Buffet Guide

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මේක වටිනවා මචං... ඇත්තටම ලංකාවේ උන් ගොඩක් හොටෙල් වලට ෆුල්බෝඩ් ගෙවලා ගිහින් කන්නේ හිගන කෑම, එක්කෝ උන් දන්නේ නෑ ෆුල්බෝඩ් වලට ඕනේ දෙයක් කන්න පුළුවන් කියලා, එක්කෝ උන් කෑමට බයයි.

    මම හනිමුන් එක ගියවෙලේ තව කපල් පහක් විතර ෆුල්බෝඩ්ම දාලා ඇවිල්ලා හිටියා, උන් කාපුවා දැක්කම මට පව් කියලා හිතුනා බං, සුදු බත්, රතු බත්, මාළු කරි, ඉදිආප්ප, බිත්තර ආප්ප, නුල්ඩ්ස්, කොත්තු...

    යකෝ ඕවා හැමදාම කන ඒවානේ..
    අපේ වයිෆරෙත් අබරුනා,,, ඒවා කොහෙද මාත් එක්ක... බ්‍රෙඩ් එකේ සුප් එකේ ඉදන් කෝපි එකට වෙනකං ඇරියා. :D

    තව ගොඩක් උන් ඩෙසර්ට් ගන්න ගියාම ඇබරෙන්වා...යකෝ එක එක ජාති විස්සක් විතර හදලා තියෙන්නේ ඕනේ තරම් ටේස්ට් කරන්න... අයිස්ක්‍රීම් ටිකක් බෙදාගෙන පුඩිම දිහා, චොකලට් මූස් එක දිහා බළ බල හූල්ල හුල්ලා යනවා සමහරු... :p
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Fv

    අඩො පට්ට බන්.... කිවුවත් වගේ දාලා නේද.. ඔන්න ඔහොම දන්න දේවල් ලියලා දාපන්... ලස්සනට ලියලා තියන්වා.. රෙප්
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    උළු හාල් සින් එකෙන් මොකක් ද බන් වෙන්නෙ

    Uluhal walin cholesterol adu karanawa kiyalai ahala tiyenne. Glass ekakata watura ekka dala eli wenakan thiyala udeta bona gaman chuttak hapala kanna.

    Reply karapu okkotama sthuthiyi
     
    • Like
    Reactions: Hayao

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,062
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Etha kota uba hotel 1a book karanne kohoma da..? Dinner / Breakfast da..? Breakfast dinner da..?

    Breakfast / dinner book karanawa num 2 days inna wenawa ne..? mokada check-in 2:00 pm and checkout 12:00 ne hotels wala..
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Etha kota uba hotel 1a book karanne kohoma da..? Dinner / Breakfast da..? Breakfast dinner da..?

    Breakfast / dinner book karanawa num 2 days inna wenawa ne..? mokada check-in 2:00 pm and checkout 12:00 ne hotels wala..

    Half board wunama dinner breakfast tama

    OneDay == One Night

    2pm gihilla dinner aragena ilage dawase breakfast aragena 12 kalin checkout wenna
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    sirawatama meka nam pattatema watinawa..
    ape unta awabodayak na gewana mudalata hariyanna kanne kohomada kiyala... thawa wistara daala meka update krapanko mchn..
    bump
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    sirawatama meka nam pattatema watinawa..
    ape unta awabodayak na gewana mudalata hariyanna kanne kohomada kiyala... thawa wistara daala meka update krapanko mchn..
    bump

    Mona wage wistarada ban? oone deyak thiyenawa nan ahapan. Mama basicma tika thamayi damme.

    Ah ekak. Etana giyama lajja wewi indala hari yanne na. Lokka wage kaema bedagena kanna oone. Ekekwa ganan ganna epa. Eith Spoon, fork, knife thuna hondata lassanata pawichchi karana heti igena ganna. Youtube athi. Mama samanyen athin kanne nehe buffet waladi.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එකක් මතක තියා ගනින් බ්‍රෝ, කෑවා වගේම එළියේ ඉන්න ලක්ෂ ගානක් දුක් විඳින අපේ මිනිස්සුන්ටත් මොනවා හරි පස්සේ කරපන්. අපිට තියෙන වාසනාව නැති මිනිස්සු බොහෝමයක් එළියේ ඉන්නවා. අපි කාල ලොකුවට facebook දාන එක නෙවෙයි වීරකම. නිහතමානීව අපෙන් සේවයක් මේ සමාජයට කරන එක


    Uba ela kollek ban. :cool:
    Lankawe samahara gon wasso innawa Buffect gihin parippu ala thel dapuwa besaa gannawa :lol: