budhu dahama ha bodhu bala sena eka ha geri hambayo

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොන් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද බන්. උබලා පන්සලට දානේ දෙන්නේ නැද්ද? හාමුදුරුවො 500ක් හිටියනම් උබලට තව ශිෆ්ට් එක්ස්ට්‍රා වැඩ කරන්න වෙනවා නේද කැම හදන්න.. හැමදාම වෙඩින් වගේ තියෙයි.. ඉතින් එක්ස්ප්ලේන් කරපන්කො නොදන්න මට, මේ අය එදා කාපු හැටි.

    උඹ අහල තියනවද පින්ඩපාතෙ වඩිනවා කියලා එකක්? නිකන් දන්නෙ නැත්තන් ඒක ඒ විදිහට අහපන් ලොකු සීන් නොදා?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;16516296 said:
    උඹ අහල තියනවද පින්ඩපාතෙ වඩිනවා කියලා එකක්? නිකන් දන්නෙ නැත්තන් ඒක ඒ විදිහට අහපන් ලොකු සීන් නොදා?
    අහ්, ඔව්.. ඉතින් බන් 500කට කන්න දෙන්න කොහොමද බන්. එයාලට දවසකට ගොඩක් දුර යන්න වෙනවනේ. අඩු තරමේ ගෙවල් 500කටවත්.. එතකොට එයාලා එක තැනක නෙමෙයිද හිටියේ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අහ්, ඔව්.. ඉතින් බන් 500කට කන්න දෙන්න කොහොමද බන්. එයාලට දවසකට ගොඩක් දුර යන්න වෙනවනේ. අඩු තරමේ ගෙවල් 500කටවත්.. එතකොට එයාලා එක තැනක නෙමෙයිද හිටියේ..

    ඇයි පොල් බූරුවෝ රාජ අනුග්‍රහය.. උඹ නම් මන්ද බුද්ධිකයෙක්..
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    තව අගසව් දෙනම පිටත් කරා කියලා කියනවා.මුගලන් රහතන් වහන්සේ ඉරිධියෙන් වෙනත් ගැලක්ෂි වලට පවා වැඩිය කෙනෙක්.උන් වහන්සේ කොසොල් රජුට බම්බු ගහ ගන්න කියලා ඕක ඉර්දියෙන් අයින් කරනවා.

    You dnt hv any idea about Buddhism...:no::no:
    Don't argue like fool..:(:(:(
    I
    only have to say...

    බුදු දහම යනු ප්‍රයෝගික දහමකි...සියලු තැන්හී ආදේශනාත්මකය... :)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;16516328 said:
    ඇයි පොල් බූරුවෝ රාජ අනුග්‍රහය.. උඹ නම් මන්ද බුද්ධිකයෙක්..
    එතකොට සර්ව බුද්දිකයො, ආන්ඩුවට ඒ රටේ වෙන වැඩක් තිබුනෙම නැද්ද බුදු හාමුදුරුවන්ගේ බැටැලියන් එකට බත් තම්බනවා හැරෙන්න..
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන්, නොදන්න කමට අහන්නේ, ඔය කියන හැටියට 500ක් හිටියානම් එයාලට දානේත් දුන්නනම්, ඔය ගමේ මිනිස්සු නොකා නොබී ඉන්න ඇති නේද? හරි ජන්ජාලයක් තමා ඒක? 500ක් කිව්වම සුලුපටු යැ..


    Ahhh:lol::lol::lol::lol: Fool like you....:lol::lol::lol::lol:

    Bulath Koletada Cande dunne....???:lol::lol::lol::lol::lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • උබ දර්මේ දන්නවද/ "දර්මේ" කියන්නේ උබලගේ ගෙදර වැඩට ආපු එකා නෙමෙයි..

    එක ඇත්ත දර්මේ කියන්නේ අල්ලපු ගෙදර මේසන් බාස් රැට රැට උබේ ගෙදර ඇවිල්ලා උබේ .... කෙලපු එකා නේ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක ඇත්ත දර්මේ කියන්නේ අල්ලපු ගෙදර මේසන් බාස් රැට රැට උබේ ගෙදර ඇවිල්ලා උබේ .... කෙලපු එකා නේ
    එක ඇත්ත දර්මේ කියන්නේ අල්ලපු ගෙදර මේසන් බාස් රැට රැට උබේ ගෙදර ඇවිල්ලා උබේ .... කෙලපු එකා නේ

    .....=
    අම්මට
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    ඔබට සියලු සතුන්ට කරුණාව දැක්විය හැකිය.. නමුත් ඔබට පිස්සු බල්ලේකු සමග නිදාගැනීමට නොහැකිය... ඔබට සැම ආගමක් සමගම සමගියෙන් සිටිය හැකිය.. නමුත් ඔබට ඉස්ලාමය සමග එය කළ නොහැකිය... එසේ සිටීමට පුළුවන් යැයි..සිතන්නේ නම් ඉස්ලාමය යනු කුමක් දැයි ඔබ නොදන්නා නිසාය.
    well said rep+

    100% true
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ethakota e kaleth e aya giye montero wage luxury suvs walata
    hitiye full A/C karapu gewal walada
    bila pissu keiyada lol
    dushacharaye hasirunada?
    celebrities ekka trip giyada
    parusha wachanen bannada

    mekai machn bududahama thawath edit karanna hadanna epa
    kawadawath buddagame kiyala na thawath agamak intimidate karala unwa elawala daapan kiyala
     

    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    බුදුන්වහන්සේගේ නාමයෙන් වෙනත් පුද්ගලයන්ට වේවා ,ආගම්වලට වේවා කිසිදු දෙයකට අපහාස නින්දා කරන්නේ නම් එම පුද්ගලයන්ද වැටෙන්නේ අල්ලාගේ නාමයෙන් මිනී මරණ ත්‍රස්තවාදීන්ගේ මට්ටමටය.

    දේවදත්ත බුදුන් වහන්සේට කොතෙකුත් නින්දා, ශාරීරික වදහිංසා කරත් දේවදත්තගෙන් පලිගත්තෙවත් ,වෛර කරේවත් නැතිබව මේ ධර්මය විකුර්ති කරන්න හදන පුද්ගයින් මතක තබාගත යුතුයි.
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    බුදුන්වහන්සේගේ නාමයෙන් වෙනත් පුද්ගලයන්ට වේවා ,ආගම්වලට වේවා කිසිදු දෙයකට අපහාස නින්දා කරන්නේ නම් එම පුද්ගලයන්ද වැටෙන්නේ අල්ලාගේ නාමයෙන් මිනී මරණ ත්‍රස්තවාදීන්ගේ මට්ටමටය.

    දේවදත්ත බුදුන් වහන්සේට කොතෙකුත් නින්දා, ශාරීරික වදහිංසා කරත් දේවදත්තගෙන් පලිගත්තෙවත් ,වෛර කරේවත් නැතිබව මේ ධර්මය විකුර්ති කරන්න හදන පුද්ගයින් මතක තබාගත යුතුයි.

    umba wage hithana eun lankawe thamath inna eka gana sahenna sathutui machn:yes:
    ohoma agamak wenas karanna hadana kalakanninta henama gahanna one
    thamange facebook page eka famous karaganna un dan agamath wikunan kanawa
    me ekek
    okkoma expose karala photos uth ekka man comment kara dawas 2i thibbe comments tikath remove karala mawa block karala
    https://www.facebook.com/ArumaLokay...455/1430217973888506/?type=1&relevant_count=1

    ruwanwelisaya.jpg


    man ayeth kiyanne oya bududahama wikurthi karanna hadana kalakanninta athmayak athmayak pasaa hena gahanna one karana aparaadeta
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    L2DglL0.jpg

    බොදු බලයේ සීලය ගැන කථා කරන 99% දෙනා වැස්සකටවත් පන්සල් නොයන. බුද්ධ ධර්මය ගැන අහුලාගත් දැනුමක් පමනක් ඇති, බෞද්ධයා වෙනුවෙන් වත් ශාසනය වෙනුවෙන්වත් කිසිම වැඩක් නොකල, තමා හෙන සිල්වතෙකැයි ලෝකයට පෙන්නන්නට උත්සහ කරන නමුත් පන්සිල් පද පහවත් රකින්නේ නැති අය බව මට දකින්නට ලැබී ඇත....
     

    Kalana_65

    Well-known member
  • gtjy.jpg


    රක් බුදු පියාණන් අලුයම අවදි වන විට ජේතවනාරාමය අසලින් මහත් වූ ශබ්ද ඇසෙන්නට විය.. ආනන්ද තෙරුන් ගෙන්වා ඒ කුම්න ශබ්ද දැයි විචාළ සේක..

    එවිට ආනන්ද හමුදුරුවන් ඒ අලුතින් ආරම්භ කළ තීර්ථක ආරමයක යාග හෝම පවත්වන ශබ්ද යැයි කියා සිටියේය... එවිට "ආ ආගමික සහජීවනේ නේ, අපි මෛත්‍රී කරමින් බලා සිටිමු" කියා බුදු රජාණන් වහන්සේ නිකන් සිටියේ නැත..

    භික්ෂූන් වහන්සේ පිරිසක වහාම ගෙන්වා පැමිණිලි කරන්නට කෝසල රජු වෙත පිටත් කර හැරිසේක.. රාජ පුරුෂයන් වෙත ගොස් පැමිණි කාරණය දක්වා රජු බැහැදැකීමට අවශ්‍ය බව කියා සිටියහ... නමුත් බමුණන් ගෙන් මසුරන් ලක්ෂයක් ලබාගෙන තිබූ බැවින් රජු භික්ෂූන් වහන්සේ බැහැදැකීමෙන් මගහැරියේය...

    බුදු රජාණන් වහන්සේ දෙවන දිනයේදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමව රජු වෙත පිටත් කර හැරියේය... එදිනද රජු මග හැරියේය..

    තෙවන දින ඒසේ නම මාම රජු බැහැදකිමයි සිතා බුදු රජාණන් වහන්සේ පන්සියයක්‌ රහතුන් වහන්සේ පිරිවරා රජවාසලට වැඩම කළ සේක... අවසන බේරීමට නොහැකි බව දත් රජු බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ කාරණය විචාළේය..එවිට බුදු රජාණන් වහන්සේ භරු ජාතකය උදාහරණ කොට දක්වමින් වදාළේ, වාහාම බමුණු ආරාමය ඉවත් කරන ලෙසටය.. බුදු අණට කීකරු වූ කෝසල රඡ්ජුරුවෝ තීර්ථකයන්ගේ ආරාම බිඳවාලුහ

    ඒ ප්‍රයෝගික වුත්.. මාහා කාරුණික වුත් ලොවුතුරා බුදු පි‍යාණන්ගේ ආදර්ශයි....

    බාගෙට බුදු දහම කියවා මාහා ලොකු ආගමික සහජීවනයක් හා කරුණාවක් උගන්නන්නට යන, බොදු බල සේනා හමුදුරුවන්ටද හැසීරීම උගන්නනට යන, සජීවන උණෙන් පෙළෙන නයිට්ක්ලබ් බෞද්ධයින්ට කියන්නට ඇත්තේ පළමුව බුදු දහම යනු කුමක් දැයි ඉගෙන ගනු....!!!

    බුදු දහම යනු ප්‍රයෝගික දහමකි...සියලු තැන්හී ආදේශනාත්මකය... බුදු රජාණන් වහන්සේ සතුන්ට හින්සා කරන්නට එපා යැයි අවවාද කොට ඇත.. නමුත් ගමේ පිස්සු බල්ලෙක් සැරිසරයි නම් ඌව අල්වා බැඳ දැමිය යුතුය.. ඔබ යමක් නොකර සිටින්නේ නම් එය බුදු දහම නොව නිගන්ඨ ආගම අනුගමනය කිරීමකි...

    ඔබට සියලු සතුන්ට කරුණාව දැක්විය හැකිය.. නමුත් ඔබට පිස්සු බල්ලේකු සමග නිදාගැනීමට නොහැකිය... ඔබට සැම ආගමක් සමගම සමගියෙන් සිටිය හැකිය.. නමුත් ඔබට ඉස්ලාමය සමග එය කළ නොහැකිය... එසේ සිටීමට පුළුවන් යැයි..සිතන්නේ නම් ඉස්ලාමය යනු කුමක් දැයි ඔබ නොදන්නා නිසාය.


    මේකේ පොඩි නොගැලපීම් වගයක් තියනවා නේද?

    1. රක් බුදු පියාණන් අලුයම අවදි වන විට ජේතවනාරාමය අසලින් මහත් වූ ශබ්ද ඇසෙන්නට විය

    බුදු රජාණන් වහන්සේ සාමාන්‍යයෙන් අවදි වන්නේ උදැසන 3 ට නේද? ඒ වෙලාවට යම් කෙනෙකු එවන් කාර්යක් කරය්ද?

    2. ආනන්ද තෙරුන් ගෙන්වා ඒ කුම්න ශබ්ද දැයි විචාළ සේක

    බුදු රජාණන් වහන්සේ උදෑසනම ලෝකය දකිනම්, ආනන්ද තෙරුන් වහන්සේගෙන් විචාරන්න හේතුව කුමක්ද?

    3. නමුත් බමුණන් ගෙන් මසුරන් ලක්ෂයක් ලබාගෙන තිබූ බැවින් රජු

    රජකු අල්ලස් ලබා ගන්නේ ඇය්?

    4. කොසොල් රජු බුදු රජාණන් වහන්සේ බහ දැකීම පැහැර හරි යය් සිතිය හැකිද ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest


    මම අහපු එකට උත්තර දීපන්කො. ඔය පන්සීය කැවේ බිව්වේ, රිව්වේ කොහොමද? පන්සීයකට දානේ දුන්නේ කවුද? ප්ලිස්, අර මාලු, පාන් වැඩි කරා වගේ බයිබල් ටොක් නම් දෙන්න එපා.. ප්ලීස් මැචුවර් උත්තර දෙන්න.

    Koheda buuruwo hamuduruwo 500k ekama game inne. Mature uththara illanna kalin mature prashnayak ahapan :rofl: