. Ekata uba daapu post eka aayith kiyoola balapan galapeemak thiyanawada kiyala thappulanne nathuwa :rofl: Yako meka hariyata ledekta ikman suwaya praarthana karapuwama kohewath inna ekek thank you kiyanawa wagene :rofl: Eka kamak na dan athi. Gon prashna ahanna epa anika budun wahanseta 500k ekkahu karaganna oninun dawasin ekkahu karaganna puluwan. Ehemai kiyala eken kiyanne na 500ma eka pansale inna oni kiyala. Yako dan thawa tikakin tho ahai budunwahanse lankaawata aawe A380kinda e kaale right brothersla plane eka hoyan thibbe nadda kiyala. Gon katha oi :oo: Apoi ubawa haduwa mahansiya aparaade.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    muslim eunta wiruddawa monawa hari karanna one thamai
    eth ekata agam gawaganna epa yakune
    ehen ara bodu bala senawak indagena mulu lokema budu dahama kanawa
    yako me loke human rights kiyala deyak thiyanawa kiyala amathaka karanna epa
    rep kapuwa kiyala ridenne na bn
     
    I told the same thing :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ei modaya ekane kiwwe ubata common sense na kiyala. U prashneta uththare deela nathi hinda godak welaawakin man ubata uththare dunne. Uba prashnayak ahala thiyenne. Kauru unath ekata utharayak dei. Man ugen prashnayak newe ahuwe uuta kiwwe gon katha danna epa kiyala. Ekata uba daapu post eka aayith kiyoola balapan galapeemak thiyanawada kiyala thappulanne nathuwa :rofl: Yako meka hariyata ledekta ikman suwaya praarthana karapuwama kohewath inna ekek thank you kiyanawa wagene :rofl: Eka kamak na dan athi. Gon prashna ahanna epa anika budun wahanseta 500k ekkahu karaganna oninun dawasin ekkahu karaganna puluwan. Ehemai kiyala eken kiyanne na 500ma eka pansale inna oni kiyala. Yako dan thawa tikakin tho ahai budunwahanse lankaawata aawe A380kinda e kaale right brothersla plane eka hoyan thibbe nadda kiyala. Gon katha oi :oo: Apoi ubawa haduwa mahansiya aparaade.

    නොන්සන්ස්.. රිජෙක්ටඩ්.. කීප් ටර්යින්.. යුස් මදර් ටන්.. (අම්මගේ දිවෙන් ලියපන්)
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    I told the same thing :D

    mun hithan inne mewa rata athule wena prashna witharai kiyala
    sinhalayo kochchara modayoda kiyala penawa bn mun post karana hatiyenma
    owa internationally giyoth ehema mulu lokema inne lankawe inna muslim minissuth ekka
    mokada me loke kisima government ekakata aithiyak na ehema sulu jathiyakata wenas widihata salakanna wath ratin elawala dannawath
    ekai government eka shape eke kata wahagena gotabaya kiyana eka bodu bala senawa issarahata daala hama wadak ma karaganne
    anika oya gnanasarala ratata kakkumata nemei oya ka gahanne gotabayage salli walatai oya kahinne
    yanne dan montero wala owa kagen hamba wechcha sallida?
    muslim jathiya wadi wena eka control karanna one molen misak kala nithiyen nemei :no:
    sinhalayekge kadekata baduwak ganna giyama balapan apiwa ganan gannawada kiyalawath
    ai nolimit, fashion bug,glitz, Unity plaza eke shops walatama minissu yanne kiyalath deparak hithapanko
    thawa minihekta angilla dik karaddi thamange paththata angili 3k thiyana bawa mathaka thiyagena wada karapan:rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    Ane manda facebook ekenun daala thiyanawa meka 'Haru Jaathakaya' thripitakaye suuthra pitakaye thiyanawa thiyanawa kiyala. Eth deelanun thiyenne online link ekak hamuduru kenek liyapu. Rahathan wahansela 500k ekkalu gihin thiyenne. Kauru haru thiripitakayak thiyana kenek meke aththa naththa hoyala balanna. Matanun therenne na Rahathan wahansela 500k ekka yanne ai kiyala. Mokak hari meeta wada wistharayak athi kiyala mata hithenawa. :eek:
     
    oya nikan inna baruwata facebook page walata likes hingakanna dangalana asahana kaarayo bn
    agama issarahata daala likes hoyanawa ane manda unta owagen labena wasiya mokadda kiyala

    anika yako dan me loke issara wage nemei sahena wenas.ratak palanaya karanna government ekak innawa.issara wage gammuladaniyo,rajawaru nemei rata palanaya karanne.
    government walata aha gahagena UN eka innawa ehema thiyeddi ape eun ayeth kala nithiyak lankawata genna hadanawa
    lol oka nisa thamai me rata enna ennama agadeta watenne kisi diyunuwak naththe
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට මෙගේ පොස්ට් එක කොට් කරලා මුලින්ම කිව්වේ මමද? උඩ යට පටලවා ගන්න එපා නබියා වගේ.. මේන්න ප්‍රශ්නේ.. ඔන්න ආයේ අහගන්න.. මේ ත්‍රේඩ් එකේ කියනවා බුදු හාමුදුරුවො රජ්ජුරුවො හම්බ වෙන්න පන්සීයක බැටැලියන් එකක් එක්ක වැඩියා කියලා.. මම අහන්නේ එය එසේ නම් ඔවුන් කැවේ බීවේ කාගේ අනුග්‍රහයෙන්ද? සරලයිනේ.. තෙරුනේ නැද්ද? 500කට කන්න දෙන්න නිපොන් හොටලේටවත් බැ පින් තකා.. එහෙව් එකේ ප්‍රශ්නේට උත්තර දීලා මාරු වෙන්ඩ..
    ඔය පන්සීයටම රාජ අනුග්‍රහයෙන් කෑම ලැබුනා වෙන්න බැරිද? රජවරුන්ට 500ක් කියන්නෙ ලොකු ගානක් නෙමෙයි.:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය පන්සීයටම රාජ අනුග්‍රහයෙන් කෑම ලැබුනා වෙන්න බැරිද? රජවරුන්ට 500ක් කියන්නෙ ලොකු ගානක් නෙමෙයි.:dull:
    ඒත් හැමදාම.. ඒක කරන්න පුලුවන් දෙයක්ද බන්.. ඇත්තටම ඉතිහාසේ හොයලා බලන්න ඔනා කාරනාවක්..